🎓"English නම් British Way" ඉංග්‍රීසි දැනුම Upgrade කරගන්න හොඳම අවස්ථාවක්!
🎓 ඔයාටත් ඉක්මනින් English Confidently කතා කරන්න ඕනද? එහෙනම් තවත් පරක්කු වෙන්න එපා! මාස 02කෙන් වෙනස බලන්න!
🚨 ආසන සීමිතයි! අවස්ථාව අහිමි කරගන්න එපා.🚨
📍 British Way English Academy – Negombo Branch
📞 අදම අමතන්න: 033 355 5307 | 076 323 2773 | 078 938 7775
British Way English Academy - Negombo
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from British Way English Academy - Negombo, Language school, 100, ABN Marcus Road , Negombo (මීගමුව බස් නැවතුම්පොළ ඉදිරිපිට ), Negombo.
British Way English Academy was established over 22 years ago to provide the highest quality English language training and, to date, we have helped thousands of needy people to become fluent in English with effective communication skills.
24/04/2026
🔷British Way Negombo Digital අවුරුදු කුමරා සහ කුමරිය තරඟය- 2026 🔹
තරගයේ ජයග්‍රහණය තීරණය කරනු ලබන්නේ වැඩිම Reactions වලට අනුව වන අතර තරඟය ආරම්භක දිනය අප්‍රේල් 25 උදෑසන 8 සිට අප්‍රියල් 30 රාත්‍රී 10.00 වන තෙක් පමණි!.
තරගය අවසන් වන දිනය තෙක් ඔබට හැකිතාක් Facebook Reactions ලබාගත හැකි වන අතර මෙම Post එක ශෙයා කර තිබීම අනිවාර්යය වේ.
තරඟයේ කොන්දේසි පහතින් දක්වා ඇති අතර සියලුම තරඟකරුවන්ට එම කොන්දේසි වලට අනුකූලව කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. කොන්දේසි කඩ කරන ඕනෑම තරඟකරුවෙකු තරඟයෙන් ඉවත් කිරීමට සිදුවේ.
තරඟයේ කොන්දේසි
🔶 ඡන්ද ලබාදෙන සියලුම දෙනා සහ තරඟකරුවන් British Way Eglish Academy - Negombo නිල Facebook පිටුව like සහ Follow කර තිබීම ද අනිවාර්යය වේ.
🔶ඔබගේ ඡායාරූපයට Reactions ලබා ගැනීම සඳහා අදාල ඡායාරූපයේ comments තුල ඔබගේ මිතුරන් ඕනෑම ප්‍රමාණයක් mention කල හැකිය අතර Likes ප්‍රමාණය වැඩි කිරීම සඳහා Like Generator හෝ Fake Accounts භාවිතා කිරීම සපුරා තහනම් වේ.
🔶 ජයග්‍රාහකයා තේරීමේදී තරඟකරුවන් දෙදෙනෙක් Reactions සම වීමක් සිදුවුවහොත් අදාළ තරගකරුවන් ලබා ඇති comments සහ shares ගණන මත ජයග්‍රාහකයා තෝරාපත් කරගනු ලබයි.
14/04/2026
✨නව බලාපොරොත්තු, නව සිහින, නව ජයග්‍රහණ සමඟ ජීවිතයේ සාර්ථකත්වයත් පිරුණු පවුලේ ආදරයෙන් උණුසුම් වූ, සුබ අලුත් අවුරුද්දක් වේවා!
09/04/2026
🔷Final exam of batch 242/243/244/245
British Way English Academy මීගමුව ශාඛාව සමග එකතු වී පුරා මාස දෙක -තුනක් ඉංග්‍රීසි සමග ජීවිතයම වෙනස් කරගත්ත ..
