19/05/2026
අවුරුද්දකට Caregiver Jobs 50ක් ! 🎉🎊දෙවන වසරේ සිට යෙන් ලක්ෂ 32 ඉක්මවූ වාර්ෂික වැටුපක්!📈
ජපානයේ ලොකුම Caregiver ආයතනය 🏆🏆එක්ක අපි පටන් ගත්ත Program එකේ බැච් 2ක් තෝරා ගෙන තියෙන්නේ. පළමු බැච් එක පුහුණු වැඩසටහන ඉවරකලා. ඔවුන් ජුනි මස දෙවෙනිදා ජපානය බලා පිටත් වෙනවා. මාස 4ක් තිස්සේ නොමිලේ ජපන් භාෂා පුහුණුව අපි ලබා දුන්නා. ඒ වගේම නොමිලේ ගුවන් ටිකට් පත් ලබා දුන්නා.
දැන් තුන්වෙනි කණ්ඩායම තෝරාගන්න ඉන්ටවිව් ආරම්භ කරනවා. ඔබත් පළමු comment එකේ ලින්ක් එකෙන් ඉල්ලුම් කරන්න.
සම්මුඛ පරීක්ෂණ (මීගමුවේදී)
මූලික වටය: 2026.06.05 සිකුරාදා (පෙ.ව. 10:00)
අවසාන වටය: 2026.06.20 සෙනසුරාදා
කරුණාකර සුදුසුකම් (JLPT N4 හෝ JFT හා Caregiver Skill test) නොමැතිව හෝ සහභාගී වීමේ අපේක්ෂාවක් නොමැතිව නිකරුණේ ලියාපදිංචි වීමෙන් වළකින්න.
Japanway Academy Shinbashi Lanka Pvt Ltd Sachith P Liyanage