Vihanga Sanka

Vihanga Sanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vihanga Sanka, Tutor/Teacher, Negombo.

Negombo’s Fastest Growing Combined Maths Classමේක තමා මම මීගමුවේ ආයතනයක Tution Class පටන් අරන් දාන දෙවන ප්‍රතිඵලය...මේ ප...
05/04/2026

Negombo’s Fastest Growing Combined Maths Class

මේක තමා මම මීගමුවේ ආයතනයක Tution Class පටන් අරන් දාන දෙවන ප්‍රතිඵලය...

මේ ප්‍රතිඵල වලට එක වසරේ ඉඳලා උසස් පෙළ විභාගය ලියනකම් ළමයින්ට උගන්නපු සියලු ගුරුවරුන්ට ගෞරවය යා යුතුයි. උසස් පෙළට Combined Maths කියන්නේ තවත් එක විශයක් පමණයි.

2025 A/L ළමයින්ට මම class එක පටන් ගත්තේ අවුරුද්දකට විතර පස්සේ Logic lab institute එකේ. අවුරුදු 1 1/2 ක වගේ කාලයක් තමා අපිට ඉතුරු වෙලා තිබුනේ. Class එක පටන් ගත්තේ ළමයි 3 දෙනෙක්ගෙන්. (2026 A/L එක ඒ කියන්නේ මේ අවුරුද්දේ Exam ලියන batch එක තමා මම 100% institute එකේ කරන ළමයි ටික ඉන්නේ)

මම අන්තිමට Class එක ඉවර වෙද්දී ළමයි සේරම 34 ක් හිටියා.

මට හැමෝම pass කරන්න ඕනේ මගේ class එකෙන් Fail ළමයි ඉන්න බෑ හැමතිස්සේම මන් හිතන්නේ ඒ ගැන. ඒත් මට F ගත්ත ළමයි 2 ක් ආවා.(F ගත්ත ළමයි දෙන්නා ආයේමත් මන් ගාවට ආවොත් නොමිලේම උගන්නනවා.)එකේ වගකීමත් මන් භාරගන්න ඕනේ.

ඒ අය හැරුනුකොට මන් ගාවට class ආපු හැම ළමයාම ඒ ළමයි වැඩකරලා Pass වුනා. ඒ කියන්නේ 34 න් 32 ක් ම Pass.

A සාමාර්ථ - 8
B සාමාර්ථ - 4
C සාමාර්ථ - 11
S සාමාර්ථ - 9

සමත් ප්‍රතිශතය - 94.1 %

මේක මීගමුවේ වැඩිම ළමයි හිටිය Class එකක් නෙමේ. හැබෑයි අඩුම කාලයකින් මීගමුවේ හොඳම වැඩිම A ප්‍රතිශතයක් දාපු Class එක කියලා කියන්න පුලුවන් ❤️…

03/03/2026

Real Story… Real Results…

2024 - Advanced Level
Gampaha District - 11
Island Rank - 137

Combined Maths - A
Physics - A
Chemistry- A

02/03/2026

Real Story… Real Results…

2024 - Advanced Level
Gampaha District - 17
Island Rank - 159

Combined Maths - A
Physics - A
Chemistry- A

28/02/2026

Real Story… Real Results…
2024 - Advanced Level

Combined Maths - A
Physics - A
ICT - A

27/02/2026

Real Story… Real Results…
2024 - Advanced Level
Gampaha District - 109

Combined Maths - A
Physics - A
Chemistry- A

2028 A/L Combined MathsCombined Maths කියන්නේ marks ගන්න subject එකක් විතරක් නෙමෙයි..එය logical thinking, discipline, pr...
26/02/2026

2028 A/L Combined Maths

Combined Maths කියන්නේ marks ගන්න subject එකක් විතරක් නෙමෙයි..

එය logical thinking, discipline, problem solving skills develop කරන subject එකක්…

අපේ class එක තුළ:
✔ Concepts from zero level to advanced
✔ (step-by-step) question discussion
✔ Past paper & exam-level training
✔ Continuous guidance for 3 years

📅 March 07 – English Medium
📅 March 10 – Sinhala Medium
📍 Logic Lab – Negombo

පසුගිය වසරේ මීගමුව නගරයේ 97% Pass rate එකක් තියන...
වැඩිම A, B, C ප්‍රතිශතයක් ඇති හොඳම ප්‍රතිඵල හදන Combined Maths Class එක...

24/02/2026

Real Story… Real Results…
2024 - Advanced Level

Combined Maths - A
Physics - A
Chemistry- B

Best of Luck, My 2025 A/L Batch ❤️Even though I started with you all one year later, we managed to cover everything ,eve...
09/11/2025

Best of Luck, My 2025 A/L Batch ❤️

Even though I started with you all one year later, we managed to cover everything ,every lesson, every past paper and every logic. In just 1 years and 6 months, we did what many thought was impossible. 💪

වෙලාව අඩු උනත්, හොඳ කැපවිමක් තිබුනහම miracles කරන්න පුලුවන් කියලා ඔයාලා පෙන්නුවා! මන් දන්නවා මගේ ළමයින්ට හොඳ results වලට යන්න අනිවාර්යයෙන් පුලුවන් කියලා...

Wishing you all great success and amazing results. ❤️ not just for the exam, but for life itself.
Proud of you all always! 🫶

2025 A/L
My Second Batch At Logic Lab

📢 Trigonometry Starts This Saturday!🗓️ June 28 | 🕑 2–7 PM | 🎯 First Day Free
27/06/2025

📢 Trigonometry Starts This Saturday!
🗓️ June 28 | 🕑 2–7 PM | 🎯 First Day Free

08/05/2025

One of our top-performing students shares his experience after achieving the best result at Maris Stella College, Negombo. # Uncut Video

2025 A/L Rapid RevisionStatistics (සංඛ්‍යානය)I’m thrilled to announce my Rapid Revision class for 2025 A/L StatisticsFir...
03/05/2025

2025 A/L Rapid Revision
Statistics (සංඛ්‍යානය)
I’m thrilled to announce my Rapid Revision class for 2025 A/L Statistics

First Day FREE!
Date: Sunday, May 4th
Time: 8:00 AM – 8:00 PM
Venue: Logic Lab, Negombo

Address

Negombo
11500

Website

Alerts

Be the first to know and let us send you an email when Vihanga Sanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category