Yeshiva Academy of Higher Education

Yeshiva Academy of Higher Education The place where any one can speak in English...Dedicated for English lovers...���

Up coming events...for after A/L students and new Grade 11 students...
13/03/2022

Up coming events...for after A/L students and new Grade 11 students...

https://chat.whatsapp.com/KfqxwZGT88JAHDoUbT2ndkදරුවනේ.....2021 උසස් පෙළ විභාගයට මුහුණ දීමට බලපොරොත්තුවෙන් ඉන්න මගෙ පැටව...
18/06/2021

https://chat.whatsapp.com/KfqxwZGT88JAHDoUbT2ndk

දරුවනේ.....2021 උසස් පෙළ විභාගයට මුහුණ දීමට බලපොරොත්තුවෙන් ඉන්න මගෙ පැටවුන් ට විභාගයේදී වගේම ඉදිරි අනාගතයේ දීත් අත්‍යවශ්‍ය ම භාෂා දැනුම වන ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න පත්‍රයට උපරිම ලකුණු ප්‍රමාණය ලබා දෙන්න මම සූදානම්....
මේ පන්තියෙන් ඇත්තටම ඔයාට මොනවද ලැබෙන්නේ....

👉සතිපතා ආදර්ශ ප්‍රශ්න පත්‍රයක්....

👉පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම...

👉ලිපි ලිවීම,රචනාව සහ සාරාංශය ඉංග්‍රීසි භාෂාවෙන් සාර්ථකව ලිවීමට අවශ්‍ය දැනුම....

👉නිවැරදි ව්‍යාකරණ දැනුම....

👉සෑම දිනකම කෙටි ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට පංතිය තුලදී පුහුණුව ...

👉ඉංග්‍රීසි භාෂාවට ඇති අනියත බිය නැතිකර ඔබේ ආත්ම විශ්වාසය වර්ධනය කිරීම...

ඇතුළුව තවත් බොහෝ දේ...

🤜සැලකිය යුතුය.....

ඔබව ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට සූදානම් කරවන්නේ වැඩිහිටියන්ටද ඉංග්‍රීසි කතනය පුහුණු කරවන

👊මීගමු ප්‍රදේශයේ විශිෂ්ටතම හා වර්තමානයේ ජනප්‍රියතම උපකාරක පන්ති ආයතයක් වන යෙෂීවා උසස් අධ්‍යාපන ආයතයේ නිර්මතෘවරිය වන.....

නමින්...

👉දේවිකා ද සිල්වා
(Dip.in Eng-UOBP/B.Com-UOP)

ඉතිං දරුවනේ ඔයත් මේ පන්තියට සහභාගි වන්න පහත whatsapp grop එකට එකතු වන්න...

https://chat.whatsapp.com/KfqxwZGT88JAHDoUbT2ndk

ඉඩකඩ සීමිත බැවින් ඉක්මනින්ම එකතුවන්න........

සාමය සතුට නිරෝගී බව පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා යෙෂීවා අපේ දරු පැටවුන් ට....සහ සියලුම දැයේ දරුවන්ට....
14/04/2021

සාමය සතුට නිරෝගී බව පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා යෙෂීවා අපේ දරු පැටවුන් ට....සහ සියලුම දැයේ දරුවන්ට....

සාමය සතුට නිරෝගී බව පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා යෙෂීවා දරුපැටවුන්ට....සහ සියලුම දැයේ දරු පරපුරට....💐💐💐💐💐💐💐
14/04/2021

සාමය සතුට නිරෝගී බව පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා යෙෂීවා දරුපැටවුන්ට....සහ සියලුම දැයේ දරු පරපුරට....💐💐💐💐💐💐💐

10/01/2021

ඔන්ලයින් ඉංග්‍රීසි පාඨමාලාව-සිව්වන සහ පස්වන කණ්ඩායම ආරම්භය....
Online English Course - 4th and 5th Badges....❤❤❤

Basic course -4th Badge
සිව්වන කණ්ඩායම ආරම්භක දිනය- ජනවාරි 18
Date- 18th January 2021
වේලාව - පෙරවරු 9.30 සිට 11.00 දක්වා
Time :- 9.30-11.00 a.m

Basic course - 5th Badge
පස්වන කණ්ඩායම ආරම්භක දිනය- ජනවාරි 18
Date- 18th January 2021
වේලාව - පස්වරු 8.30 සිට 10.00 දක්වා
Time :- 8.30-10.00 p.m

Advanced course for those who have completed basic course
Starts on 16th January 2021
Time:- 7.00- 8.30 p.m on every saturdays and sundays

යෙෂීවා උසස් අධ්‍යාපන ආයතනය කෙරෙහි අපමණ විශ්වාසයෙන් ඔන්ලයින් ඉංග්‍රීසි පාඨමාලා සඳහා මේ වනවිට විදේශ රටවල රැකියාවල නියුතු අපේම සහෘදයින් ද සම්බන්ධ වී ඉතාමත් සාර්ථකව ඉංග්‍රීසි භාෂාව උගනිමින් භාෂාවේ ව්‍යක්තයින් වනු දැකීම සත්තකින්ම අපේක්ෂා නොකළ ජයග්‍රහණයක්....
With your love and trust, we Yeshiva Academy of Higher Education is proud to announce that so many overseas students has joined with us and it is an unexpected victory for all of us...

