31/03/2024
පළමු දින නොමිලේ ✨
♻️Multimedia ක්ෂේත්‍රයේ වැඩි ඉල්ලුමක් සහිත විෂයයන් 6ක් පාදක කරගනිමින් දිවයිනේ ප්‍රමුඛ හා ගුණාත්මක Multimedia Design Diploma පාඨමාලව රැගෙන එන අප සමඟ පාඨමාලා ගාස්තුවෙන් 50%ක වට්ටමක්ද ලබාගනිමින් සම්බන්දවී පහත සඳහන් ක්ෂේත්‍ර 6 මුල සිට නිවැරදි මග පෙන්වීමක් සහිතව ඉගෙන ගනිමින් වසරක් අවසානයේ ඔබ ලබාගන්නා ඇගයීම් ලකුණු මත පිළිගත් ඩිප්ලෝමා සහතිකයක් ලබාගැනීමට අවස්ථාව උදාව ඇත.♻️
📌️එම විෂය ක්ෂේත්‍රයන් (modules) 6 නම්,
▶️ Graphic Design
▶️ Non-Linear Video Editing & Color Grading
▶️ Develop 2D Animation
▶️ 3D Packaging Modeling & Animation
▶️ Interactive 3D & Game Development
▶️ Develop UI/UX & Web Elements
✅අප්‍රේල් මාසයේදී අප Multimedia Design Diploma පාඨමාලාව සමඟ සම්බන්දවන ඔබට Interactive 3D & Game Development මොඩියුලය සමඟ සම්බන්ද වී වසරක ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කල හැක.
🔺ඉහත සඳහන් කල ආකාරයට සම්පූර්ණ පාඨමාලා කාලය මාස 12ක් වන අතර එක් එක් මොඩියුලයක් සඳහා මාස 2ක කාලයක් වෙන් කර ඉගැන්වීම සිදුකරනු ලැබේ.
🔹පාඨමාලා ආරම්භය: අප්‍රේල් 05 සිකුරාදා රාත්‍රී 8:00ට.
🔹පන්ති කාලසටහන: සතියට දින 2ක් රාත්‍රී 8:00 - 10:00 දක්වා පැවැත්වේ.
🔹පන්ති පැවැත්වීම: සජීවීව Microsoft Teams හරහා.
🔹පාඨමාලා මාධ්‍ය: සිංහල
🔹ඩිප්ලෝම පාඨමාලා ගාස්තු: රු.90,000/= (ලියාපදිංචි වන මුල් සිසුන් 20 සඳහා 50%ක වට්ටමක් ලබාගත හැක.)
✅ ඔබගේ අවශ්‍යතාව පරිදි ඉහත එක් එක් මොඩියුලයන් සහතිකපත්‍ර පාඨමාලාවන් වශයෙන්ද ඉගෙන ගැනීම සඳහාද New Rain Multimedia Institute අප ආයතනය අවස්ථාව සලසාදී ඇත.
🔺එලෙස Interactive 3D & Game Development මොඩියුලය සමඟ අප්‍රේල් මාසයේදී සම්බන්දවී ඉගෙනීමේ කටයුතු ආරම්භ කල හැකි අතර මාස 2ක ඉගෙනීම් කාලය අවසානයෙදී ඔබ ලබාගන්නා ඇගයීම් ලකුණු මත ඔබට පිළිගත් සහතිකපතක් ලබාගත හැක.
🔹 Interactive 3D & Game Development මොඩියුලය සඳහා පාඨමාලා ගාස්තු රු.15,000/= ක් වන අතර සම්බන්දවන මුල් සිසුන් 20 සඳහා පාඨමාලා ගාස්තුවෙන් 50% ක වට්ටමක් ලබාගත හැක.
🔶 අධ්‍යාපනය සියළුම සිසු දරුවන්ට ලබා දීමේ අරමුණෙන් අප ආයතනයේ සියළුම පාඨමාලාවන් සඳහා පාඨමාලා ගාස්තු එකවර ගෙවීමට අපහසු සිසුන් වෙනුවෙන් පාඨමාලා ගාස්තු වාරික වශයෙන් ගෙවිමටද හැකියාව පවතී. එලෙස ඩිප්ලෝමා පාඨමාලා ගාස්තුව වාරික 4කින් හා මොඩියුල සඳහා වන සහතිකපත් පාඨමාලා ගාස්තුව වාරික 2කින් ගෙවා සම්පූර්ණ කල හැක.
🔶 අප්‍රේල් 05 වන සිකුරාදා සිට Microsoft Teams හරහා සෑම සිකුරාදා හා සෙනසුරාදා (මොඩියුල අනුව දිනයන් වෙනස් විය හැක) දිනකම රාත්‍රී 8:00 සිට 10:00 දක්වා අප පන්ති පැවැත්වෙන අතර සිසුන්ගේ පහසුව සඳහා පසුව වුවද නැරඹීමට අවස්ථාව ලබාදෙමින් සියළුම දේශණයන් පටිගතකර සිසුන් වෙත ලබාදේ.
