Real Stem

Real Stem

Share

We are a public speaking academy. We can make you a better speaker. We can motivate you to achieve h

19/10/2025

මාළු වර්ග වලට කියන නම්
1. සාවාලයා - Ribbon Fish
2. බලයා - Skipjack Tuna
3. කෙ‌ලවල්ලා - Tuna
4. රාගොඩුවා - Bullet Tuna
5. අලගොඩුවා - Frigate Tuna
6. ඇටවල්ලා - Mackerel Tuna
7. කහ වරල් කෙ‌ලවල්ලා - Yellow Fin Tuna
8. කට්ටාවා - Queen Fish
9. ලින්නා - Indian Scads
10. තොරා මාළුවා - Spanish Mackerel
11. සාලයා - Sardine
12. හාල් මැස්සා - Sprat
13. කොප්පරා - Marlins
14. මඩුවා - Rays
15. සුරාපරව් - Yellow Stripe Scad Fish
16. ගින්නැටි පරව් - Yellow Tail Scad Fish
17. පරව් - Travellers
18. මීවැටි - Spengled Emperor
19. බට්ටා - Tilapia
20. අලගුඩුවා - Frigate Tuna
21. හබරලි - Garfish
22. ජීලාවා - Berracutas
23. කටුවල්ලා - Silver Bar Fish
24. යක් සාලයා - Indian Oil Sardine
25. තෙලියා - Great Berracud
26. අඟුළුවා - Gaint Barracud
27. බෝල්ලා - Bigeye Scade
28. බෝතල් දැල්ලා - Squids
29. බූවල්ලා - Octopus
30. හබරලි - Garfish
31. ගිරවා - Parrot Fish
32. හුරුල්ලා - Trenched Sardines
33. කාරල්ලා - Pony fish
34. කුම්බලාවා - Indian Mackerel
35. මෝරා - Shark
36. ඕරාවා -Rabit Fish
37. මීවැටියා - Spangled Emperor
38. සූඩයා - Whide Sardinella
39. සුද්දා - Thread Fin Breams
40. තලපත් - Sail Fish
41. තොණ්ඩයා / Rainbow Sardine
42. ලින්නා - Round Scad Fish

17/10/2025

අපිත් එක්ක ඉන්න පොඩ්ඩන්ට නියම ඉංග්‍රීසි විඩියෝ එකක්

15/10/2025

STEM අධ්‍යාපනය යනු විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය ඒකාබද්ධ කර සිසුන්ට ගැටළු විසඳීම, නිර්මාණශීලිත්වය සහ සහයෝගීතාවය වැනි තීරණාත්මක කුසලතා වර්ධනය කිරීමට උපකාර කිරීම සඳහා ගොඩනාගා ඇති අන්තර් විෂය ප්‍රවේශයකි. එය පන්ති කාමර සැබෑ ලෝක යෙදුම් සමඟ සම්බන්ධ කිරීමෙන් සහ නොපසුබට උත්සාහය, අනුවර්තනය වීමේ හැකියාව සහ විවේචනාත්මක චින්තනය වැනි කුසලතා වර්ධනය කිරීමෙන් දරුවන්ව ගොඩනඟන ක්‍රමයකි.
ඒ ක්‍රමය දැනට ලංකාව තුළ ක්‍රියාත්මක නොවුනත් බොහෝ රට වල මෙම ක්‍රමය හරහා බොහෝ රටවල් සාර්ථක ප්‍රතිපල ලබාගෙන ඇත. විශය කටපාඩම් කිරීම පමණක් නොව ඒ විශය යොදාගෙන සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට ද දරුවන්ට උගන්වයි.
රියල් ස්ටෙම් පිටුව හරහාත් අපි මේ ඉලක්ක අත්කර ගන්නත් දරුවන්ට අධ්‍යාපනය සඳහා සහයෝගය ලබා දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා.

14/10/2025

කාන් ඇකඩමිය කියන්නේ ලෝකේ තියෙන ඔනෑම සබ්ජෙක්ට් එකක් විශයක් විදියට හදාරන්න පුළුවන් තැනක. ඒ වගේම විශයක් සරලව හදාරන්න වගේ ගැඹුරින් හදාරන්න ඔනා නම් ඒකටත් ඉඩදීලිා තියෙනවා. විඩියෝ 1000 කට වඩා තියෙන මෙම වෙබ් අඩවියේ සියලුම පහසුකම් නොමිලේ වීම ඉතාමත් පුදුමසහගතයි වගේම අපි සෑම කෙනෙකුටම පහසුවක්‍. මෙම අඩවි 2004 දී ආරම්භ කරන්නේ සල්මන් කාන් කියන ඇමරිකානු ජාතික ගුරුවරයෙක් විසින්. මෙම වෙබ් අඩවියට ඔබ පිවිසුනාට පස්සේ දරුවාගේ වේගයෙන් දරුවාට ඉගෙන ගැනීමට හැකියාව ලැබෙනවා. මෙහිදී ෆිලිප්ඩ් කලාස් රෑම් කියන ක්‍රමයට ඉගැන්වීම් කරනවා. විශය දැනුම මැන බලන්න ප්‍රශ්න සහ විභාගත් පැවැත්වෙනවා. ඒ නිසා ඇක්ටිව් ඉගැනීමක් කරන්න දරුවාට හැකි වෙනවා.
පහත ලින්ක් එක තියෙනවා ජොයින් වෙලා බලන්න. https://www.khanacademy.org #පෙරපාසල්

14/10/2025

රියල් සටෙම් කියලා අපි නම මාරු කළේ දරුවන්ගේ අධ්‍යාපනයට උපකාර කරන්න ආයතනයක් නිර්මාණය කිරීම සඳහායි. ඉතිං ආයතනය ගොඩනගන්නත් කගින්ම අපි හිතුවා ඔන්ලයින් අපි දරුවන්ට අධ්‍යාපන සඳහා ලිපි පෙලක් නිර්මාණය කරනවා කියලා. ඉතිං ලයික් කරලා තියා ගන්න ඉදිරි ලිපි පෙළකින් අපි හමු වෙමු.

14/06/2025

🎉 COMING SOON! 🎉

🌟 Tomorrow’s Leaders – Personal Development & Social Etiquette Workshop 🌟
For Teens Aged 15–19

Give your child the edge to stand out with confidence, charm, and class! 💼✨

What they'll learn:
✅ Self-Discovery & Confidence Building
✅ Body Language & Communication Skills
✅ Dining & Table Etiquette (with a guided lunch!)
✅ Mobile Phone & Social Media Etiquette
✅ Hygiene, Grooming & Personal Care

🧭 A life-changing experience guided by renowned trainers Kumar de Silva and Rozanne Diasz.

💳 Workshop includes snacks, guided lunch & certificate
📢 Seats are Limited!

📞 For Registration Call: 077 862 2765

📍 Stay tuned for more details!
Help your teen become tomorrow’s leader, today! 🌟

04/04/2021

ශ්‍රි ලංකවේ මීලඟ සුපිරි හඬ ඔබද? අලංකාර ලෙස ගායනා කිරීමට සහ ප්‍රසිද්ධ කථනය සඳහා එන්න මීගමුව ඉන්වික්ටස් ආයතනයේ හඬ පුහුණු වැඩසටහන වෙත............

07/03/2021

Join with us for public speaking class. කතික පුහුණු වැඩසටහනට අප හා සම්බන්ධවන්න

Want your school to be the top-listed School/college in Negombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


280/1, Colombo Road
Negombo
11500

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00
Saturday 09:00 - 16:00