අපේම ආදරණීය දූ දරැවන්ට සාර්ථක අනාගතයකට
අපේ උණුසුම් සුබ පැතුම්👍🥰
07/04/2026
✨ Become a Proud Teacher – Succeed in Life! ✨
Teaching isn’t just a job, it’s a powerful future 💙
🎓 TKT (Teaching Knowledge Test) සමඟ ඔබගේ Teaching Career එක Next Level එකට ගෙනියන්න 🚀
👉පාඨමාලාවෙන් පසු මාස 03ක ප්‍රයෝගික පුහුණුවක් ලැබේ. (03 Month Intership)
📚 Globally Recognised Qualification
🌍 Local & International Opportunities
💼 A career to be proud of
👉 Apply Now | Start your teaching journey today!
📍 British Way English Academy – Negombo Branch
📞 අදම අමතන්න: 033 355 5307 | 076 323 2773 | 078 938 7775
07/04/2026
✨ පොඩ්ඩන්ට දැන් English Kids Camp Negombo
Interactive learning | Games | Speaking skills | Confidence building ඔබේ දරුවාගේ future එකට හොඳම investment එකක්!
බය නැතුව English කතා කරන්න Confidence එක හදමු!
📍 British Way English Academy – Negombo Branch
📞 අදම අමතන්න: 033 355 5307 | 076 323 2773 | 078 938 7775
🔥 ආසන සීමිතයි – අදම seat එක reserve කරන්න!
07/04/2026
🎓 විශ්වාසය තහවුරු කරමින් ඔබේ දරුවාගේ ඉංග්‍රීසි දැනුම හදන එකම තැන!
✨ Evening School Negombo
📚 Fun + Interactive learning
🗣️ Speaking skills boost කරන special sessions
👩🏫 Experienced teachers
⏰ සිකුරාදා 03.00PM - 05.30PM පැවැත්වේ.
🔥 Limited Seats Only – දැන්ම ලියාපදිංචි වන්න!
📍 British Way English Academy – Negombo Branch
📞 අදම අමතන්න: 033 355 5307 | 076 323 2773 | 078 938 7775
07/04/2026
“English නම් British Way!” දෙවන කණ්ඩායමේ බඳවාගැනීම් දැන් ඇරඹුනා!
🎓 ඔයාටත් ඉක්මනින් English Confidently කතා කරන්න ඕනද? එහෙනම් තවත් පරක්කු වෙන්න එපා! මාස 02කෙන් වෙනස බලන්න!
🚨 ආසන සීමිතයි! අවස්ථාව අහිමි කරගන්න එපා.🚨
📍 British Way English Academy – Negombo Branch
📞 අදම අමතන්න: 033 355 5307 | 076 323 2773 | 078 938 7775
03/04/2026
May this sacred day bring your family closer in faith,
love, and peace ✝
Wishing you a blessed Good Friday !
02/04/2026
අ.පො.ස උසස් පෙළ විභාගයෙන් ඉහළ සාමාර්ථයක් ලබාගත් දූ දරුවන්ට අපගේ උණුසුම් සුබපැතුම්!
31/03/2026
“O/L ඉවරයි… ඉක්මන් කරන්න තවත් ආසන 50ක් පමණයි ඉතිරි."
මාස 02ක් තුළ English Diploma එකක් + Job-ready skills 🚀
💥අප්‍රේල් 10 වෙනිදට පෙර ලියාපදිංචි වී රු10,000ක වට්ටමක් හිමිකර ගන්න💥
📍 British Way English Academy – Negombo Branch
📞 අදම අමතන්න: 033 355 5307 | 076 323 2773
27/03/2026
🔥Negombo වල biggest English opportunity එකක්!🔥
ඔයාගේ English Journey එක Strong Start එකකින් පටන්ගන්න හොඳම අවස්ථාව මේකයි! ✨
📆March 30 | උදෑසන 9.00ට.
📍මීගමුව බස් නැවතුම්පොළ ඉදිරිපිට ඇති British Way English Academy ආයතන පරිශ්‍රයේදී පැවැත්වේ.
පළමු සිසුන් 50ටම රු.10,000ක වටිනා Gift Voucher එකක්! 🎁
📍 British Way English Academy – Negombo Branch
📞 අදම අමතන්න: 033 355 5307 | 076 323 2773
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
100, ABN Marcus Road , Negombo (මීගමුව බස් නැවතුම්පොළ ඉදිරිපිට )
Negombo
11500