St Anne's College Daluwakotuwa

St Anne's College Daluwakotuwa Official page of St. Anne's college, Daluwakotuwa
“විදු නැණ වඩමු” We are STRONG as ONE

වෘත්තය සිහිනය ජයගන්න එන්න අප හා එක්වන්න
21/03/2026

වෘත්තය සිහිනය ජයගන්න එන්න අප හා එක්වන්න

🔸 බප/මීග/ සාන්ත ආනා මහා විද්‍යාලයේ *උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව* සඳහා 2026/2027 අධ්‍යයන වර්ෂයට නවක සිසුන් ඇතුලත් කරගැනීම...
07/03/2026

🔸 බප/මීග/ සාන්ත ආනා මහා විද්‍යාලයේ *උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව* සඳහා 2026/2027 අධ්‍යයන වර්ෂයට නවක සිසුන් ඇතුලත් කරගැනීම සඳහා අයදුම්පත් භාර ගැනීම 2026.03.05 දින සිට 2026.03.20 දින දක්වා සිදු වේ.

🔸මෙම විෂය ධාරාව හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන් පහත ඇති අයදුම් පතේ මුද්‍රිත පිටපතක් ලබාගෙන එය සම්පූර්ණ කර *2026.03.20* දිනට පෙර පහත ලිපිනයට යොමු කරන්න. නැතිනම් කාර්‍යාලයට ගෙනවිත් බාරදෙන්න.

විදුහල්පතිනිය,
බප/මීග/ සාන්ත ආනා මහා විද්‍යාලය,
දළුවකොටුව,
කොච්චිකඩේ.

🔸වැඩිදුර විමසීම් සඳහා පහත සඳහන් දුරකථන අංකය අමතන්න.
*070-3636518*

11/11/2025
"" *බැති පෙම් හරසර* ""නවෝදය රැගෙන සාන්ත ආනාවට පායා ආ සිනා සදවතමනිලා පෙරේරා මැතිනියනීඉසිඹු ලන ඔබ දිවියට සුභාශිංසන…දලුවකොට...
31/08/2025

"" *බැති පෙම් හරසර* ""

නවෝදය රැගෙන සාන්ත ආනාවට
පායා ආ සිනා සදවත
මනිලා පෙරේරා මැතිනියනී
ඉසිඹු ලන ඔබ දිවියට සුභාශිංසන…

දලුවකොටුව සාන්ත ආනා මහා විදුහල නම් නෞකාවේ කපිතාන් වසර තුනක පමණ කාලයක් අප පාසල සුනදර වරායකට සේන්දු කරමින් ඇයගේ දූර කාලය ඉකුත් දා අවසන් කළේය.

විශ්‍රාම දිවියට පා තබන ගරු මනිලා විදුහල්පතිනියගේ උපහාර උත්සවය පසුගිය 27 වන දින උත්සවාකාරයෙන්
පැවැත්වූ අතර විදුහල්පතිනියගේ පවුලේ සාමාජිකයන් ඇතුලු
සම්භාවනීය අමුත්තන්ට රැසක් ඊට සහභාගී විය.

St.Anne's collage DaluwaKotuwa
fans

විදුහලේ නවක ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළඳවීමේ උත්සවයේ ඉකුත්දා පාසලේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විණ මෙම උත්සවය සිසු න...
31/07/2025

විදුහලේ නවක ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළඳවීමේ උත්සවයේ ඉකුත්දා පාසලේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විණ

මෙම උත්සවය සිසු නයූ අභිසෙස් ලෙස නම්කර තිබූණි

පාසලේ දේවස්තානයේ වාර්ශීක මංගල්යය 2025
28/07/2025

පාසලේ දේවස්තානයේ වාර්ශීක මංගල්යය 2025

2027 අ. පො. ස. උසස් පෙළ ඔබගේ අයදුම් පත හැකි ඉක්මනින් අප වෙත යොමු කරන්න
15/07/2025

2027 අ. පො. ස. උසස් පෙළ
ඔබගේ අයදුම් පත හැකි ඉක්මනින් අප වෙත යොමු කරන්න

විමසීම් 0760066034සිසුන් බදවා ගැනේ
14/07/2025

විමසීම් 0760066034
සිසුන් බදවා ගැනේ

පාසලේ දේවස්ථානයේ වාර්ෂීක මංගල්‍යය ආරම්භ කරමින් අද දින කොඩි ගස එසවීමේ කටයුතු මෙලෙස සිදුවිය fans
20/06/2025

පාසලේ දේවස්ථානයේ වාර්ෂීක මංගල්‍යය ආරම්භ කරමින් අද දින කොඩි ගස එසවීමේ කටයුතු මෙලෙස සිදුවිය
fans

22/05/2025

අප ආදි ශිෂ්‍ය සංගමය මගින් පාසලේ දෙව්මැදුර ඉදිරිපස අලංකරනය කිරීම සදහා කුසපත් ඇදීමක් සංවිධානය කර ඇත ඒ සදහා ඔබගේ සහයෝගය අපේක්ෂා කරමු

පළමු ත්‍යාගය - රෙදි සෝදන යන්ත්‍රයක්
දෙවන ත්‍යාගය - අගල් 32 රෑපවාහිනියක්
තෙවන ත්‍යාගය - විදුලි උදුනක්
තවත් සැනසිලි තෑගි 10ක්

ටිනට් පතක මිල රැ.1000/-
ඔබට ටිකට් පත් මිලදී ගත හැකි ස්ථාන

දිනූෂා (දලුවකොටුව තැපැල් කාර්යාලය)
මීෂෙල් 077 441 0799
කලිදු 0767 947 928
ධනූෂා 071 698 2320

Address

Daluwakotuwa
Negombo
11540

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94312276351

Website

Alerts

Be the first to know and let us send you an email when St Anne's College Daluwakotuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share