20/08/2026
නාම පද වර්ගීකරණය - 3 ශ්‍රේණිය
අකුරෙන් අකුර ගැට ගසමින් වචන හදපු පොඩිත්තෝ ඒ වචන එකිනෙක අමුණමින් හරි ලස්සන වැකි ගොඩ නගන අපූරුවට මගේ ඇස් ජීවමාන සාක්ෂියක්....🥹
එහෙව් පොඩිත්තෝ එකතු වෙලා හෙළ බසේ රස මුසු තැන සොයා යන්නට දැන් ලෑස්තියි... 🥰
ටිකෙන් ටික ලොකු ලොකු පාඩම්වලට හරි ආසවෙන් දරුවෝ මුහු වෙද්දි එහෙව් පාඩම්වලට ඔවුන්ව අභියෝගාත්මක නොවන පරිදි සේන්දු කරවීම ගුරුවරුන් වන අපේ වගකීමක්...😍
ඒ කර්තව්‍යය මෙසේ ඇරඹුණු වගයි... ❤️