St Peter's College, Negombo

St Peter's College, Negombo

Share

Our warm welcome for Peterites around the world to re-union with this page. We need to build an idea

21/05/2026

🏆✨ විද්‍යාලභිමානයේ තවත් එක් රන් පියවරක්! ✨🏆

📍 මීගමුව සාන්ත පීතර මධ්‍ය මහා විද්‍යාලයීය ඉතිහාසයට තවත් ✨රන් අකුරක්✨ එක් කරමින්, අපේ ගෞරවනීය විදුහල්පති 👨‍🏫 සුජිත් වන්නිආරච්චි මහතා, 🇱🇰 සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ 🥇 උප සභාපතිවරයා ලෙස තේරී පත්වී ඇත. 🎖️👏

📚⚽ අප පාසල අධ්‍යාපනයෙන් මෙන්ම ක්‍රීඩාවෙන්ද ජාතික මට්ටමට ඔසවා තැබීමට එතුමන් දක්වන 💪 අප්‍රතිහත ධෛර්යය, කැපවීම සහ නායකත්වය 🌟 මුළු මහත් ශ්‍රී ලංකාව තුළම මෙලෙස ඇගයීමට ලක්වීම, සාන්ත පීතර මාතා පුත්‍රයින් වන අප සැමටම 😍 ඉමහත් ආඩම්බරයකි; ගෞරවයකි! ❤️💛

🎓🏅 ඵලදායී නායකත්වයකින් සහ නොසැලෙන දැක්මකින් 👑 අපව මෙහෙයවන අපේ විදුහල්පතිතුමනි,
ඔබතුමාගේ අභිමානවත් නව තනතුරට 🎉
📖 සාන්ත පීතර මධ්‍ය මහා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය,
👨‍🏫 ගුරු මණ්ඩලය,
👧🧑‍🎓 සිසු දරු දැරියන් ඇතුළු
💙 සමස්ත පීතර පාර්ශවයේම උණුසුම් සුභපැතුම්! 🌺👏🎊

🙏✨ ඔබතුමාගේ ඉදිරි පාලන හා 🏃‍♂️ ක්‍රීඩා සංවර්ධන කටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ❤️ හදවතින්ම ප්‍රාර්ථනා කරමු! 🌟🇱🇰

🏆✨ Another Golden Milestone for the Pride of Our College! ✨🏆

📍 Adding yet another ✨golden chapter✨ to the proud history of St. Peter’s Central College, Negombo, our respected Principal 👨‍🏫 Mr. Sujith Wanniarachchi has been appointed as the 🥇 Vice President of the 🇱🇰 All Island Schools Athletics Association. 🎖️👏

📚⚽ His unwavering dedication, visionary leadership 🌟, and tireless commitment 💪 towards elevating our school not only in education but also in sports to the national level have now been recognized across the entire country. 🇱🇰✨
This achievement is a moment of immense pride 😍 and honor ❤️💛 for all sons and daughters of St. Peter’s College.

🎓🏅 Dear Principal, who continues to guide us with inspiring leadership 👑 and an unshakable vision 🌟,
the Old Boys’ Association, 👨‍🏫 teachers, 👧🧑‍🎓 students, and the entire Peterite community 💙 extend their warmest congratulations 🎉👏🌺 on your prestigious new appointment!

🙏✨ We sincerely wish you continued success 🌟 in all your future administrative and sports development endeavors 🏃‍♂️🏅.
May your journey ahead be filled with even greater achievements and glory! 🇱🇰💫
゚ ゚viralシ ゚viralシfypシ゚

20/05/2026

🏆🏏 මීගමුව කලාප ක්‍රීඩා උළෙල 2026 🏏🏆

🔥 අවු 20න් පහළ සැහැල්ලු පන්දු ක්‍රිකට් බාලක ශූරතාවය 🔥

🎖️ St. Peter’s College 🎖️

අභියෝග මැද නොසැලී, එකමුතුවෙන්, කැපවීමෙන් සහ ක්‍රීඩා ආත්මයෙන් ක්‍රීඩා කළ අපගේ දක්ෂ ක්‍රීඩකයින්ට උණුසුම් සුබපැතුම්! 👏💙

🎉 මෙම විශිෂ්ට ජයග්‍රහණය සඳහා
ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, ගරු විදුහල්පතිතුමා සහ සහය දුන් සියලු දෙනාට හෘදයාංගම ස්තුතිය! 🙌

🌟 “Champions are made through teamwork, discipline, and dedication.” 🌟

🥇🏆 Congratulations Champions! 🏆🥇
💙 St. Peter’s College 💙

15/05/2026

🌟🌟🌟🌟🌟🌟🌟

​🎸" ආරාධනා"🎹


​අපේම පාසලේ දූ දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් සංවිධානය කරනු ලබන මහා කලා මංගල්‍යය, "නාදනු" සංගීත ප්‍රසංගය හෙට, එනම් මැයි 16 වන සෙනසුරාදා දින ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇත. 🎶✨
​අපේ පාසලේ අනාගතය වෙනුවෙන් කෙරෙන මෙම සත්කාර්යයට ශක්තියක් වීමටත්, මිහිරි සංගීත අත්දැකීමක් විඳගැනීමටත් ඔබට තවමත් අවස්ථාව තිබේ! 🥳
​🎫 ප්‍රවේශ පත්‍ර (Tickets) ලබාගැනීමට මෙතෙක් නොහැකි වූවන් සඳහා:
🌟​හෙට උදෑසන: පාසල් පරිශ්‍රයෙන් 🏫

🌟​හෙට සවස: ආවේ මරියා ශ්‍රවණාගාරයේ පිහිටි ටිකට් පත් කවුන්ටරයෙන් 🏢
​මිලදී ගැනීමට විශේෂ පහසුකම් සලසා ඇත.

