Ashen Commerce

Ashen Commerce ව්‍යාපාර අධ්‍යයනය විෂය සරලව ප්‍රායෝගිකව අත්දකිමු. එන්න අපත් සමග දැනුම ගවේෂණයට..........

A to Z ඉගෙනගන්න ප්‍රතිපල මගින් සාර්ථකත්වය තහවුරැ කල Commerce පන්තිය විමසීම් 076 869 6625  #   #   #2026 #
25/05/2025

A to Z ඉගෙනගන්න

ප්‍රතිපල මගින් සාර්ථකත්වය තහවුරැ කල Commerce පන්තිය

විමසීම් 076 869 6625

# # #2026 #

Wishing you all a joyful, healthy, and prosperous New Year !සුභ අලුත් අවුරුද්දක් වේවා!
14/04/2025

Wishing you all a joyful, healthy, and prosperous New Year !
සුභ අලුත් අවුරුද්දක් වේවා!

"සැමට ඉහලින් පියාඹන්න" A " සිහිනය දකින්න." සමත් වීමේ ප්‍රතිශතය සහ ඉහල සාමාර්ත ලබගැනිමේ ප්‍රතිශතය 100% ක් තහවුරු කල එකම ප...
08/12/2024

"සැමට ඉහලින් පියාඹන්න" A " සිහිනය දකින්න."

සමත් වීමේ ප්‍රතිශතය සහ ඉහල සාමාර්ත ලබගැනිමේ ප්‍රතිශතය 100% ක් තහවුරු කල එකම පන්තිය.

නව පන්ති දැන් ඇරඹේ. විශේෂීත වූ ඉගැන්වීමේ ක්‍රමවේදය හරහා සියලුම විෂය කරුණු ඉතාමත් හොදින් පැහැදිලි කර දීම.

වැඩි විස්තර සදහා දැන්ම අමත්න්න. 076 869 6625

#2025

🟥2023 ( 2024 ) අ.පො.ස සා. පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට අද උදෑසන වන විට නිකුත් වී ඇත.අපගේ Commerce පන්තියට සහභාගි වූ ...
29/09/2024

🟥2023 ( 2024 ) අ.පො.ස සා. පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට අද උදෑසන වන විට නිකුත් වී ඇත.

අපගේ Commerce පන්තියට සහභාගි වූ සියලුම සිසුන් සමත්ව තිබීම සතුටට කරුණක් වන අතරම

ඉන් දැනට ලද ප්‍රතිඵල කිහිපයක් පහතින් ඇතුලත් කරමි.

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළ ප්‍රතිඵල ලද දූ පුතුන්ට ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් හද පිරි සුබ පැතුම් එක් කිරීමත් සමග අපේක්ෂිත ප්‍රතිඵල නොලද දූ පුතුන්ට අභියෝග ජයගෙන ඉදිරි ඉලක්ක කරා යාමට ධෛර්යය ප්‍රාර්ථනා කරමි.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා ඔබේ ප්‍රතිපල බලගැනීමට පහත ලින්ක් එක භාවිතයෙන් පිවිසෙන්න.👇

https://www.doenets.lk/examresults

🤦‍♂️😂
10/04/2024

🤦‍♂️😂

19/01/2024

කවදාවත් ඔයාට යහපතක් නොවන අනාවැකියක් විශ්වාස කරන්න එපා.....❤️✌



Follow Us 👉 Ashen Commerce

23/12/2023

ඔබ තරමක් මන්දගාමී වූ පමණින් ඔබ අසාර්ථක යැයි නොසිතන්න, අවසානය බොහෝ වෙනස් විය හැක.....❤️✌💪



Follow Us 👉 Ashen Commerce

Address

Negombo

Telephone

+94768696625

Website

Alerts

Be the first to know and let us send you an email when Ashen Commerce posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ashen Commerce:

Shortcuts

Share

Category