Naritasan Bunka Kindergarten

Naritasan Bunka Kindergarten Tiny steps, boundless joy! Welcome to our curious and cheerful kindergarten community.
~ 35 Years Of Excellence ~

2026-01-29 වන දින විධිමත් අධ්‍යාපනය සඳහා පාසල වෙත පියවර තබන අපේ පුංචි දූ දරුවන්ට උණුසුම් සුභ පැතුම් ගෙන එන අතර ඔවුන්ගේ අ...
28/01/2026

2026-01-29 වන දින විධිමත් අධ්‍යාපනය සඳහා පාසල වෙත පියවර තබන අපේ පුංචි දූ දරුවන්ට උණුසුම් සුභ පැතුම් ගෙන එන අතර ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාරථකව කරගෙන යාමට ශක්තිය ධෛර්‍ය ලැබේවායි ප්‍රාර්ථනා කරමු .💐💐💐💐❤️❤️
ආචාර්‍ය මණ්ඩලය
නරිතසං බුන්කා පෙර පාසල
නෙලුව 💐💐

අප පෙර පාසලේ නිර්මාතෘ, ජපානයේ ප්‍රධාන සංඝනායක, ඉන්දියාවේ සාංචි චේතියගිරි හා කොළඹ අග්‍රශ්‍රාවක මහා විහාරාධිපති සහ ශ්‍රී ල...
05/01/2026

අප පෙර පාසලේ නිර්මාතෘ, ජපානයේ ප්‍රධාන සංඝනායක, ඉන්දියාවේ සාංචි චේතියගිරි හා කොළඹ අග්‍රශ්‍රාවක මහා විහාරාධිපති සහ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ගරු සභාපති අතිපුජ්‍ය බානගල උපතිස්ස නාහිමිපාණන් වහන්සේගේ 76 වන ජන්ම දින සැමරුම වෙනුවෙන් අපගේ හදපිරි ශුභාශිංසන! 🙏

31/12/2025

Happy New Year! 🙏🥂🎉🥳 #2026

Bunka Concert 2025
28/12/2025

Bunka Concert 2025

28/12/2025
බුන්කා තරු දිලෙන යාමය වර්ණවත් කල අපේ පොඩිත්තෝ නරිතසං බුන්කා පෙර පාසල නෙලුව
25/12/2025

බුන්කා තරු දිලෙන යාමය වර්ණවත් කල අපේ පොඩිත්තෝ නරිතසං බුන්කා පෙර පාසල නෙලුව

bunka tharu dilena yamaya
23/12/2025

bunka tharu dilena yamaya

23/12/2025

දරුවෝ මෙච්චර එයාලගේ පෙරපාසල් ටීචර්ට ආදරේ ඇයි?

මෙච්චර ආදරය කරන්නේ ඇයිද යන්න මනෝවිද්‍යාත්මකව සහ ප්‍රායෝගිකව විමසා බැලිම ඉතා වැදගත් කාරණයක්. දරුවෙකු තම නිවසින් බැහැරව සමාජයට පය තබන මුල්ම අවස්ථාව පෙරපාසලයි. එහිදී ඔවුන්ට මුණගැසෙන පළමු "ආදර්ශවත් චරිතය" වන්නේ ගුරුවරියයි.

මීට ප්‍රධාන වශයෙන් බලපාන හේතු කිහිපයක් පහත දැක්වේ.
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

කුඩා දරුවන් තවමත් සිටින්නේ මවගෙන් වෙන්වීමේ චකිතය (Separation Anxiety) සහිත අවධියකය. දක්ෂ පෙරපාසල් ගුරුවරියක් දරුවාට මවගෙන් ලැබෙන උණුසුම, ආරක්ෂාව සහ සෙනෙහස ඒ අයුරින්ම ලබා දෙයි. දරුවාට ආරක්ෂිත බවක් දැනෙන විට ඔවුන් නිරායාසයෙන්ම ගුරුවරියට සමීප වේ.

නිවසේදී මව හෝ පියා කාර්යබහුල විය හැකි වුවත්, පෙරපාසලේදී ගුරුවරිය සම්පූර්ණයෙන්ම වෙන් වන්නේ දරුවන් වෙනුවෙනි. දරුවා කරන කුඩා නිර්මාණයකට පවා ඇය ලබා දෙන අගය කිරීම ("හරිම ලස්සනයි", "ශා මරුනේ") දරුවාගේ ආත්ම අභිමානය ඉහළ නංවන අතර එය ආදරයක් බවට පත්වේ.

