Sudantha Priyadew Paranamana

Sudantha Priyadew Paranamana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sudantha Priyadew Paranamana, Tutor/Teacher, Negombo.

✨️
05/06/2026

✨️

Introducing Our Official Ticket Sponser
Sudantha Priyadew Paranamana

30/05/2026
15/05/2026

🤍

Best wishes to my dear O/L students ❤ (2025 O/L Batch )
22/02/2026

Best wishes to my dear O/L students ❤
(2025 O/L Batch )

Class schedule 😍
18/11/2025

Class schedule 😍

⏺️⏺️⏺️⏺️⏺️2025 වසරේ ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනී සිට 2026 වසරේ 5 වසරෙන් 6 වසරට අලුතෙන්  එන පොඩ්ඩන් සදහා ගණිතය පන්තිය ආරම්භ...
24/10/2025

⏺️⏺️⏺️⏺️⏺️
2025 වසරේ ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනී සිට 2026 වසරේ 5 වසරෙන් 6 වසරට අලුතෙන් එන පොඩ්ඩන් සදහා ගණිතය පන්තිය ආරම්භ වේ.

2025 නොවැම්බර් 01 වන සෙනසුරාදා හවස 2.00-4.00 දක්වා පැවැත්වේ. නොවැම්බර් මස ඇතුලත් වන සිසුන් සදහා *ඇතුලත් වීමේ ගාස්තු අය කිරීමත් නොමැත.*

කැමති සිසුන් පහත දී ඇති link භාවිතයෙන් whatsapp group එකට එකතු වී නම සහ වසර සදහන් කරන්න.

⏩⏩⏩⏩⏩⏩
Link :- https://chat.whatsapp.com/HXbBdrqfdtB7TLUBiXWgWg?mode=wwt

✳️✳️(පන්තිය පැවැත්වෙන ස්ථානය :- කටාන මිරිස්වත්ත තෙල් පිරවුම් හල ( petrol shed) අසල නිවසේදී)
Location :-

https://maps.app.goo.gl/6K4U4vJat4VwqVqAA?g_st=ipc

වැඩි විස්තර දැනගැනීමට නම් ඉහත numbers වලට whatapp පණිවිඩයක් යොමු කරන්න.
🌀🌀🌀🌀🌀🌀🌀🌀

076 6032760
071 3613259

16/10/2025
It's my pleasure to guide you ! ❤️ Good luck with all your future endeavors !!🏅100% Passing Rate 💯
14/07/2025

It's my pleasure to guide you ! ❤️ Good luck with all your future endeavors !!🏅
100% Passing Rate 💯

Best wishes to my dear O/L students ❤ (2024 O/L Batch )
23/03/2025

Best wishes to my dear O/L students ❤
(2024 O/L Batch )

🛑🛑🛑🛑🛑🛑🛑සාමන්‍ය පෙල විභාගය ඉලක්ක කර පැවැත්වෙන ගණිතය සම්මන්ත්‍රණය⏰ *මාර්තු මස 09 වන දින* -   *ඉරිදා* දින උදේ 7.00 සිට  දවල...
03/03/2025

🛑🛑🛑🛑🛑🛑🛑
සාමන්‍ය පෙල විභාගය ඉලක්ක කර පැවැත්වෙන ගණිතය සම්මන්ත්‍රණය

⏰ *මාර්තු මස 09 වන දින* - *ඉරිදා* දින උදේ 7.00 සිට දවල් 1.00/ 1.30වන තෙක් පැවැත්වේ.

🗓️ සියලුම විශය නිර්දේශය ආවරණය වන පරිදි ප්‍රශ්ණ පත්‍රය ආවරණය කරයි.

📝 කවකටු රැගෙන එන්න / ප්‍රස්ථාර කොල රැගෙන එන්න.

එදින සහභාගී වන අය මා දැනුවත් කරන්න. වෙනත් සිසුන් ටද සහභාගී විය හැක. ඔබගේ මිතුරන් දැනුවත් කරන්න.

ස්තූතියි.

පැවැත්වෙන ස්ථානය :- මිරිස්වත්ත shed එක අසල නිවසේදී

https://maps.app.goo.gl/3L68696h2ScNZ3sJ6?g_st=com.google.maps.preview.copy

Address

Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when Sudantha Priyadew Paranamana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category