Akura Pilot

Akura Pilot Educational Publication Company

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2026Colombo International Book Fair25th September to 4th October@ BMICH 9.00am to 9.00pm...
23/07/2026

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2026
Colombo International Book Fair
25th September to 4th October
@ BMICH 9.00am to 9.00pm

1 ෙශ්‍ර්ණිය - දෙවන වාරය2026 නව විෂයමාලා ප්‍රතිසංස්කරණAkura Pilot කුසලතා පාදක ඇගයීම් ප්‍රශ්න පත්‍රඇණවුම් කිරීමට අමතන්න......
18/07/2026

1 ෙශ්‍ර්ණිය - දෙවන වාරය
2026 නව විෂයමාලා ප්‍රතිසංස්කරණ
Akura Pilot කුසලතා පාදක ඇගයීම් ප්‍රශ්න පත්‍ර
ඇණවුම් කිරීමට අමතන්න... ⁨074 060 6203⁩
ODER NOW ! Delivery Free

✅COD AVAILABLE
✅ISLAND WIDE DELIVERY

1 ෙශ්‍ර්ණිය - දෙවන වාරය2026 නව විෂයමාලා ප්‍රතිසංස්කරණAkura Pilot කුසලතා පාදක ක්‍රියාකාරකම් වැඩපොත් ඇණවුම් කිරීමට අමතන්න....
18/07/2026

1 ෙශ්‍ර්ණිය - දෙවන වාරය
2026 නව විෂයමාලා ප්‍රතිසංස්කරණ
Akura Pilot කුසලතා පාදක ක්‍රියාකාරකම් වැඩපොත් ඇණවුම් කිරීමට අමතන්න... 074 060 6203
ODER NOW ! Delivery Free

✅COD AVAILABLE
✅ISLAND WIDE DELIVERY

මහනුවර පොත් දැක්ම....Stall - C Platinum Sponsor | Akura Books
02/07/2026

මහනුවර පොත් දැක්ම....
Stall - C

Platinum Sponsor | Akura Books

මහනුවර පොත් දැක්ම....Stall - C Platinum Sponsor | Akura Publishers
02/07/2026

මහනුවර පොත් දැක්ම....
Stall - C
Platinum Sponsor | Akura Publishers

මහනුවර පොත් දැක්ම....Stall - C Platinum Sponsor | Akura Books
29/06/2026

මහනුවර පොත් දැක්ම....
Stall - C
Platinum Sponsor | Akura Books

27/06/2026

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් 19 වරටත් සංවිධානය කරනු ලබන මහනුවර පොත් දැක්ම 2026 කන්ද උඩරට මහා පොත් මංගල්‍යය, මෙවරත් ජූනි මස 29 දින සිට ජූලි මස 05 දින දක්වා මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේ දී පැවැත්වීමට මේ වන විට සියළු කටයුතු සූදානම් කර ඇත.
මෙවර මහනුවර පොත් දැක්මෙහි ප්‍රධාන අනුග්‍රාහකයින් වනුයේ සුසර ප්‍රකාශන ආයතනයයි.
ප්ලැටිනම් අනුග්‍රාහකයින් ලෙස අකුර ප්‍රකාශන, ආශිර්වාද ප්‍රකාශන, ගොඩගේ ප්‍රකාශන, එම්ඩී ගුණසේන ප්‍රකාශන, සමුද්‍ර ප්‍රකාශන, සුභා ප්‍රකාශන යන ආයතනය දායකත්වය දක්වයි.
රන් අනුග්‍රාහකයින් ලෙස ආකර්ශා, අයි බී එම් සී, ඉමාෂි, ජෙයා බුක්සෙන්ටර්, මියුසස්, සමනල දැනුම සහ සමගි ප්‍රකාශන ආයතන අනුග්‍රහය දක්වයි. සත්කාරක අනුග්‍රාහක ලෙස බුක් ස්ටුඩියෝ ආයතනයත්, මාධ්‍ය අනුග්‍රාහකයින් ලෙස දෙරණ ටීවී, නෙත් එෆ්එම් සහ ලංකාදීප පුවත්පත් ආයතනය දායකත්වය දරයි.
සුපුරුදු ලෙස සම සංවිධායකින් ලෙස කැන්ඩි සිටිසෙන්ටර් ආයතනය දායකත්වය දරයි.
වසරකට වරක් කන්ද උඩරටදී පැවැත්වෙන මෙම මහා පොත් මංගල්‍යයට ඔබ සැමට ආරාධනා....

Address

Akura Printers Publishers & Traders, No: 263, St. Joseph’s Street
Negombo
11500

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Telephone

+94312233826

Alerts

Be the first to know and let us send you an email when Akura Pilot posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Akura Pilot:

Shortcuts

Share

Category