05/06/2026
ඒකාලේ.... ❤️
" Harischandra College - HNC Api" ෆේස්බුක් පිටුව
පාසලට ආදරය කරන ආදි සිසුන් විසින් මෙහෙයවයි...
05/06/2026
ඒකාලේ.... ❤️
26/05/2026
🎖Congratulations
With great pride, we celebrate P.G. Manuja Bositha Polwatta, the first President’s Scout Award holder in the history of Harischandra College. ♥️🏅
26/05/2026
14/05/2026
ේ උණුසුම් සුබපැතුම්..!
14/04/2026
ජයග්‍රහණයේ මාවතට පියමනින හරිහඳ දියණියෝ! 👮♀️✨🏆
ඉදිරියේදී පැවැත්වීමට නියමිත අන්තර් පළාත් බාලිකා පොලිස් ශිෂ්‍යභට තරගාවලියේ (3 වන අදියර) ජයග්‍රහණය ඉලක්ක කරගනිමින්, මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලීය බාලිකා පොලිස් ශිෂ්‍යභට කණ්ඩය මේ දිනවල දැඩි කැපවීමෙන් යුතුව සිය පුහුණු කටයුතු සිදුකරනු ලබයි. 🔥
විනයෙන් සහ දිරියෙන් පිරි අපේ දියණියන්ට ජයග්‍රහණය සඳහා උණුසුම් සුබපැතුම් එක් කරමු! 🇱🇻💪✨
🎯🙌
14/04/2026
සුබ නව වසරක් වේවා..!
ි
04/04/2026
ආදී ශිෂ්‍ය සංගමයේ මුලික දායකත්වයෙන් වැඩ ඇරඹි පාසලේ තුන්මහල් ගොඩනැගිල්ලේ තෙවන අදියරේ (වහලය සවිකිරීමේ) වැඩ කෙරීගෙන යන අයුරු... මේ මොහොත වනතෙක් වචනෙකින් පවා දනාත්මක සහයෝගය දැක්වූ ඔබ සියල්ලන්ටම ආදී ශිෂ්‍ය සංගමයේ ගෞරවනීය ප්‍රණාමය!!👊
ජානක ද සිල්වා..