පෙරපාසල් ගුරුවරියක් යනු නිකම්ම උගන්වන අයෙකු නොව, දරුවන් සමඟ සින්දු කියන, නටන, සහ සෙල්ලම් කරන කෙනෙකි. දරුවන් වඩාත්ම ප්‍රිය කරන්නේ තමන් සමඟ සෙල්ලම් කරන අයටයි. ගුරුවරිය දරුවෙකුගේ ලෝකයටම ගොස් ඔවුන් සමඟ ගනුදෙනු කිරීම මෙයට ප්‍රබල හේතුවකි.

ලෝකය ගැන කිසිවක් නොදන්නා දරුවෙකුට පාට, අකුරු, සතුන් සහ ලෝකය ගැන කියා දෙන්නේ ගුරුවරියයි. දරුවාගේ ඇසින් බලන විට ඇය සියල්ල දන්නා, අලුත් ලෝකයක් පෙන්වන අපූරු චරිතයකි.

දරුවා තම සම වයසේ මිතුරන් සමඟ ගැටෙන විට ඇතිවන ගැටලු විසඳා ගැනීමටත්, හඬන විට නළවා ගැනීමටත් යන්නේ ගුරුවරිය වෙතටයි. මෙම "විශ්වාසය" ආදරය දක්වා වර්ධනය වේ.

දරුවෙකු ගුරුවරියට ආදරය කිරීම ඔවුන්ගේ පෞරුෂ වර්ධනයට ඉතාමත් හිතකරය. එයින් පෙන්නුම් කරන්නේ දරුවා පෙරපාසල් පරිසරය තුළ මානසිකව සුවපහසුවෙන් පසුවන බවයි.🥰

゚viralシfypシ゚viralシalシfollowers

නෙලුව නරිතසං බුන්කා පෙර පාසලේ අපේ දරුවන්, දෙමාපියන් හා ආචාර්‍ය මණ්ඩලය විසින් ආපදාවට පත් දරුවන් සඳහා ලබාදුන් පරිත්‍යාග සඳ...
06/12/2025

නෙලුව නරිතසං බුන්කා පෙර පාසලේ අපේ දරුවන්, දෙමාපියන් හා ආචාර්‍ය මණ්ඩලය විසින් ආපදාවට පත් දරුවන් සඳහා ලබාදුන් පරිත්‍යාග සඳහා ස්තූතිය පලකර සිටින අතර එම පරිත්‍යාගයන් බාරගෙන ආපදාවට ලක්වූ දරුවන්ට බෙදා හැරීමට කටයුතු කල නෙලුව ප්‍රා/ ලේකම්තුමා ඇතුළු කාර්‍ය මණ්ඩලය කෘතවේදීව සිහිපත් කරමි🙏🙏🙏.

01/12/2025
10/11/2025

උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලුම දූ දරුවනට අපගේ උණුසුම් සුබපැතුම්💐💐
නරිතසං බුන්කා පෙර පාසල
නෙලුව

මේ තමයි අපේ රාත්‍රී ළමා කඳවුරට ආපු ලස්සන පුංචි සුරංගනාවි. Thank you පුංචි සුරන්ගනාවියේ අපේ ළමා කඳවුර ලස්සන කලාට. ❤️✨🧚🏼‍♀...
15/10/2025

මේ තමයි අපේ රාත්‍රී ළමා කඳවුරට ආපු ලස්සන පුංචි සුරංගනාවි. Thank you පුංචි සුරන්ගනාවියේ අපේ ළමා කඳවුර ලස්සන කලාට. ❤️✨🧚🏼‍♀️

Address

Narita San Bunka Kindergarten
Neluwa
80082

Opening Hours

Monday 08:00 - 12:00
Tuesday 08:00 - 12:00
Wednesday 08:00 - 12:00
Thursday 08:00 - 12:00
Friday 08:00 - 12:00

Telephone

+94704043811

Website

Alerts

Be the first to know and let us send you an email when Naritasan Bunka Kindergarten posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category