Vinz Academy by Prasadika

Vinz Academy by Prasadika Guide to be a Winner

🏆️පුංචි අපේ Vinz ඇකඩමිය 🏆️
02/06/2024

🏆️පුංචි අපේ Vinz ඇකඩමිය 🏆️

🏆️Vinz Academy🏆️ ⭕English Classes⭕
02/06/2024

🏆️Vinz Academy🏆️
⭕English Classes⭕

🏆️Vinz Academy🏆️ ⭕ගණිතය පංති⭕දෙවන වාරය සදහා පංති ජුනි මස සිට ආරම්භ වේ...
02/06/2024

🏆️Vinz Academy🏆️
⭕ගණිතය පංති⭕
දෙවන වාරය සදහා පංති ජුනි මස සිට ආරම්භ වේ...

🏆️අපේ  ගණිත පංතියේ ජනවාරි මාසයේ හොදම සිසුන්🏆️සියලුම දෙනාට සුභ පැතුම් 👍
10/02/2024

🏆️අපේ ගණිත පංතියේ ජනවාරි මාසයේ හොදම සිසුන්🏆️
සියලුම දෙනාට සුභ පැතුම් 👍

🏆️Vinz Academy 🏆️ English Classes 🏆️ජනවාරි මස සිට නව පංති ආරම්භ වේ
09/12/2023

🏆️Vinz Academy 🏆️ English Classes 🏆️
ජනවාරි මස සිට නව පංති ආරම්භ වේ

11/11/2023
මෙවර 5 ශිෂ්‍යත්ව විභාගයෙන් පසුව ඇරඹෙන 2024  06 ශ්‍රේණීය සදහා පදනම් වූ මුලික ගණිත සංකල්ප හදුන්වා දෙන ගණිත පංතිය
07/11/2023

මෙවර 5 ශිෂ්‍යත්ව විභාගයෙන් පසුව ඇරඹෙන 2024 06 ශ්‍රේණීය සදහා පදනම් වූ මුලික ගණිත සංකල්ප හදුන්වා දෙන ගණිත පංතිය

VinZ Academy🏆️වින්ස් ඇකඩමිය-මිගමුවඅලුතින්ම හදුන්වා දෙන  3,4,5 ශ්‍රේණී සදහා ගණිතය සහ ඉංග්‍රීසිලොයොලා විදුහල් ගුරුවරියක් ව...
23/10/2023

VinZ Academy🏆️වින්ස් ඇකඩමිය-මිගමුව
අලුතින්ම හදුන්වා දෙන 3,4,5 ශ්‍රේණී සදහා ගණිතය සහ ඉංග්‍රීසි
ලොයොලා විදුහල් ගුරුවරියක් විසින් මෙහෙයවයි
විමසීම් 0775316993

VinZ Academy🏆️ වින්ස් ඇකඩමිය-මිගමුවඅලුතින්ම හදුන්වා දෙන පෙර පාසල් සිසුන්ට සහ 1,2 ශ්‍රේණී සිසුන්ගේ පංති මාලාව..පාසල් ගුරු...
23/10/2023

VinZ Academy🏆️ වින්ස් ඇකඩමිය-මිගමුව
අලුතින්ම හදුන්වා දෙන පෙර පාසල් සිසුන්ට සහ 1,2 ශ්‍රේණී සිසුන්ගේ පංති මාලාව..පාසල් ගුරුවරියක් විසින් මෙහෙයවයි
විමසීම් 0775316993

🏆️වින්ස් ඇකඩමි🏆️නොවැම්බර් මාසයේ සිට තුන්වන වාරයේ පංති සියල්ල ආරම්භ වේ...සියලුම විෂයන් පාසල් ගුරුවරුන් විසින් මෙහෙයවයි..
23/10/2023

🏆️වින්ස් ඇකඩමි🏆️
නොවැම්බර් මාසයේ සිට තුන්වන වාරයේ පංති සියල්ල ආරම්භ වේ...සියලුම විෂයන් පාසල් ගුරුවරුන් විසින් මෙහෙයවයි..

