St.Anne's Maha Vidyalaya - Negombo

St.Anne's Maha Vidyalaya - Negombo ෴... Official Page For St.Anne's Maha Vidyalaya, Kurana, Negombo, Sri Lanka...෴ St.Anne's High School - Media Unit.
(2)

෴...යුක්තිය ශක්තිය වේ...෴

මීගමුව ශාන්ත ආනා මහා විදුහලේ නිළ ෆේස්බුක් වෙබ් පිටුව වෙත ඔබව සාදරයෙන් යුතුව පිලිගනිමු. මෙම පාසල ජාතික ඵලදායිතා සම්මානයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගත් මීගමුව කලාපයේ පිහිටි එකම විශිෂ්ඨ විදුහලයි. 1945 මැයි මස 01 වන දින ගරු මුහම්දිරම් මහතාගේ උදාර සිතුවිල්ලක් මත ආරම්භ කරනු ලැබූ මෙම විද්‍යාලයේ මුල් විදුහල්පතිවරයා වූයේ ද එතුමන් ය.

ඉන් පසුව පත් වුණු විදුහල්පතිවරුන් අතරින් ඒ සෑම පාලකයෙකුටම වඩා වර්තමාන විදුහල්පතිනි "රුක්මණී මල්ලිකා" මැතිණිය විදුහලේ කීර්තිය හා දරුවන්ගේ අනාගතය ශක්තිමත් කිරීම සදහා ඉතාමත් දැඩි ශ්‍රමයක් කැප කළ උදාරතම විදුහල් පාලිකාවයි. ඇයගේ මුළු මහත් ශ්‍රමයම විදුහල වෙනුවෙන් කැප කළාය. එබැවින් විදුහල මීගමුව කලාපයේ පමණක් නොව මුළු මහත් ශ්‍රී ලංකාවේම ප්‍රසිද්ධියට පත් විය. ඒ ජාතික ඵලදායිතා සම්මානයෙන් ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රසිද්ධි පාසල් සියල්ලම අභිබවා ගොස් අප විද්‍යාලය දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා ගත් බැවිනි. වර්තමාන ගරු විදුහල්පතිනි වන "රුක්මණී මල්ලිකා" මැතිණිය වසරේ හොදම විදුහල්පති ලෙස ජනාධිපතිතුමන් විසින් පිරිනමනු ලබන "ගුරු ප්‍රතිභා ප්‍රභා" සම්මානය එක පිටම 3න් වතාවක් දිනා ගනු ලැබූ මීගමුව කලාපයේ හා දිවයිනේම විශිෂ්ටතම විදුහල්පතිනිය ලෙස අපි හඩ නගා ආඩම්බරයෙන් යුතුව ප්‍රකාශ කර සිටින්නෙමු. "අනාගත දරු පරපුර විශිෂ්ඨයින් කරමින් යුක්තිය සහ ශක්තියෙන් යුතුව ඉදිරියටම පා නගමු." - ගරු විද්‍යාලාධිපති තුමිය.

**විද්‍යාලයේ මාධ්‍ය අංශය විසින් යාවත්කාලීන කරන ලදී.**

©2014 All Rights Reserved.

Address

Wijeya Mawatha
Negombo
11500

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

312239878

Website

Alerts

Be the first to know and let us send you an email when St.Anne's Maha Vidyalaya - Negombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category