02/12/2022
තමන්ගේ සාර්ථකත්වයට කැපවෙලා වැඩ කරන්න හැමෝම කැමති. හැබයි හැමවෙලේම ඔයා ගන්න තීරන වලට විරුද්ධ වන පිරිසක් ඔබ වටා ඉන්නවා. එහෙම පිරිසක් එක්ක කොහොමද ඔයා ඔයාගේ සාර්ථකත්වයට ලගා වෙන්නේ. හිතල බලන්න.
'අපෝ ඔක හරියන්නෙ නෑ"
"ඔවා ඔයාට කරන්න බෑ"
"ඕව කරල කවුද දියුණු වුනේ"
තමන් කරන වැඩකට අකුල් හෙළන්න බලන් ඉන්න පිරිසගෙන් ඈත් වෙලා ඔයා ඔයගේ සාර්ථකත්වයට වැඩ කරන්න පටන් ගන්න අනිවාර්යයෙන්ම ඔයාට දෙයක් ලබාගන්න පුලුවන්.
සෑම වෙලාවකම Positive ideas තියෙන අයව ආර්ශය කරන්න.
Eclub එක විශ්වාස කරලා තමන්ගේ ජීවිතය ජයගත්ත අය සෑහෙන්න ඉන්නවා. ඉතින් ඔයාටත් පුලුවන් අපි එක්ක එකතු වෙලා සාර්ථකත්වයට යන්න.
1) eBay, Fiverr, Amazon වැනි online Platform වල මුදල් හොයන්න.
2) ඔබගේ දැනුම වර්ධනයට Graphic Design, Video Editing, Japan Language, Computer Courses.
3) PWS, THE SUCCESS GUIDE වැනි තමන්ගේ දියුණුවට වැදගත් පාඨමාලාවන්ද ඇත.
අප හා සම්බන්ධ වීමට දැන්ම අමතන්න.
වැඩි විස්තර
Hotline - +94 76 693 6345
Send a message to learn more