✅ අප්‍රේල් 05 වෙනි සිකුරාදා පැවැත්වෙන පළමු සැසිය සඳහා සියළුම සිසුන්ට නොමිලේ කිසිදු ගෙවීමක් නොකර සහභාගී විය හැකි අතර 06 පැවැත්වෙන දෙවන සැසියට පෙර සම්පූර්ණ පාඨමාලා ගාස්තුව හෝ මුල් වාරිකය පමණක් හෝ ගෙවීම ප්‍රමාණවත් වේ.
🔶 ඔබට සියළුම පාඨමාලා විස්තර අපගේ වෙබ් අඩවියේ පහත link වෙත පිවිසීමෙන් ලබාගත හැක.
🔹Diploma in Multimedia Design: https://newrain.lk/dipinmulti.php
🔹Interactive 3D & Game Development
https://www.newrain.lk/game-developing.php
✅අප්‍රේල් 05 වන සිකුරාදා නොමිලේ පවත්වන පළමු සැසිය සඳහා සම්බන්ද වීමට අවශ්‍ය link සහ පාඨමාලාවන්හි වැඩි විස්තර ලබාගැනීමට මෙම WhatsApp චැනලය සමඟ සම්බන්ද වන්න, එමෙන්ම සියලුම දේෂණයන් Microsoft Teams හරහා සිදුකරන බැවින් එම යෙදුම install කරගැනීම ඔබට පහසු වේ.
https://whatsapp.com/channel/0029VaEmZWm17EmwDvmh263L
🔶පාඨමාලා සම්බන්ද තොරතුරු ලබා ගැනීම සඳහා අප සමඟ WhatsApp හෝ දුරකථන මාර්ගයෙන් සම්බන්දවන්න.
Contact: 076 688 3365
Website: www.newrain.lk
Facebook: https://www.facebook.com/newrain.lk
Join The First Session for Free! ✨
♻️We are bringing you the leading and quality Multimedia Design Diploma course in the island, which is prepared based on 6 subject areas with high demand in the field of multimedia, with a chance to get a 50% discount on the course fee and learn the following six fields from the beginning with proper guidance. Importantly, we offer you a recognized certificate for completing our course successfully!♻️
📌️ The 6-course modules are,
▶️ Graphic Design
▶️ Non-Linear Video Editing & Color Grading
▶️ Develop 2D Animation
▶️ 3D Packaging Modeling & Animation
▶️ Interactive 3D & Game Development
▶️ Develop UI/UX & Web Elements
✅Those who join us from the April intake for the Multimedia Design Diploma course can start with the Interactive 3D & Game Development module and complete their diploma course within a one-year period of time.
🔺 As mentioned above, the total course duration is 12 months, and 2 months are allocated for each module.
🔹Start: Friday, April 05 at 8:00 PM.
🔹Schedule: Two days per week, from 8:00 PM - 10:00 PM.
🔹Conducting classes: Via Microsoft Teams (Online learning)
🔹Medium: Sinhala
🔹Course Fees:Rs. 90,000/= (50% discount available for the 20 early birds.)
✅New Rain Multimedia Institute has provided the opportunity to learn these courses in modules according to your needs.
🔺Accordingly, you can start learning in April with the Interactive 3D & Game Development module, and at the end of the 2-month learning period, you can get a recognized certificate based on the evaluation marks you get.
🔹The course fee for the Interactive 3D & Game Development module is Rs.15,000/= and a 50% discount is available for the 20 early birds.
🔶With the aim of providing education to all the students, it is also possible to pay the course fees in installments for the students who find it difficult to pay the course fees for all the courses at once. Accordingly, the diploma fee can be paid in 4 installments and the certificate course module fee can be paid in 2 installments.
🔶Starting Friday, April 05, our classes will be held every Friday and Saturday (subject to change based on modules) from 8:00 to 10:00 PM through Microsoft Teams, and all lectures will be recorded and given to students for their convenience.
✅For the first session on Friday, April 05th, all students can attend for free without any payment, and before the second session on Sunday, April 07th, payment of the full course fee or only the initial installment is sufficient.
🔶You can get all the course details on our website by visiting the links below.
🔹Diploma in Multimedia Design: https://newrain.lk/dipinmulti.php
🔹Interactive 3D & Game Development
https://www.newrain.lk/game-developing.php
✅Follow this WhatsApp channel to get the link for the first free session on Friday, April 05th, and also to get more details on the courses, and make sure to install Microsoft Teams on your PC/Laptop or mobile device to join the session without an issue.
https://whatsapp.com/channel/0029VaEmZWm17EmwDvmh263L
🔶Contact us via WhatsApp or phone for course details and more details.
Contact: 076 688 3365
Website: www.newrain.lk
Facebook: https://www.facebook.com/newrain.lk
𝗖𝗹𝗶𝗰𝗸 '𝗪𝗵𝗮𝘁𝗔𝗽𝗽' 𝗳𝗼𝗿 𝗺𝗼𝗿𝗲 𝗶𝗻𝗳𝗼.