05/12/2025
🎯 2026 A/L SFT - A සාමාර්ථයක් සිහිනයක් නොව යථාර්ථයක් කරගන්න!
විෂය නිර්දේශය අතපසු වෙලාද? තාම හරිම පාරක් හොයාගන්න බැරි වුනාද? බය වෙන්න එපා! ඔබව විශිෂ්ට A සාමාර්ථයක් කරා ගෙන යන "Super Seven Revision" (පියවර හත) වැඩපිළිවෙල සමඟින් අපි එනවා. 🔥
අපේ විශේෂත්වය: ✅ සිද්ධාන්ත (Theory) මුල සිට සරලව ආවරණය කෙරේ. ✅ Revision එන ඔබට Paper Class + Discussion සම්පූර්ණයෙන්ම නොමිලේ! ✅ විභාගයට ලියන නිවැරදිම රටාව සහ Time Management පුරුදු පුහුණු කිරීම.
📅 ආරම්භය: දෙසැම්බර් 07 (ඉරිදා)
⏰ වේලාව: උදේ 7.30 ට 📍
ස්ථානය: Aone ආයතනය - මීගමුව
⚡ පළමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ! ඇවිත් බලන්න, වෙනස වටහාගන්න.
වැඩි විස්තර සදහා අමතන්න / WhatsApp: 📲 0710418511
Call : ☎️ 0729356781