05/05/2026
බියගම එකමුතු ක්‍රීඩා සමාජය, වරාය අධිකාරි කන්ඩායම, හා ඉන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කන්ඩායම නියෝජනය කළ පුවේගකාරී, අති දක්ෂ උස පන්දු ප්‍රහාරකයෙක් වූ ආදරණීය සොයුර රවින්ද්‍ර කුමාර අය්යෙ ඔබට නිවන් සුව ලැබේවා. 😢🏐🏅
Former National Volleyball Team Captain, Professional Volleyball Coach, Work as a Personal Trainer and physical Therapy Assistant.. Sports Person .
Former Captain of the Sri Lanka National Volleyball Team.
05/05/2026
බියගම එකමුතු ක්‍රීඩා සමාජය, වරාය අධිකාරි කන්ඩායම, හා ඉන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කන්ඩායම නියෝජනය කළ පුවේගකාරී, අති දක්ෂ උස පන්දු ප්‍රහාරකයෙක් වූ ආදරණීය සොයුර රවින්ද්‍ර කුමාර අය්යෙ ඔබට නිවන් සුව ලැබේවා. 😢🏐🏅
Great setters don’t just set — they read the game!
Always check the blockers before you decide.
Congratulations,
RUMESH
💪🇱🇰❤️🏅
23/04/2026
ශ්‍රී ලංකා වොලිබෝල් ව්නිසුරු වරුන්ගේ සංගමයේ හිටපු ලේකම් හා ජාතික වොලිබෝල් ව්නිසුරු වරයෙක් වූ ඉතාමත්ම දක්ෂ, නිහතමානී, ඒවගේම සුහදශීලී ව්නිසුරු වරයෙක් වූ අප අතරින් සමුගත් සුසන්ත කරුනාරත්න මහතාට නිවන් සුවයම ලැබේවායි පතමු....
Simple change, big difference 🏐🔥
14/04/2026
මෙම අලුත් අවුරුද්ද ඔබගේ සියලු සිහින සඳහා නව ආරම්භයක් වේවා 🏆🏐🇱🇰🎉
Always looking at your target before setting?
👉 Blockers are watching your eyes 👀
👉 Use no-look sets
👉 Stay neutral until last second
👉 Keep blockers guessing
A smart setter = unpredictable offense 💡🔥
Setter mistake #1 in volleyball ❌
If you always set the same tempo, good blockers will easily read your game and shut down your attackers.
👉 Mix fast sets and slow sets
👉 Change timing and rhythm
👉 Keep your hitters unpredictable
A smart setter doesn’t just set the ball — they control the opponent’s block 🧠🏐🔥
:
Stop blaming Others.
22/03/2026
Congratulations Brothers, Special Thanks to Sanath Aiyya, Ruchira Aiyya, Coaching Staff and those who were supported to achieved this big trophy after 55 years. 🏆💪❤️🏏. also Congratulations Thomian too.
13/03/2026
ශ්‍රී ලංකා යුද හමුදා වොලිබෝල් කණ්ඩායම නියෝජනය කර පසුව ජාතික වොලිබෝල් කන්ඩායමද නියෝජනය කීරීමට වරම් ලද අති දක්ෂ ක්‍රීඩකයෙක් වූ "දිලින සුදාරක" සහෝදර ක්‍රීඩකයාගේ පියාණන් හදිසියේ අප අතරින් සමුගෙන ඇත. ආදරණීය පියාණන්ට නිවන් සුව ලැබේවායි පතමු 🏐🙏🙏.