29/12/2024
🗣️ AFTER A/L's - SPOKEN ENGLISH & GRAMMAR CLASS 2025
📚 "English with a Smile" - මෙවර උසස් පෙළ අවසන් කළ ඔබ සඳහා ම සැකසූ ඉංග්‍රීසි පිළිබඳ භය නැතිකර ඉංග්‍රීසි කථාකරවන පන්තිය.
🔅කාලය: මාස 4යි
(සතියට 1ක් දිනක් පැය 3ක්)
🔅පන්ති ක්‍රමය:
DIGITEC ආයතනයේදී හෝ Online (Zoom) සමගින්
🔅පන්ති මෙහෙයවීම
ප්‍රවීන දේශක :
✒️ Mark Dayan Fernando
(රාජ්‍ය/පෞද්ගලික ආයතන රැසක ඉතා පළපුරුදු පුහුණු කරුවෙකි. - Trainer, Motivator and English Lecturer)
පන්ති ආරම්භය :
ජනවාරි 03 සිකු. පෙ.ව 9.00
ජනවාරි 04 සෙන. ප.ව 2.00
ස්ථානය - DIGITEC Computer Systems,
No.18, Ave Maria Road, Negombo.
වැඩි විස්තර සඳහා අමතන්න:
📞0766 441 218
📞0777 590 745
📢විස්තර ලබා ගැනීමට සහ ලියාපදිංචි වීමට link එක භාවිතයෙන් WhatsApp Group එකට එක්වන්න!
https://chat.whatsapp.com/IZg27BlofNW49tSlpkJzCm
🎯 ඔබේ ඉංග්‍රීසි භාෂා කුසලතා වර්ධනය කරගන්න/ඉංග්‍රීසියෙන් කථාකරන්න,
දැන්ම ලියාපදිංචි වන්න!
Want to improve your English speaking skills?
Join our comprehensive Spoken English & Grammar class.
Both physical and online classes available.
Learn from an experienced lecturer in a friendly environment.
Register now! 🎓✨
17/12/2024
2⃣5⃣%
ගාස්තු අඩු කිරීමක්
⭕සා. පෙළ, උසස් පෙළ අවසන් හෝ ග්‍රැෆික් නිර්මාණකරණය පිළිබඳ උනන්දුවක් දක්වන අය සඳහා සුදුසු පාඨමාලාවකි.
🔹️ආයතනික ලිපි ලේබණ
🔹️අත්පත්‍රිකා
🔹️පෝස්ටර්
🔹️බැනර්
🔹️ලාංචන
🔹️ඡායාරූප සංස්කරණය
පිළිබඳ පුහුණු කෙරේ
🔅සිංහල/ඉංග්‍රීසි මාධ්‍ය පංති පැවැත්වේ.
🔅පාඨමාලා ගාස්තුව
28,000/-
⭕ඔබ ගෙවිය යුතු ගාස්තුව
18,800/
(වාරික වලින් ගෙවිය හැකිය)
🔅 කාලය: මාසය 6යි
🔅 *පාඨමාලා ආරම්භය*
ජනවාරි6⃣ වන *සඳුදා* පෙ.ව. 9⃣ ට
පන්තියට සම්බන්ධ වීමට පහත link එක භාවිතයෙන් group එකට එක් වන්න.
https://chat.whatsapp.com/Dp3ImDraKOT3p3XniIfDbK
ඩිජිටෙක් පරිගණක ආයතනය.
නො. 18, ආවේ මරියා පාර,
මීගමුව.
0766 441218
19/10/2024
DIGITEC Live Studio is inviting you to a scheduled Zoom meeting.
අරුම පුදුම ශිෂ්‍යත්ව පන්තියේ 3 4 හා 5 ශ්‍රේණි සඳහා වන ප්‍රායෝගික පුහුණු වැඩසටහනට එකවර සම්බන්ධ වීමට පහත සබැඳිය/link භාවිතා කරන්න
Join Zoom Meeting
https://us06web.zoom.us/j/2024101000?pwd=6aE2dVt2aD4sjktJuTgJJ3tPOlaccX.1&omn=83927201504
Meeting ID: 202 410 1000
Passcode: 2024
ඔන්ලයින් කලාවට නැවතත්....
