Cmaths with goviru

Cmaths with goviru Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cmaths with goviru, Tutor/Teacher, Negombo.

‼️2023 A/L Revision & paper class‼️🔴*පළමු මස නොමිලේ*🔴(දෛශික හා ඒකතල බල පද්ධති ආවරණය කෙරේ) පන්තියේ ඇති විශේෂතාවන්🍀මාස 7 ක...
25/03/2023

‼️2023 A/L Revision & paper class‼️

🔴*පළමු මස නොමිලේ*🔴
(දෛශික හා ඒකතල බල පද්ධති ආවරණය කෙරේ)

පන්තියේ ඇති විශේෂතාවන්

🍀මාස 7 ක් ඇතුළත A සාමාර්ථයක් ලබාගැනීමට සැකසූ පාඩම් පිළිවෙල
🍀ක්‍රමක්‍රමයෙන් ලකුණු වැඩිකිරීම සදහා සැකසූ ප්‍රශ්නපත්‍ර මාලාව
🍀සීමිත සිසුන් ප්‍රමාණයක් බදවා ගන්නා බැවින් සෑම සිසුවෙකුටම වැඩි අවධානයක් යොමු කෙරේ.
🍀පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ ඉගෙනුම ලබන ප්‍රවීන දේශක ගොවිරු දසනායක විසින් මෙහෙයවනු ලැබේ..

❗❗මීට අමතරව වෙනස්ම ආකාරයේ Motivation එකක් සමග පන්තිය පවත්වනු ලැබේ...එක දවසක් ඇවිත් බලන්න❗❗

‼️අප හා සම්බන්ද වීමට පහත google form එක පුරවන්න.‼️

https://docs.google.com/forms/d/e/1FAIpQLSeOHkWrP-0S3FU1_0mJIJO1fHNqTDHU-UAfQmWTKW91RtJdxg/viewform?usp=sharing

Address

Negombo

Alerts

Be the first to know and let us send you an email when Cmaths with goviru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Cmaths with goviru:

Shortcuts

Share

Category