SSW Food Service Skill Test Guide - Japan

SSW Food Service Skill Test Guide  - Japan A Crouse for SSW Food Service Skill Test Guide Japan �
食品サービス業界 クローズ

😍😍අමාරුයි කියන food skill test එක අපි පහසුවෙන්ම ජය ගන්න විදිය උගන්වනවා. ඒකට තවත් එක නිදසුනක්👇🇯🇵🇯🇵සාර්ථකව නිම කර තවත්  in...
01/07/2025

😍😍අමාරුයි කියන food skill test එක අපි පහසුවෙන්ම ජය ගන්න විදිය උගන්වනවා. ඒකට තවත් එක නිදසුනක්👇

🇯🇵🇯🇵සාර්ථකව නිම කර තවත් individual class එකක්🇯🇵🇯🇵

🟢🟢🟢 SSW FOOD SERVICE SKILL TEST 🟢🟢🟢

📌️ සතියට දින 02ක් පුරාවට මාස 3 ක කාලයක් පැවැත්වේ.

📌️ group classes සහ individual classes ලෙස සම්බන්ධ වීමේ හැකියාව පවතී.

📌️📌️ N4,N5,JFT හදාරමින් සිටින ළමුන්ට ද සහභාගි විය හැකිය.

මෙහෙයවීම :දිල්මිණි මුණසිංහ
Contact : 074-2362142

Topic-  SSW FOOD SERVICE SKILL TEST         🇯🇵🇯🇵     Free Interview Practise 🇯🇵🇯🇵📌️ සතියට දින  02ක් පුරාවට මාස 3 ක කාලයක...
26/06/2025

Topic- SSW FOOD SERVICE SKILL TEST

🇯🇵🇯🇵 Free Interview Practise 🇯🇵🇯🇵

📌️ සතියට දින 02ක් පුරාවට මාස 3 ක කාලයක් පැවැත්වේ.

📌️ group classes සහ individual classes ලෙස සම්බන්ධ වීමේ හැකියාව පවතී.

📌️📌️ N4,N5,JFT හදාරමින් සිටින ළමුන්ට ද සහභාගි විය හැකිය.

මෙහෙයවීම :දිල්මිණි මුණසිංහ
Contact : 074-2362142

29/03/2025

🇯🇵❤️

28/01/2025

📌️📌️ food services ගැහැනු ළමයි සහ පිරිමි ළමයි සදහා හදිසි ඇබෑර්තු ඇත.

▶️ පෙබරවාරි 04 වන දින interview පැවැත්වේ.

▶️ Interview සදහා පුහුණුවක් මෙන්ම සහාය ලබාදේ.

▶️ interview result එදිනම ලබා දේ.

▶️ interview pass වීමට පෙර කිසිදු මුදලක් අය නොකරේ.

📌️සුදුසුකම් සපුරා ඇති අය cv එක inbox කරන්න.

✅inbox mg මගින් වැඩි දුර තොරතුරු විමසන්න.
( 0742362142)

02/01/2025

🔴🔴අපගේ Food Services Skill Crouse එක පිළිබඳව තොරතුරු දැන ගැනීමට සහ නොමිලේ පවත්වන පලමු දින හැදින්වීම පිළිබඳව දැනුවත් වීමට පහත whatsApp Link එක හරහා සම්බන්ධ වීමෙන් එම සියලුම කරුණු දැන ගැනීමට හැකි වේ.

❤️🫡හීන වලට ගිහින් එන්න කෙටි  පාරක් නෑ......
21/10/2024

❤️🫡හීන වලට ගිහින් එන්න කෙටි පාරක් නෑ......

*** 2024 දෙසැම්බර් සහ 2025 ජනවාරි  Food service skill  විභාගය   සදහා අයදුම් කිරීමට ඇති දිනයන්...
21/10/2024

*** 2024 දෙසැම්බර් සහ 2025 ජනවාරි Food service skill විභාගය සදහා අයදුම් කිරීමට ඇති දිනයන්...

📌️JFT EXAM  &  SKILL TEST EXAM                      New Updates  🔵 JFT ආයතනය  මගින්  Jft විභාගය සහ Skill test විභාග සදහා...
09/09/2024

📌️JFT EXAM & SKILL TEST EXAM
New Updates

🔵 JFT ආයතනය මගින් Jft විභාගය සහ Skill test විභාග සදහා අයදුම් කිරීමේදී register වන වෙලාවට අලුතින් නීතියක් හදුන්වා දී තිබෙනවා.

