05/03/2026
❤️🔥👑 2028 AL වලට TECHNOLOGY කරන්න කැමැතිද ? 😉👑
🔷 ළමයි සාමාන්‍ය පෙළ විභාගයත් දැන් අවසන් වෙලා තියෙන්නේ. දැන් ඔයාලට ජීවිතේ ලොකු කඩයිමක් ඉස්සරහට තියෙනවා . ඒ තමා උසස් පෙළ විභාගය 🎓❤️
🔶 ඉතින් උසස් පෙළ විභාගයට 2028 වර්ෂයේදී මුහුන දෙන්න ඉන්න ඔයාලට අපි තාක්ෂණවේදය (Technology ) නව පන්ති පටන්ගන්නවා* 😍🔥
💠 _ඉංජිනේරු තාක්ෂණවේදය විශය කියන්නේ මොකද්ද කියලා දැනගන්න_
💠 _අපි කවුද කියලා දැනගන්න_
💠 _අපේ පන්තිමාලාවන් ගැන සහ සම්බන්ධවෙන ආකාරය ගැන දැනගන්න_
💠 ඔයාලට Subject එක ගැන තියෙන ප්‍රශ්න දැනගන්න
අපිත් එක්ක එදාට අනිවාර්‍යෙන් සම්බන්ධවෙන්න ✌🏻❤️🔥
🔷 අපේ නොමිලේ පැවැත්වෙන ආරම්භක සම්මන්ත්‍රණය 👇🏻
🟡 ජයනි ආයතනය - මීගමුව
🟥 MARCH 06 - සිකුරාදා
🟥 *උදේ 8.00ට*
🟡 නැණසර ආයතනය - දංකොටුව
🟥 MARCH 07 - සෙනසුරාදා
🟥 *උදේ 11.00ට
🔷 වැඩිදුර විස්තර දැනගන්න පහළ තියෙන LINK එකෙන් අපේ වට්සැප් සමූහයට එකතුවෙන්න 👇🏻
https://chat.whatsapp.com/L4jfelMhPGpIuxaMCQmyw7
🔶 ඔයාගේ යාලුවන්ටත් දැන්ගන්න මේ පණිවිඩය SHARE කරන්න ළමයි 😉🫵🏻
*_උසස් පෙළින් උසස් ලෙස සමත්වන්න හොඳම තැනින් අදම අරඹන්න_* 🏆❤️
TECHNOLOGY | JAYANI HIGHER EDUCATION CENTER
විමසීම් 📞 | 070 449 7858