Hashan Ihalagedara

Hashan Ihalagedara කවිකාර සිංහලේ සරුසාර උරුමය

14/04/2026
❤️ සරසවියට දොරටු විවර කරන කවිකාර සිංහල පන්තිය 2028 උසස් පෙළ සිසුන් සඳහා නව පන්ති ආරම්භ කළා❤️ මිගමුව සිසුල්‍යා උසස් අධ්‍ය...
06/04/2026

❤️ සරසවියට දොරටු විවර කරන කවිකාර සිංහල පන්තිය 2028 උසස් පෙළ සිසුන් සඳහා නව පන්ති ආරම්භ කළා

❤️ මිගමුව සිසුල්‍යා උසස් අධ්‍යාපන ආයතනයේදී දැන් සිසුන් බඳවා ගැනේ

❤️ සෑම ඉරිදාවකම පෙ.ව 8 සිට 10 දක්වා 2028 Theory පන්තිය පැවැත්වේ.

❤️මීගමුවේ විශිෂ්ටතම ප්‍රතිඵල බිහිකරන කවිකාර සිංහල පන්තියට සම්බන්ධ වීම සඳහා පහත සඳහන් Link එකෙන් whtsapp සමූහයට සම්බන්ධ වන්න.

https://chat.whatsapp.com/DPwnXfKD3An7yM6dzA7Agt?mode=hqctcli

දේශක -:
හෂාන් ඉහළගෙදර
පුවත්පත් ලේඛක හා සාහිත්‍ය විචාරක
ශාස්ත්‍රවේදී කැලණිය විශ්ව විද්‍යාලය

මෙවර චාරිකාවේ කැමරා ඇසට හසු වූ සොඳුරු දසුන්...
31/03/2026

මෙවර චාරිකාවේ කැමරා ඇසට හසු වූ සොඳුරු දසුන්...

31/03/2026

ජීවිතේ තව දුර තියෙනකන් ආදරෙන් අපි ඇවිදිමු..

කවිකාර සිංහල පන්තිය වාර්ෂික අධ්‍යාපන චාරිකාව 2026 - නුවරඑළිය

උඹල මගේ උන් දරුවනේ..ජීවිතේ දහසක් කරදර එක්ක උඹලට සතුටක් ලබන්න අවස්ථාවක් ගන්න අපි ඊයෙ ලොකු අවධානමක් ගත්තා. උඹලගෙ අහිංසක හිත් විඳින සතුට මම දැක්කා. ඒ ඇති මට. උඹලට වරදින්නෙපා කවදාවත්. අපි නොලබපු හැම සතුටක්ම පවා උඹලට ලැබෙන්න ඕනෙ. ඒකයි පැතුම. ඒක සීරීමක්වත් නැතුව උඹලව දෙමව්පියන්ට භාර දුන්නා පැය 24 ක චාරිකාවට පස්සෙ.

මගේ මිත්‍රයා දිලංග හැමදාමත් වගේ දරුවො ටික ආරක්ෂිතව අරගෙන ගිහින් ගෙනාවා. චාරිකාව ඇතුළෙ මගේ ලොකුම හයිය දිලංග. මටත් වඩා හොඳට ළමයිගෙ ආරක්ෂාව බලනව. අති දක්ෂ රියදුරෙක් ඒකෙ ආයෙ විවාදයක් නෑ. ගොඩක් ස්තුතියි ආයෙමත්.

16/03/2026

❤️ සරසවියට දොරටු විවර කරන කවිකාර සිංහල පන්තිය 2028 උසස් පෙළ සිසුන් සඳහා නව පන්ති ආරම්භ කළා

❤️ මිගමුව සිසුල්‍යා උසස් අධ්‍යාපන ආයතනයේදී දැන් සිසුන් බඳවා ගැනේ

❤️ මාර්තු මාසයේදී ලියාපදිංචි වන සිසුන් සඳහා රු. 85000 ක ශිෂ්‍යත්වයක් පිරිනැමේ.

❤️ සෑම ඉරිදාවකම පෙ.ව 8 සිට 10 දක්වා 2028 Theory පන්තිය පැවැත්වේ.

❤️මීගමුවේ විශිෂ්ටතම ප්‍රතිඵල බිහිකරන කවිකාර සිංහල පන්තියට සම්බන්ධ වීම සඳහා පහත සඳහන් Link එකෙන් whtsapp සමූහයට සම්බන්ධ වන්න.

https://chat.whatsapp.com/DPwnXfKD3An7yM6dzA7Agt?mode=hqctcli

දේශක -:
හෂාන් ඉහළගෙදර
පුවත්පත් ලේඛක හා සාහිත්‍ය විචාරක
ශාස්ත්‍රවේදී කැලණිය විශ්ව විද්‍යාලය

09/03/2026

සරසවි යන්න හරිම පාර - කවිකාර සිංහල පන්තිය සිසුල්‍යා මීගමුව

08/03/2026

Address

Katana
Negombo
11534

Website

Alerts

Be the first to know and let us send you an email when Hashan Ihalagedara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category