⭕6,7,8,9,10,11 ශ්‍රේණී සදහා අලුතින්ම ආරම්භ වන සිංහල පංතිය ⭕මිගමුවේ ප්‍රධාන පාසලක ගුරුවරියක් විසින් මෙහෙයවයි...
10/10/2023

⭕6,7,8,9,10,11 ශ්‍රේණී සදහා අලුතින්ම ආරම්භ වන සිංහල පංතිය ⭕
මිගමුවේ ප්‍රධාන පාසලක ගුරුවරියක් විසින් මෙහෙයවයි...

ඉන්දියාව හදට ගිය රහස... ඉන්දියාවේ නායක නරේන්ද්‍ර මෝදි මහතා ළඟින් ගමන් කරන මේ කෙසඟ පුද්ගලයා කවුද දන්නවද..?  ඔහුගේ නම මහාච...
27/08/2023

ඉන්දියාව හදට ගිය රහස...

ඉන්දියාවේ නායක නරේන්ද්‍ර මෝදි මහතා ළඟින් ගමන් කරන මේ කෙසඟ පුද්ගලයා කවුද දන්නවද..? ඔහුගේ නම මහාචාර්ය සම්බාජි බීඬේ. පරමාණුක භෞතික විද්‍යාවට රන් පදක්කම් දිනූ අසහාය විද්‍යාඥයෙක්. පූනා හී ෆගියුසන් ආයතනයේ මෙන්ම රටේ කීර්තිමත් සරසවි රැසක දශක ගණනාවක් ඉගැන්වීම් කළ විද්වතෙක්. ඔහු සිදුකළ පශ්චාත් අධ්‍යයන ප්‍රමාණය අසමසමයි. 67කට වැඩි මේ අධ්‍යයන නිබන්ධන වලට මේ මහාචාර්යවරයා භාරතීය හා ජගත් තලයේ සම්මාන සියයකට වැඩි සංඛ්‍යාවක් හිමි කරගෙන තිබෙනවා. ඇමෙරිකාවේ නාසා ආයතනයේ හා පෙන්ටගනයේ උපදේශකත්වයට පත්වූ එකම ඉන්දියානුවා ඔහු පමණයි. මේ සියලු කටයුතු අවසානයේ ඔහු මහාරාෂ්ඨ ප්‍රාන්තයේ තරුණයන් මිලියනයක් සමග භාරතය වෙනුවෙන් සමාජ ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. ලෝකයේ ඉහළම සැප සම්පත් විඳින්නට තරම් උගත්කමක්, ධනයක් තිබුණත් ඔහුගේ ජීවිතය ගෙවෙන විදිහ විශ්මයජනක ලෙස සරළයි. ඔහු අඳින්නේ දළ රෙදි පමණයි. සපත්තු තබා සෙරෙප්පුවක් වත් දාන්නෙ නෑ. අනුභව කරන්නේ සරළ ආහාර. මහනෙත්පාමුල කල්‍යාණමිත්‍ර ඔබ මදක් සිතා බලන්න ජාතියේ අසහාය නායකයා හා එක්ව කටයුතු කරන්නට ලැබෙන අවස්ථාවක් අපි ප්‍රයෝජනයට ගන්නේ කොහොමද? අපට තිබෙන හොඳම ඇඳුම, හොඳම සපත්තු යුගලය, හොඳම ඔරලෝසුව. ඒත් මහාචාර්ය සම්බාජි බීඬේ........ ! උගත්කමට මනුෂ්‍යයෙකු තුළ ඇති කෙතරම් පරිවර්තනයක් ඇති කළ හැකිද යන්නට මහාචාර්ය සම්බාජී බීඬේ ජීවමාන සාක්ෂියක්. භාරතයේ විද්වතුන් උගතුන්ගේ සරල බව අපේ අයත් අධ්‍යයන කල යුතුයි. ‍මෙහෙම මිනිසුන් ජීවත් වන්නෙ මේ මහ පොලවෙමයි. (උපුටාගත්තක්)

Address

St. Josheph Mawatha Sea Street
Negombo
11500

Telephone

+94775316993

Website

Alerts

Be the first to know and let us send you an email when Vinz Academy by Prasadika posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category