Winners' Way Educational Institute

Winners' Way Educational Institute

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Winners' Way Educational Institute, Education Website, Negombo.

20/02/2026

සිංහල මාධ්‍ය විද්‍යාව විෂය 6,7,8,9 ශ්‍රේණි සඳහා ගුරු මහත්මයෙක් අවශ්‍යයි.
අක්කරපනහ
0766066106

16/02/2026

Good luck my kids♥️♥️♥️

08/02/2026

මීගමුව අධ්‍යාපන ආයතනයකට ප්‍රාථමික ගණිතය සිංහල සදහා සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරුතුමියක් අවශ්‍යයි .
0766066106

15/01/2026

#

10/01/2026

පළමු දිනය නොමිලේ!!! 😍😍හෙට දින 10 වසර නව ඉතිහාසය පන්තිය ප.ව.2.45 සිට ප.ව.4.45 දක්වා සහ 8 වසර ප.ව.4.45 සිට ප.ව.6.45 දක්වා winners way ආයතනයේ පැවැත්වේ.

06/01/2026

2026 නව පන්ති

27/12/2025

අපගේ ඉංග්‍රීසි (ENGLISH )පන්ති

❤ පූර්ණ ආරක්ෂාව
❤ සෑම දරුවෙක් සදහම විශේෂ අවධානය
❤දුර්වල සිසුන් සදහා මූලික දැනුම අමතර ඉගැන්වීම්
❤ මාසෙන් මාසයට පරීක්ෂණ
❤ වාර පරීක්ෂණ
❤ දරුවාගේ ප්‍රගතිය පෙන්වන කාඩ්පත
❤පහත දැක්වෙන ඉංග්‍රීසි විෂය නිර්දේශ

📚 පෙර පාසල් සදහා
⭐ Alphabet with phonics
⭐ Vocabulary
⭐ Poems
⭐ Spoken English

📚 1 ශ්‍රේණිය සදහා
⭐ Alphabet with phonics
⭐ Vocabulary
⭐ Reading
⭐ School syllabus
⭐ Spoken English

📚 2, 3, 4, 5, 6 , 7 ,8 ශ්‍රේණි සදහා
⭐ School syllabus
⭐ Alphabet with phonics sounds
⭐ Vocabulary
⭐ Reading
⭐ Grammar
⭐ Essay
⭐ Compression
⭐ Spoken English
⭐ Essays

➡️ඉහතින් දක්වා ඇති යම් පන්තියකට ඔබේ දරුවා සහභාගි කරවන්නේ නම් දරුවාගේ නම හා ශ්‍රේණිය සදහන් කර 0766066106 අංකයට Whatsapp කරන්න....

27/12/2025

*ගණන්කාරයෙක් වෙන්න හොඳ ම තැන! 😎*

✅ පැහැදිලි theory අවබෝධය
✅ අභ්‍යාස මාලා
✅ ඒකක පරීක්ෂණ
✅ ප්‍රශ්න පත්‍ර වැඩසටහන්

🛑 *10/11 දරුවන් සඳහා විශේෂ online ප්‍රශ්න පත්‍ර වැඩසටහන් හා Revision වැඩසටහන්!*

🗓️ ජනවාරි මුල් සතියේ සිට...!

🌟 Winners Way Institute - අක්කරපනහ 🌟

අද ම සම්බන්ධ වන්න! 👊🏾

☎️ විමසීම් :
071 658 7292

27/12/2025

♥️🙏✨️♥️🙏✨️

24/12/2025

🙏🙏🙏🙏🙏

02/12/2025

🇱🇰 හිතවත් දෙමව්පියනි ආදර දරුවනි,

මුළු රටක්ම අපහසුතාවයට පත්වී ඇති මේ වෙලාවේ ආයතනයක් විදිහට අපිට ගංවතුරෙන් අවතැන් වූවන් හට පුංචි හෝ ආධාරයක් කළ හැකි නම් එය වටින්නේ යැයි ගුරු මණ්ඩලය අදහස් කර සිටිමු.
දුර බැහැර අසරණ වූවන් නොව අප ළඟ අහල පහළ ඔබ වගේම දරුවන් කෙරෙහි මොහොතේ අපි අවධානය යොමු කරනවා නම් හොඳ යැයි අපි සිතන්නෙමු .මේ නිසා කිඹුලා පිටිය අවට ගම්වල වෙසෙන අපහසුතාවයට පත් වූ නිවැසියන් සඳහා රාත්‍රී ආහාර වේලක් ලබා දීමට හැකිනම් බෙහෙවින්ම යෝග්‍ය ය.
මේ සඳහා බත් පාර්සල් 1කට රු. 200ක් වැය වන අතර ඔබට හැකි පමණින් බත් පාර්සල් කීපයක් භාර ගත හැක. අපහසුතාවයට පත් වූවන් 350 ක් 450ක් සිටින බව ග්‍රාම නිලධාරී මහත්මිය දැනම් දී ඇත.

මේ සඳහා ඔබේ ආධාර කරන්නේ ද කරන්නේ ද නැද්ද යන්න පහතින් සඳහන් කරන්න .

07/11/2025

විද්‍යාව විෂය සදහා ගුරුමහත්මයෙක් හෝ ගුරුමහත්මියක් අවශ්‍යයි ..
0766066106

Want your school to be the top-listed School/college in Negombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Negombo