Life Skills Academy

Life Skills Academy "To walk through snow, to climb mountains, to smell the fresh air and to dream about flying"

ඔබත් IELTS වලට බයේ පිටරට සිහිනය කල් දමන කෙනෙක්ද? IELTS ජය ගන්න පටන් ගන්න ඕනි කොතනින්ද කියලා සොයමින් ඉන්න කෙනෙක්ද? මේ zoo...
01/04/2023

ඔබත් IELTS වලට බයේ පිටරට සිහිනය කල් දමන කෙනෙක්ද?
IELTS ජය ගන්න පටන් ගන්න ඕනි කොතනින්ද කියලා සොයමින් ඉන්න කෙනෙක්ද?
මේ zoom programme එක පවත්වන්නේ ඔයාල වෙනුවෙන්මයි

IELTS කියන්නේ ඕනෑම අයෙක්ට ජය ගත හැකි අභියෝගයක් 🎯!

දහස් ගනන් වියදම් කරල Course කරනවට වඩා IELTS ගොඩ දාගන්න ඵලදායී ක්රම තියනවා. IELTS ගැන දැනගන්න ඔබත් අප්රේල් මස 15 දිනට පෙර ලියාපදිංචි වන්න. අයකිරීම රු. 500 ක් පමණි.
මෙම වැඩසටහනට සහභාගීවීමට ඔබත් කැමති නම් පහත තොරතුරු ඇතුලත් කරන ලද email එකක් හරහා හෝ messenger පණිවිඩයක් හරහා ලියාපදිංචි වන්න.
නම :
දුරකථන අංකය :
ආසන්නතම නගරය :
IELTS කිරීමට අපේක්ශා කරන හේතුව :
(For studies/employment or other)

(කණ්ඩායමක් සඳහා උපරිම සාමාජික සංඛ්යාව 25ක් වන අතර සාමාජික සංඛ්යාව ඉක්මවූ විට ඊලඟ වැඩසටහන් දිනය පිළිබඳව ඔබව දැනුවත් කරනු ලැබේ)

Address

Negombo

Telephone

+94711491598

Website

Alerts

Be the first to know and let us send you an email when Life Skills Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Life Skills Academy:

Shortcuts

Share