මන්ද ආයතනයේ මූලික පරමාර්ථය වූයේ ලංකාවාසී දූ දරුවන්ට දැනුම ලබාදීම පමණක් වූ නිසා. නමුත් අප සමග මෙසේ ඉදිරියට යන්නට විදෙස්ගත පිරිසක් ද සම්බන්ධ වී සිටීම තව තවත් ඔබට දැනුම දෙන්නට අප ඔබෙන් ලද පන්නරය බව නිහතමානීව දැනුම් දෙමු. ඉදිරියේදී ඔබ සැමගේ සාර්ථකත්වය අපගේ වෙබ් පිටුව හරහා ලෝකයට දකින්නට සලස්වන බව ද පොරොන්දු වන්නෙමු.
We are humble enough to inform you that although our mission is to educate students who are living in Sri Lanka, actually so many overseas Sri Lankans also have joined us and it encourages us further. So we promise you that we will make you all aware of the improvement and the success which our students have gained though our online english course via our web page soon.

අපගේ පෙර කණ්ඩායම් සඳහා ලියාපදිංචි වීමට නොහැකි වූ බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි මීලග කණ්ඩායම ආරම්භ වන දිනය සහ වේලාව නැවත සිහිපත් කරන්නේ ලියාපදිංචි වීම පහසු කරවීම පිණිස යි.
As per the requests made by many of the students who were still unable to join us, we would like to notice that Online English - badge number 4 and 5will be started on..

රැකියාවල නියුතු සහ උසස් අධ්‍යාපන කටයුතුවල නිරතවන ඕනෑම කෙනෙකුට සම්බන්ධ විය හැක.
Any one who is doing higher education or needs to success his or her career is eligible to join us.

පාඨමාලාව පිලිබදව වැඩිදුර තොරතුරු දැනගැනීමට (For further information )- 0773389688/ 0772089688

ස්තුති
Thank you...🙏

Yeshiva Academy of Higher Education
යෙෂීවා උසස් අධ්‍යාපන ආයතනය
💐💐💐💐💐

ඔන්ලයින් ඉංග්‍රීසි පාඨමාලාව-සිව්වන සහ පස්වන කණ්ඩායම ආරම්භය....Online English Course - 4th and 5th Badges....❤❤❤Basic cou...

May the new year bring you, all the happyness and success!!!.....let's enjoy the new year with positive attitudes....❤❤❤...
01/01/2021

May the new year bring you, all the happyness and success!!!.....let's enjoy the new year with positive attitudes....❤❤❤💐💐💐💐

11/12/2020

ඔන්ලයින් ඉංග්‍රීසි පාඨමාලාව-තෙවන කණ්ඩායම ආරම්භය....

අපගේ පෙර කණ්ඩායම් සඳහා ලියාපදිංචි වීමට නොහැකි වූ බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි මීලග කණ්ඩායම ආරම්භ වන දිනය සහ වේලාව නැවත සිහිපත් කරන්නේ ලියාපදිංචි වීම පහසු කරවීම පිණිස යි.

ආරම්භක දිනය- දෙසැම්බර් -15
වේලාව - රාත්‍රි 7 සිට 8.30 දක්වා

රැකියාවල නියුතු සහ උසස් අධ්‍යාපන කටයුතුවල නිරතවන ඕනෑම කෙනෙකුට සම්බන්ධ විය හැක.

පාඨමාලාව පිලිබදව වැඩිදුර තොරතුරු දැනගැනීමට - 0773389688/ 0772089688

22/11/2020

පොරොන්දු වූ ලෙස ඔන්ලයින් ඉංග්‍රීසි පාඨමාලාව-දෙවන කණ්ඩායම් ත්‍රිත්වය සඳහා ලියාපදිංචි වීමට අවස්ථාව ලබා දීමට යෙෂීවා අපි සූදානම් .....

We,Yeshiva Academy of Higher Education is ready to register new badges for the Online English Course....

කාල සටහන

ආරම්භක දිනය වේලාව
30 නොවැම්බර් ප.ව 2.00 - 3.30
10 දෙසැම්බර් පෙ.ව 11.00 -12.30
15 දෙසැම්බර් ප.ව 7.00 - 8.30

For more information, please contact us via whatsapp / viber or messenger..

පාඨමාලාව-පළමු අදියර සිසුන් සඳහා සහතිකපත්‍ර විභාගය පිලිබඳ තොරතුරු නොබෝ දිනකින් අපගේ වෙබ් පිටුව ඔස්සේ ලබා ගත හැක.
...Yeshiva Academy of Higher Education ....

අද හරිම සතුටු දවසක්....අපේ ඔන්ලයින් පාඨමාලා පිලිබදව උනන්දු පිරිස 1100 පමණ බව පේජ් එකේ සදහන් වෙලා තිබුණා.ඉතින් ඉංග්‍රීසි ...
21/11/2020

අද හරිම සතුටු දවසක්....අපේ ඔන්ලයින් පාඨමාලා පිලිබදව උනන්දු පිරිස 1100 පමණ බව පේජ් එකේ සදහන් වෙලා තිබුණා.

ඉතින් ඉංග්‍රීසි පාඨමාලාව-දෙවන නව කණ්ඩායම් බදවා ගැනීම පිලිබදව තොරතුරු ඉතාම ඉක්මනින් පල කිරීමටත්, ඒවගේම, ඉංග්‍රීසි භෂාවට ආස කරන ඔයාලා වෙනුවෙන් අලුත් දේවල් ටිකකුත් ඉතාම ඉක්මනින් ලබා දෙන්න අපි තිරණය කලා....

ඉතින් මේ විශ්වාසයෙන් ම අපිත් එක්ක රැදිලා ඉන්න...ඉංග්‍රීසි අරගෙන අපි එනවා අලුත් දේවල් එක්ක ඉතාම ඉක්මනින්......

Address

Katiyala, Demanhandiya
Negombo
99/1

Telephone

+94773389688

Website

Alerts

Be the first to know and let us send you an email when Yeshiva Academy of Higher Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Yeshiva Academy of Higher Education:

Shortcuts

Share

Category