Green way Academy

Green way Academy Grade 2 To Grade 11 , English & ICT classes

15/06/2025
✨️❤️🍃
22/03/2025

✨️❤️🍃

🍃✨️❤️
16/03/2025

🍃✨️❤️

පරිගණක පාඨමාලාව ( අයදුම්පත් බාරගන්නා අවසන් දිනය 2025 මාර්තු 29 සෙනසුරාදා )අයදුම් කල හැකි මාර්ග , 0740 533 522 අංකයට 🅆🄷🄰🅃...
24/02/2025

පරිගණක පාඨමාලාව ( අයදුම්පත් බාරගන්නා අවසන් දිනය 2025 මාර්තු 29 සෙනසුරාදා )

අයදුම් කල හැකි මාර්ග ,

0740 533 522 අංකයට 🅆🄷🄰🅃🅂🄰🄿🄿 පනිවිඩයක් මඟින්
හෝ
🄶🅁🄴🄴🄽 🅆🄰🅈 🄰🄲🄰🄳🄴🄼🅈 මිනුවන්ගොඩ පාර , කඳිරාණ , මීගමුව (245 බස් මාර්ගය , බෝලවලාන පන්සල ඉදිරිපිට ) ලිපිනය ට පැමිණ ලියාපදිංචි විය හැකිය .

ආරම්භය 2025 මාර්තු 31 වන සඳුදා..

මෙවැනි පාඨමාලාවක් ඔබ හැදෑරිය යුත්තේ ඇයි ?

* අඩු කාලයකින් , අඩු පිරිවැයකින් රැකියාවක් සඳහා අවශ්‍ය 🄸🅃 දැනුම ලබා ගැනීමේ හැකියාව
*වැඩිදුර අධ්‍යාපනය ට යොමුවීමට අඩිතාලමක් ලෙස
*අමතර ආදායම් මාර්ගයක් ලෙස 🄸🄲🅃 දැනුමෙන් මුදල් ඉපයීමට

පාඨමාලාව සඳහා අයදුම් කිරීමට අවම සුදුසුකම ,
* අවුරුදු 15 සම්පූර්ණ ඕනෑම අයෙක්ට අයදුම් කර හැක.

මේ පාඨමාලාව අවසන් කරන ඔබට,

* ශ්‍රී ලංකාවේ පිළිගත් අධ්‍යාපනය ආයතනයක් වන 🄶🅁🄴🄴🄽 🅆🄰🅈 🄰🄲🄰🄳🄴🄼🅈 ආයතනය විසින් පිරිනමන සහතික පත්‍රය

වැඩි විස්තර සඳහා : 0740 533 522 අමතන්න

10 සහ 11 ශ්‍රේණි වල සිසුන් සඳහා සහභාගි විය හැක. අඟහරුවාදා සවස 4.00 - 7.00 දක්වා ආරම්භය ඔක්තෝබර් 01 වෙනිදා විභාගය ට අවශ්‍...
07/09/2024

10 සහ 11 ශ්‍රේණි වල සිසුන් සඳහා සහභාගි විය හැක.
අඟහරුවාදා සවස 4.00 - 7.00 දක්වා
ආරම්භය ඔක්තෝබර් 01 වෙනිදා
විභාගය ට අවශ්‍ය සියලුම සිද්ධාන්ත හා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන පන්තිය

07/06/2024

🍃📕

🍃2024 වසරේ  නව පන්ති  ආරම්භය 🍃      ✔️6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉංග්‍රීසි සහ පරිගණක  පන්ති පැවැත්වේ...   ✔️ පාසල...
02/02/2024

🍃2024 වසරේ නව පන්ති ආරම්භය 🍃

✔️6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉංග්‍රීසි සහ පරිගණක පන්ති පැවැත්වේ...

✔️ පාසල් විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම

✔️අභ්‍යාස සමගින් නැවත පාඩම් මතක් කිරීම.

✔️වාර පරීක්ෂණ

✔️සියලුම දරුවන් කෙරෙහි අවධානය යොමු කිරීම...

❤️Registration is now open for 2023 ❤️
10/03/2023

❤️Registration is now open for 2023 ❤️

❤️❤️❤️❤️
01/01/2023

❤️❤️❤️❤️

❤️❤️❤️
25/12/2022

❤️❤️❤️

Address

Minuwangoda Road
Negombo
"KAPILA"

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00

Telephone

+94740533522

Website

Alerts

Be the first to know and let us send you an email when Green way Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Green way Academy:

Shortcuts

Share

Category