Manoj Sameera : Maths අපි

Manoj Sameera : Maths අපි දවසක් එවී අපිත් අපේ හීන වලට යාවී ❤

20/08/2026

හීන දිනවන ගණිත පන්තිය .....
මනෝජ් සමීර
Maths අපි

Maths අපි ❤️
20/08/2026

Maths අපි ❤️

04/08/2026
ප්‍රතිඵල වලින් විතරක් වැඩ පෙන්නපු අපේ ගණිත පන්තිය ..*Maths අපි...❤**🏆️මීගමුවේ 01**ගණිත පන්තිය ලෙස නැවත වාරයක් තහවුරු කළ ...
17/07/2026

ප්‍රතිඵල වලින් විතරක් වැඩ පෙන්නපු අපේ ගණිත පන්තිය ..

*Maths අපි...❤*

*🏆️මීගමුවේ 01*
*ගණිත පන්තිය ලෙස නැවත වාරයක් තහවුරු කළ බවයි....*

16/07/2026

Maths අපි
මීගමුවේ මහා ගණිතය සම්මන්ත්‍රනය,

මීගමුවේ හොදම ගණිත පන්තියෙන්.........

දිනය සදුදා ජූලී 20 සදුදා

ස්ථානය Politeway - මීගමුව බස් නැවතුම්පොළ
පිටුපස
10/11ශ්‍රේණි සඳහා අනිවාරයෙන්

ගණිතය A සාමාර්ථයක් ගන්න එන්න ඕනම සම්මන්ත්‍රණයක් ,

වැඩි විස්තරය ,

076-2622001
071-2622001
076-9640044

Manoj Sàmeera Rodrigo
Manoj Sameera : Maths අපි # Maths අපි Festa Di Natale
Manoj sameera@top fans

Maths අපි...... 🥅⚽🏆️🇨🇵
16/07/2026

Maths අපි...... 🥅⚽🏆️🇨🇵

මීගමුවේ මහා ගණිතය  සම්මන්ත්‍රනය,මීගමුවේ හොදම ගණිත පන්තියෙන්......... දිනය සදුදා  ජූලී 20 සදුදා ස්ථානය Politeway - මීගමුව...
11/07/2026

මීගමුවේ මහා ගණිතය සම්මන්ත්‍රනය,

මීගමුවේ හොදම ගණිත පන්තියෙන්.........

දිනය සදුදා ජූලී 20 සදුදා

ස්ථානය Politeway - මීගමුව බස් නැවතුම්පොළ
පිටුපස
10/11ශ්‍රේණි සඳහා අනිවාරයෙන්

ගණිතය A සාමාර්ථයක් ගන්න එන්න ඕනම සම්මන්ත්‍රණයක් ,

වැඩි විස්තරය ,

076-2622001
071-2622001
076-9640044

26/06/2026

🔥වාර්තා පිට වාර්තා තබමින් නැවත නැවතත් හොදම ගණිත පන්තිය බවට පත් වීමට හැකි වූ වගයි....🏆️

👑හීන දිනවන ගණිත පංතිය🏆️

2026 O/L

Maths අපි No 01 🏆️
සිහින විජිතගේ කිරුළු පලන්දන 🎖️️
අපේ ගණිත පන්තිය .....🔥

Manoj Sameera
Maths අපි
076-2622001
071-2622001
076-9640044

Maths අපි ,හොද යහලුවෙක් ලැබෙනවා කියන්නෙ නිකම් නෙවේ....අද දින මගේ පන්තියේ හොදම ප්‍රතිඵලය, ගොඩක් ළමයින් ගේ හීනයක් O/L වලට ...
20/06/2026

Maths අපි ,

හොද යහලුවෙක් ලැබෙනවා කියන්නෙ නිකම් නෙවේ....

අද දින මගේ පන්තියේ හොදම ප්‍රතිඵලය,
ගොඩක් ළමයින් ගේ හීනයක් O/L වලට A 9 ක් ලබා ගන්න එක ඒක අමාරු දෙයක් නෙවේ පුලුවන් දෙයක් කියලා පෙන්නන පන්තිය තුල කරන වැඩ ටික නිහඩව කරලා ප්‍රතිඵල වලින් වැඩ පෙන්නපු ළමයින් දෙන්නෙක් ගැන මේ කතාව ,,

ළමයින් ඔයාල වගේම සාමාන්‍ය පවුලකින් ගොඩක් මහන්සි වේලා වැඩ කරලා හීන හීන විතරක් ම නෙවේ අපිට ඒ දේවල් කරන්න පුලුවන් කියලා මේ අක්කලා දෙන්නා කරලා පෙන්නුවා ,

ඒ විතරක් නෙවේ , තනියම නෙවේ හොදම යහලුවත් ගොඩ දාන ගමන් දෙන්නම ගොඩ ගියා ..........

මන් දැක්ක දේ අසීමිත කැපවීම මහන්සි තියේ නම් මේ ලොව තුල කළ නොහැකි දෙයක් නොමැත...
පොඩියට පටන් ගත් පංතිය අද මීගමුවේ හොඳම ප්‍රතිඵල බිහි කරන පන්තිය වී අවසන් ...@
Manoj Sameera Rodrigo

ඔයාලත් වැඩ කරමු ....
අපේ ළමයිගේ හීන දිනවන ගණිත පන්තිය වී හමාරයි....
හොදම ප්‍රතිඵල ඇසුරෙන්
මීගමුවේ 01
ගණිත පන්තිය ලෙස ඔස්වා තැබූ ඔබට හද පිරි ප්‍රණාමය
Manoj Sameera : Maths අපි

Maths අපි ❤❤🏆️👑
Maths King 👑🔥........
@⁨Muthu Warsha 2025 O/l⁩

මීගමුවේ වැඩිම A සාමාර්ථ හිමිකරගත් එකම ගණිත පන්තිය Maths අපි Manoj Sameera Rodrigo ❤🔥🥳🥳
19/06/2026

මීගමුවේ වැඩිම A සාමාර්ථ හිමිකරගත් එකම ගණිත පන්තිය Maths අපි
Manoj Sameera Rodrigo
❤🔥🥳🥳

Address

Negombo

Telephone

+94769640044

Alerts

Be the first to know and let us send you an email when Manoj Sameera : Maths අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Manoj Sameera : Maths අපි:

Shortcuts

Share

Category