දරු නැලවිලි ගී නැති සම්පූර්ණ වෙලාව ම තක්කෙට ම උගන්වන අපේ ඔන්ලයින් තක්සලාව ...
පහත Link එක Click කිරීමෙන් අදාළ පන්තියට එක් වන්න.
3 ශ්‍රේණිය(2025)
~~~~~~~~~~
https://chat.whatsapp.com/LLz2jlGNAON7aL5r9byMa5
4 ශ්‍රේණිය(2025)
~~~~~~~~~~
https://chat.whatsapp.com/Ijs6cGY61jJ4QJRBxDt1TP
5 ශ්‍රේණිය (2025)
~~~~~~~~~~
https://chat.whatsapp.com/DG0grnHEuxIKYeotlDYadS
11/10/2024
පහත Link එක Click කර අදාළ පන්තියට නොමිලේ ලියාපදිංචි වන්න.
3 ශ්‍රේණිය(2025)
~~~~~~~~~~
https://chat.whatsapp.com/LLz2jlGNAON7aL5r9byMa5
4 ශ්‍රේණිය(2025)
~~~~~~~~~~
https://chat.whatsapp.com/Ijs6cGY61jJ4QJRBxDt1TP
5 ශ්‍රේණිය (2025)
~~~~~~~~~~
https://chat.whatsapp.com/DG0grnHEuxIKYeotlDYadS
14/05/2024
OL වලින් පස්සෙ 😱
මං මොකද කරන්නෙ? 😨
------------------------------------------------
OL, ඒ කඩයිමත් ඔන්න ඉතින් කොහොම හරි සම්පූර්ණ කරගත්තා.
⭕දැන් ඉතින් අපි මොකද කරන්නෙ ?
ඔව් අපිට පුලුවන් මේ වගේ වැඩකට ලෑස්ති වෙන්න.
🛑 මේ කාලය තුල,
🟠 හොඳ IT පාඨමාලවක්
හදාරනවා.
🟠 වෙනත් වෘත්තීය
පුහුණු පාඨමාලාවක්
හදාරනවා.
🟠 AL නොමැතිව
උපාධි පාඨමාලාවක්
ආරම්භ කරනවා.
🟠 අධ්‍යාපනය ලබන්න
රට යනවා.
🟠 ඉංග්‍රීසි පාඨමාලාවක්
ගැනත් හිතන්න වෙනවා.
🟠 සුදුසු විෂයයන් තෝරගෙන
AL පටන් ගන්නවා.
🟠 කෘතිම බුද්ධිය (AI)
සමඟ රොබෝ තාක්ෂණය
සහිත පාඨමාලාවක්
හදාරනවා.
"ඉතින් ඇත්තටම අපි මොනවද කරන්නේ? , අපිට මොනවද පුලුවන්? "
🛑 හොඳම දේ දැනගන්න. 🛑
*පහත දිනවලදී අදාළ ආයතනයට පැමිණෙන්න.
🟠මැයි 20 (සඳුදා)
පෙ.ව. 9.00
SHAKTHI - දංකොටුව.
🟠මැයි 21 (අඟහරුවාදා )
පෙ.ව. 9.00
DIGITEC - මීගමුව.
🟠මැයි 22 (බදාදා)
පෙ.ව. 9.00
RIGHTWAY - ජා- ඇල.
මෙය ඔබ වෙනුවෙන්ම පවත්වන විශේෂ සම්මන්ත්‍රණයකී.
⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕
🛑විශේෂ නිවේදනයයි🛑
මෙදින උසස් පෙළ විෂයයන් තෝරා ගැනීම පිළිබඳව "විශේෂයෙන්" දෙනුවත් කෙරේ.
⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕
🛑මෙම සම්මන්ත්‍රණ සම්පුර්ණයෙන්ම "නොමිලේ" පැවැත්වේ.
🟠 එදිනට සංජීව සර් (DIGITEC ආයතනයේ නිර්මාතෘවරයා) ඇතුලු ගුරු මණ්ඩලය සමඟින් වෘත්තීය දේශකයන් විසින් මෙහෙය වනු ලැබේ.
⭕විමසීම්⭕
- 0766 44 12 18
අවබෝධයෙන් අනාගතයට අඩිය තියන්න ඔබත් පැමිණෙන්න.
Sanjeewa Peiris
Digitec Computer Systems
Ape ICT Panthiya - Sanjeewa Peiris