Arusha Cabral - Accounting

Arusha Cabral - Accounting සංකීර්ණ ගිණුම්කරණය සරලව උගන්වන ආදරණීය ගුරු පෞර්ෂය

02/03/2026
Wow wow Hello Negombo 🥰2028 AL - Accounting නව පන්ති ආරම්භය මේ පාර OL කරපු නංගිලා මල්ලාට AL පන්ති යන්න කාලෙත් ඔන්න දැන් ...
01/03/2026

Wow wow Hello Negombo 🥰
2028 AL - Accounting නව පන්ති ආරම්භය

මේ පාර OL කරපු නංගිලා මල්ලාට AL පන්ති යන්න කාලෙත් ඔන්න දැන් පටන් ගත්තා. ඉතිං Commerce කරන ඔයාලගේ Accounting විෂයට සරලව ලේසියෙන් නිදහසේ ගොඩ දා ගන්න පන්තියක් හොය හොයා ද ඉන්නේ. එහෙනම් තවත් ප්‍රමාද වෙන්න එපා මෙන්න ඔබට ලැබෙන හොඳම අවස්ථාව.

🚨 පාඩම් 16 ටම ක්‍රමවත්ව සෑදූ නිබන්ධන කට්ටලය
🚨 Special MCQ Tute Book
🚨 Special ව්‍යුහගත ප්‍රශ්න ඇතුළත් Book එක
🚨 Unit Test
🚨 සෑම පාඩමක්ම හිතට කා වදින විදියට ඉගැන්වීම
🚨 පන්තිය තුළ දීම ප්‍රශ්න පත්‍ර ලිවීමට අවස්ථාව
🚨 වෙනමම ප්‍රශ්න පත්‍ර පන්තියක්

ඇතුළුව මීගමුව නගරයේ වැඩියෙන්ම වැඩ කරන්න පන්තියේ සාඩම්බර සාමාජිකයෙකු වීමේ අවස්ථාව දැන් ඔබටත්..

පළමු දින සහභාගී වන ඔබට 💞

🔑 Syllabus Guideline Book එක
🔑 Unit 1 නිබන්ධනය
🔑 Unit 2 නිබන්ධනය
🔑 MCQ TUTE
🔑 Accounting Elements TUTE එක ගන්න පුළුවන්.

🥶❄️ වායු සමනය (A/C) කළ පන්ති කාමරයක නිදහසේ පිටත සද්ද ඇහෙන්නේ නැතුව හොඳ අවධානයකින් ඉගෙන ගන්න මෙන්න සුපිරිම අවස්ථාව ඔයාටත්. ☃️

ඉතිං මේ ඔක්කොම පහසුකම් එක්ක පසුගිය වසර 10 ක අත්දැකීම් සහිතව මීට පෙර පැවැත්වූ සෑම පන්තියකම සහභාගී වූ ළමයින්ගෙන් 50% කටම Accounting විෂයට සෑම වසරකම A හා B සමාර්ථ ලබා දීමට අරූෂ කබ්රාල් සර්ගේ Accounting පන්තියට හැකි වෙලා තියනවා. 🥰🥰

ඔයත් 2028 A/L කරන්න ද ඉන්නේ ?

එහෙනම් Post එකේ තියන Time Table එකට සිංහල මාධයය | English Medium දෙකෙන්ම මීගමුවේ Accounting පන්ති මාර්තු මුල සතියේ සිට පටන් ගන්නවා. ඉතිං Accounting ඉගෙන ගන්න යාළුවොත් එක්ක ඔයත් එන්න.

Accounting | Arusha Cabral
Hotline - 0719400013

01/03/2026
සිංහල මාධ්‍යය & English Medium හොඳම Accounting පන්තිය
26/02/2026

සිංහල මාධ්‍යය & English Medium
හොඳම Accounting පන්තිය

අළුත් අවුරුද්දේ අළුත් නැකතට අළුත් පාඩමක් 💝2027 A/L කරන ඔයාල වෙනුවෙන් ලංකාවේ විශිෂ්ඨතම Online Accounting පන්තියේ නව ඒකක ඇ...
20/01/2026

අළුත් අවුරුද්දේ අළුත් නැකතට අළුත් පාඩමක් 💝

2027 A/L කරන ඔයාල වෙනුවෙන් ලංකාවේ විශිෂ්ඨතම Online Accounting පන්තියේ නව ඒකක ඇරඹුණා පමණි.

⏰ සිකු. සවස 7.00 - 9.00 දක්වා
Zoom - Online

ජනවාරි මාසයේ සම්භන්ධ වන නවක සිසුන්ට නිබන්ධන නිවසට නොමිලේ ලබා ගත හැක. සම්භන්ධ වීමට 0779600686 අංකයට ඔබේ නම whatapp කරන්න.

අළුත් අවුරුද්දේ අළුත් නැකතට අළුත් පාඩමක් 💝2027 A/L කරන ඔයාල වෙනුවෙන් ලංකාවේ විශිෂ්ඨතම Online Accounting පන්තියේ නව ඒකකය ...
05/01/2026

අළුත් අවුරුද්දේ අළුත් නැකතට අළුත් පාඩමක් 💝

2027 A/L කරන ඔයාල වෙනුවෙන් ලංකාවේ විශිෂ්ඨතම Online Accounting පන්තියේ නව ඒකකය ආරම්භ වේ.

⏰ සිකු. සවස 7.00 - 9.00 දක්වා
Zoom - Online

ජනවාරි මාසයේ සම්භන්ධ වන නවක සිසුන්ට නිබන්ධන නිවසට නොමිලේ ලබා ගත හැක. සම්භන්ධ වීමට 0779600686 අංකයට ඔබේ නම whatapp කරන්න.

2027 A/L
31/10/2025

2027 A/L

ස’ 🫶😘🌹
12/10/2025

ස’ 🫶😘🌹

10/09/2025

Accounting | Sinhala Medium | English Medium

Address

Negombo

Telephone

+94779600686

Website

Alerts

Be the first to know and let us send you an email when Arusha Cabral - Accounting posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share