Praboth Pinsara

Praboth Pinsara I teach math subject for ordinary level students (grade 6 to 11) in Sinhala and English medium.

ක්‍රමවත්ව හරවත්ව පැහැදිලිව තිතටම-තේරෙන භාෂාවෙන් Maths බස-
03/04/2021

ක්‍රමවත්ව හරවත්ව පැහැදිලිව තිතටම
-තේරෙන භාෂාවෙන් Maths බස-

ආදරණීය දුවා දරුවනි ගණිතය තවත් එක් විෂයක් නොව රසවත් භාෂාවක්.  මෙම භාෂාව රසවත්ව හැසිරවීමට කියා දෙමින් ඔබට  විශිෂ්ඨ ප්‍රතිඵ...
20/03/2021

ආදරණීය දුවා දරුවනි ගණිතය තවත් එක් විෂයක් නොව රසවත් භාෂාවක්. මෙම භාෂාව රසවත්ව හැසිරවීමට කියා දෙමින් ඔබට විශිෂ්ඨ ප්‍රතිඵලයක් ලගාකර දීමට මා සහතික වෙමි.
ගණිතය හරියටම දැන ගන්න එන්න අපේ ගණිත පන්තියට ඇවිත් බලන්න.
-ප්‍රබෝද් පින්සාර-

11/02/2021

දුප්පත්කම මැදින් ලෝකෙ ජයග්‍රහණය කරපු මිනිස්සු දිනුවෙ ඒ අයට පුලුවන් නිසාම නෙමෙයි, තමන්ට දිනන්න පුළුවන් කියල ආත්ම විශ්වාසයෙන් හිතපු නිසයි. ඒ වගේම මේ ලෝකෙ පැරදුණු මිනිස්සු පැරදුණේ බැරිකම නිසාම නෙමෙයි, තමන්ට ඒ දේ කරන්න පුලුවන්ද කියලවත් අඩුම තරමේ උත්සාහයක් නොදරපු නිසයි. ඒ නිසා තමන්ගෙ හැකියාවට වඩා ආත්ම ශක්තිය ප්‍රභල නම්, ඔබේ ජයග්‍රහණය කරා යන ගමන නවත්වන්න කාටවත්ම බැරි වෙයි. ඔබ සැමට සුභම සුභ වාසනාවන්ත දවසක්..!

-Dudly Sirisena-

100% නොමිලේ පවත්වනු ලබන උපකාරක පංති මාලාව....එන්න ආසාවෙන් ඉගෙන ගන්න.
15/11/2020

100% නොමිලේ පවත්වනු ලබන උපකාරක පංති මාලාව....

එන්න ආසාවෙන් ඉගෙන ගන්න.

ආදරණීය දරුවනි,මේ මොහොත වන විට කොරොනා උවදුර දිනෙන් දිනෙන් දින ඉහළ යමින් පවතී. අකමැත්තෙන් හෝ අපට කොරෝනාව සමග ජීවත්වීමට හුර...
31/10/2020

ආදරණීය දරුවනි,
මේ මොහොත වන විට කොරොනා උවදුර දිනෙන් දිනෙන් දින ඉහළ යමින් පවතී. අකමැත්තෙන් හෝ අපට කොරෝනාව සමග ජීවත්වීමට හුරු වීමට සිදුව ඇත. මෙම තත්වය හමුවේ සාම්ප්‍රදායික ඉගැන්වීම් රටාවෙන් ඔබ්බට ගොස් හොදම විසඳුම ඔබට රැගෙනවිත් ඇත. අපගේ Online පන්ති කාමරයට එකතුවී වෙනස අත්විදින්න. කොරෝනාව කිසි විටෙකත් ඔබගේ අධ්‍යාපනයට බාධාවක් වීමට අප ඉඩ නොතබන්නෙමු.

Praboth Pinsara
(NDES - Electrical Engineering)
0777202316

𝙵𝚘𝚛 𝙻𝚎𝚊𝚛𝚗 𝙼𝚊𝚝𝚑 𝚒𝚗 𝙲𝚛𝚎𝚊𝚝𝚒𝚟𝚎 𝚠𝚊𝚢
04/10/2020

𝙵𝚘𝚛 𝙻𝚎𝚊𝚛𝚗 𝙼𝚊𝚝𝚑 𝚒𝚗 𝙲𝚛𝚎𝚊𝚝𝚒𝚟𝚎 𝚠𝚊𝚢

Address

341/A, Central Pitipana
Negombo
11500

Telephone

+94777202316

Website

Alerts

Be the first to know and let us send you an email when Praboth Pinsara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Praboth Pinsara:

Shortcuts

Share

Category