MC Institute

MC Institute අපේ ගණං පන්තිය

රද්දොළුගම දරුවන්ට ගැම්මෙන් ඉගෙන ගන්න විෂයන් 3ක් එක දවසින් නොමිලේ...Sport meet නිසා මඟ හැරුණු ටික ආවරණය කරගන්න...යාලුවෝ ඔ...
17/02/2025

රද්දොළුගම දරුවන්ට ගැම්මෙන් ඉගෙන ගන්න විෂයන් 3ක් එක දවසින් නොමිලේ...
Sport meet නිසා මඟ හැරුණු ටික ආවරණය කරගන්න...යාලුවෝ ඔක්කොම එක්කන් ඔයත් එන්න.....
ගණිතය | නිමේෂ් චතුරංග
ඉතිහාසය |අකිල විජේරත්න
සිංහල | හර්ෂිත එදිරිසිංහ
හැමෝම දන්න නොදන්න හැමොම හොයන රද්දොළුගම MC
අමතන්න
0756409486

මෙවර සාමාන්‍ය පෙළ දරුවන්ටබලාපොරොත්තු අත්නොහැරෙන්නට ජ්‍යාග්‍රාහී ප්‍රශ්න පත්‍ර 6ක් ඉදිරියේදී...ඔයාට ලඟම තැනට ඔයත් එන්න......
04/02/2025

මෙවර සාමාන්‍ය පෙළ දරුවන්ට

බලාපොරොත්තු අත්නොහැරෙන්නට ජ්‍යාග්‍රාහී ප්‍රශ්න පත්‍ර 6ක් ඉදිරියේදී...

ඔයාට ලඟම තැනට ඔයත් එන්න....

අපේ පන්තියට ආවේනැති උනාට අවසන් මෙහෙයුමට යාලුවෝ හැමෝම එක්ක එන්න...

එක දවසකට ලකුණු 10 ගානේ ඉගෙන ගන්න....
දින 6න් ලකුණු 60ක් ඔයාට ගන්න පුලුවන්...

මෙහෙමයි වෙන්නේ...
❎උදේ 7.30-10.00 ii කොටස ලිවීම..
❎10.00-11.00 ඒක සාකච්ඡාව
❎11.00-11.30 විවේකය(කෑම ගේන්න ඕනා කොහෙවත් යන්න දෙන්නේ නෑ)
❎11.30-1.00 i කොටස ලිවීම
❎1.00-1.30 i කොටස සාකච්ඡා කිරීම.

ඉතින් මේවගේ දින 6ක් ප්‍රශ්න පත්‍ර 6කින් ඔයාවගොඩ දාන අවසන් මෙහෙයුමට මුල සිටම එන්න....

වසර ගණනාවක් ප්‍රදේශයේ ඉහළම ප්‍රතිඵල බිහිකල පන්තිය හා ඔයත් එක් වී අවසාන මොහොතේ හෝ A එකක් ගන්න ඔයත් එන්න...

මම
නිමේෂ් චතුරංග

Address

Kurana Katunayaka
Negombo
11450

Website

Alerts

Be the first to know and let us send you an email when MC Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share