▪️ඒ තමයි ඔයා payment කරන card එක 3D Secure card එකක් වෙන්නම ඕනි. Payment එක කරන card එක 3D secure card එකක්ද කියලා හරියටම දැනගන්න පුලුවන් ඒ card එක අයිති කෙනාගේ බැංකුව ට කතා කරලා. 3D secure card එකක් නෙමෙයි නම් ඒක බැංකුට කතා කරලා දැනගෙන request කරලා Active කරගන්න පුලුවන් . ඒ නිසා අනිවාර්යයෙන්ම exam Register වෙන වෙලාවට Payment කරන Card එක 3D Secure Active Card එකක්ද නැද්ද යන්න තහවුරු කරගෙන විභාග සදහා අයදුම් කරන්න.

🟤SSW VISA🟤 * #මොකක්ද මේ වීසා එක ?*  * #යන්න පුළුවන්* *කොහොමද ?*  * # කොච්චර කල් ඉන්න* *පුළුවන්ද ?*   * #පඩිය කීයද?*  * #...
15/08/2024

🟤SSW VISA🟤

* #මොකක්ද මේ වීසා එක ?*
* #යන්න පුළුවන්* *කොහොමද ?*
* # කොච්චර කල් ඉන්න* *පුළුවන්ද ?*
* #පඩිය කීයද?*
* #කීයක් ඉතුරු කරන්න* *පුළුවන්ද ?*

🔸Ssw visa කියන්නෙ ජපන් රජය මගින් ලංකාවට ලබා දීලා තියෙන එක වීසා වර්ගයක්.මුදලක් වියදම් වෙන්නෙ නැතුව අපිට ssw visa යටතේ ජපානෙට යන්න පුළුවන් උනත් එක එක ඒජන්සි වල අය සල්ලි ගන්නවා.

🔸මේ වීසා එකට apply කරන්නනම් අපි language exam එකයි, skill exam එකයි පාස් වෙන්නම ඕන .JLPT N4,JFT දෙක විතරයි වලංගු වෙන්නෙ SSW Visa වලට.food service ,caregiver ,agriculture කියන skill තමා ලංකාවේ දැනට බහුලවම කරන්නෙ මීට අමතරව තව කිහිපයක් තියෙනවා.අලුතෙන් ලැබෙමිනුත් පවතිනවා.

🔸Ssw visa එකෙන් ඔයාලා ජපානයට ගියොත් වසර 5ක් ඉන්න පුළුවන්.අවශ්‍යනම් තව කාලාය වැඩි කර ගන්නත් පුළුවන් .වර්තමානයේ බහුතරයක් දෙනා කරන්නෙ ssw 2 එකට මාරු වෙන එක.ssw 1 ට වඩා ssw2 එකෙ පඩි වැඩී.

🔸Ssw visa 1 යටතේ ඔයාලට යෙන් 180 000 සිට ඊට වඩා වැඩි පඩියකට යන්න පුළුවන්.( කොලයක් කියන්නෙ යෙන් 10 000කට) කොල 18ට වඩා ගන්න පුළුවන් ඔයාලට ලැබෙන කයිශා එක අනුව ඒක වෙනස් වෙනවා .

🔸යෙන් එකක් රුපියල් 1.97ක් වගේ වෙනවා .දිනපතා වෙනස්වන නිසා ස්තීරවම කියන්න බැ ඒක.ඔයාලට අවමය කොල 20ක පඩියක් ලැබුනොත් ලංකාවෙ මුදලින් රුපියල් 394 000 ආසන්න මුදලක් ලබා ගන්න පුළුවන් .( වෙනස් වෙන්න පුළුවන් )

මහන්සි වෙලා වැඩ කලොත් අනිවාර්යයෙන්ම ඔයාලා හැමෝටම ජපන් යන්න පුළුවන් 😍. ありがとうございます.

Address

No165/63 Krishnapura Junction Galwala Road Akaragama
Negombo
11536

Website

Alerts

Be the first to know and let us send you an email when SSW Food Service Skill Test Guide - Japan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share