​හෙට සවස ආවේ මරියා ශ්‍රවණාගාරයට රොද බඳිමින්, ප්‍රසංගය සාර්ථක කර ගැනීමට දායක වන ලෙසත් සමස්ත පීතර පවුලේම දූ දරුවන්ට සහ දෙමාපියන්ට අපි ඉතා ලැදියාවෙන් ආරාධනා කර සිටිමු!

" නාදනු"
සංවිධායක කමිටුව

15/05/2026
08/05/2026

Get ready for an unforgettable night of music and energy! 🎶🔥

Join us on 16th May at 7.00 PM at Ave Maria Auditorium, Negombo for an electrifying live concert featuring top artists and the amazing Reminders. Don’t miss the vibe—grab your tickets now!

02/05/2026

🇬🇳සාන්ත පීතරයෙන් බිහිවු...කීර්තිමත් ආදිශිෂ්‍ය ඔබටයි මේ ඇරයුම...🇬🇳

සාන්ත පීතරයෙන් ශිල්ප සතර හදාරා වර්තමානය වන විට ඔබ අභිමාවවත් පුරවැසියෙකු ලෙස සමාජයේ වැජබීම අප සාන්ත පීතර විදුහලට මහත් අභිමානයකි...ඔබ වැනි දක්ෂයින් බිහි කල සාන්ත පීතර විදුපියසට නව ආලෝකයක් එක්කිරීමට ඔබට අනගි අවස්තාවක් හිමිවී ඇත..විදුහලේ වර්තමානය වනව්ට පවතින බටහිර තූර්ය වාදක කන්ඩායම හා පෙරදිග තූර්ය වාදක කන්ඩායම සතු සංගිත භාණ්ඩ හා බෙර වර්ග ඉතා අබලන් තත්ත්වයේ පවති..ඒ සදහා අලුතින් භාණ්ඩ මිලදීගැනීම සදහාත්...අභිනවයෙන් පිහිටීමට යන කාන්තා බටහිර තූර්ය වාදක කන්ඩායම හා ශිෂ්‍යහට තූර්ය වාදක කන්ඩායම හා ප්‍රාථමික අංශයට නව තූර්ය වාදක කන්ඩායමක් සදහා භාණ්ඩ මිලදීගැනීම උදෙසා පවත්වනු ලබන "නාදනු 2026" සංගීත ප්‍රසංගයේ ප්‍රවේශ පත්‍රයක් මිලදීගෙන ඔබගේ වටිනා සහයෝගය ඔබ සිප්සතර හැදෑරූ සාන්ත පීතර විදුමව ලක්අබරේ දිදුලන පාසලක් බවට පත්කිරීමට දායක වන මෙන් ඉල්ලා සිටිමු ..

ස්තූතියි
නාදනු සංවිධායක කමිටුව
සාන්ත පීතර ම.ම.ව්දුහල
මීගමුව
අමතන්න 0770383713

25/03/2026

🏅 ST. PETER’S COLLEGE, NEGOMBO 🏅

🎉 Annual Inter-House Sports Meet 2026 🎉

Get ready for an exciting day filled with energy, teamwork, and sportsmanship!

📅 Date: Thursday, 26th March 2026
⏰ Time: From 12.30 p.m. onwards
📍 Venue: Kadol Uyana – Sarathchandra Gunaratne Grounds, Negombo

👔 Chief Guests:
• Mr. Upali Amarathunga
(Additional Provincial Director of Education Planning – Development)
• Mr. S.L.A.S. Kamburugamuwa
(Zonal Director of Education – Negombo)

🌟 Guests of Honour:
• Mr. Nishan Peiris
(Member of Sri Lanka Test Cricket Team)
• Mr. Rumesh Tharanga
(Recent National Record Holder – Javelin Throw)

🔥 Join us as our talented students showcase their strength, unity, and competitive spirit on the field!

Photos from St Peter's College, Negombo's post 19/03/2026

🎉 Congratulations on your new role as Prefect! 🎉

A glorious day at St. Peter's College, Negombo as we witnessed the investiture of our new student leaders. The air was filled with pride, discipline, and the spirit of true Peterites during the Badging Ceremony.

May you wear your badge with honor and uphold the prestigious legacy of our beloved alma mater. Lead with courage, serve with humility.


Want your school to be the top-listed School/college in Negombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Fernando Avenue
Negombo
11500

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30