Vishwa Sandaruwan

Vishwa Sandaruwan SUBJECT එකට BRAND එක,
BST නම් BST🌱🌾

මගේ ගෝලයෝදිලිනි අනුත්තරා❤️ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයසරසවි ගමනේ ආරම්භයේ සිට සාර්ථක අවසානයක් කරා ඔබට මගේ උණුසුම් ස...
03/08/2026

මගේ ගෝලයෝ
දිලිනි අනුත්තරා❤️
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලය

සරසවි ගමනේ ආරම්භයේ සිට සාර්ථක අවසානයක් කරා ඔබට මගේ උණුසුම් සුභ පැතුම්!!!❤️

මගේ ගෝලයෝ❤️මේනකා සුජානිශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයතාක්ෂණපීඨයඅදින් ආරම්භ වූ නව සරසවි ගමනට මාගේ උණුසුම් සුභ පැතුම්!...
03/08/2026

මගේ ගෝලයෝ❤️

මේනකා සුජානි

ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලය
තාක්ෂණපීඨය
අදින් ආරම්භ වූ නව සරසවි ගමනට මාගේ උණුසුම් සුභ පැතුම්!!!!
ඉදිරි සියළු වැඩකටයුතු සාර්ථක වේවා!!!

මගේ ගෝලයෝශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලයඋසස් අධ්‍යාපනයේ නව ආරම්භයට මාගේ උණුසුම් සුභ පැතුම්!!!!සියළු වැඩ කටයුතු සාර්ථක වේ...
03/08/2026

මගේ ගෝලයෝ
ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලය
උසස් අධ්‍යාපනයේ නව ආරම්භයට මාගේ උණුසුම් සුභ පැතුම්!!!!
සියළු වැඩ කටයුතු සාර්ථක වේවා!!!

2026 A/L එසේ නිමාවිය.මගේ උන්‍ට ජය!!ආදරෙයී නෙළුවක්ලාස් එක ඉවර වෙනවෙලාවට වෙනදා පුරුද්දට මම කිව්වේ එහෙනම් අදට ක්ලාස් ඉවරයි ...
02/08/2026

2026 A/L එසේ නිමාවිය.
මගේ උන්‍ට ජය!!
ආදරෙයී නෙළුව

ක්ලාස් එක ඉවර වෙනවෙලාවට වෙනදා පුරුද්දට මම කිව්වේ එහෙනම් අදට ක්ලාස් ඉවරයි කියලා..

අතරමග දහසක් බැදීම් හමුවූවද
සසර මග ඔබ තනිව යා යුතුමය

අන්තිමට මම කිව්වේ මම යන්නම් පුතාලා කියලා..

ආයෙත් දවසක අපි හමුවෙමු
ආදරෙයී ❤️

වැරදි මාවතක ඔබ ගියද, නිවැරදි මාවත කරා ගෙන යනු හැකි වනුයේ ගුරුවරයා නම් උතුම් මිනිසාටය.දුෂ්කර ආරම්භයක  සිට ජයග්‍රාහී අවසාන...
28/07/2026

වැරදි මාවතක ඔබ ගියද,
නිවැරදි මාවත කරා ගෙන යනු හැකි වනුයේ ගුරුවරයා නම් උතුම් මිනිසාටය.

දුෂ්කර ආරම්භයක සිට ජයග්‍රාහී අවසානයක් කරා....
අත්නොහැර ඔබ ලගින්ම

ලියන්නට තව බොහෝ දේ ඇත...

මගේ උන් හැමෝටම
ගැටබරු රජ්ජුරු බණ්ඩාර දෙවි පිහිටයි!!!

Last Chanceහැමෝම ගොඩ ගිය තැන👍කයිවාරු නැත..වැඩ පමණි🙏ආවොත් ගොඩදානවා...2027 ඔබට අවසන් සිහිකැදවීමයී.
28/07/2026

Last Chance
හැමෝම ගොඩ ගිය තැන👍
කයිවාරු නැත..වැඩ පමණි🙏
ආවොත් ගොඩදානවා...
2027 ඔබට අවසන් සිහිකැදවීමයී.

20/07/2026
Share❤️දිනන්න කැමති 2028 ආදරණීය ඔබටජුනි 26 සවස 2:00ට සිප්සා- නෙළුව
24/06/2026

Share❤️
දිනන්න කැමති 2028 ආදරණීය ඔබට
ජුනි 26 සවස 2:00ට සිප්සා- නෙළුව

ආදරණීය 2028...අ.පො.ස සා/පෙළ සාර්ථකව අවසන් කල ඔබට,අපගේ උණුසුම් සුභ පැතුම්!!!!තාක්ෂණවේදය හදාරන ඔබ වෙනුවෙන් BST මුල සිට ඇරඹ...
21/06/2026

ආදරණීය 2028...
අ.පො.ස සා/පෙළ සාර්ථකව අවසන් කල ඔබට,
අපගේ උණුසුම් සුභ පැතුම්!!!!

තාක්ෂණවේදය හදාරන ඔබ වෙනුවෙන්
BST මුල සිට ඇරඹෙන නව පංති ආරම්භය
👍සිප්සා -නෙළුව
ජුනි 27 (සිකු)ප.ව 2:00-4:00
👍සිප්වන් -මොරවක
ජුනි 24 (බදාදා ප.ව 12:00-2:00
ආයතනයන්හී ආරම්භ කිරීමට අප සූදානම් වන්නෙමු.

වැඩි විස්තර සදහා
074-0562178

සෑම වරෙකම ඉහලම සරසවි වරම් ලැබූ ප්‍රදේශයේ එකම BST පංතිය

මෙහෙයවීම,
තාක්ෂණවේදී,
විශ්ව සදරුවන්
BBST(Hons)Natural products &Environmental Technology/
University Of Ruhuna.

Address

Neluwa

Website

Alerts

Be the first to know and let us send you an email when Vishwa Sandaruwan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category