English With Treez

English With Treez Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from English With Treez, Education, Negombo.

Happiness ♥️🥰
10/10/2025

Happiness ♥️🥰

IELTS One Skill Retake Coaching🥰එක module එකක band score එක up කරගත්තොත් ඔයාට ඕන overall band score එක ගන්න පුලුවන් කියල...
21/07/2025

IELTS One Skill Retake Coaching🥰

එක module එකක band score එක up කරගත්තොත් ඔයාට ඕන overall band score එක ගන්න පුලුවන් කියල ඔයා හිතනවද 🫤
ඒත් repeat කරන්න හොදම module එක මොකක්ද කියල හිතාගන්න බැරිද 😑

ඒ නිසා exam එකට face කරන්න බයද? 🙄😣🧐

එහෙනම් ලන්කාවේ අති සාර්තකම ජනප්‍රියම කෙටි කාලීන IELTS One Skill Coaching class එකට අදම join වෙන්න ❤💃

ඔබගේ ජීවිතය වෙනස්කරන සුපිරි දින දහයක අද්විතීය අත්දැකීම ලබා ගන්න.
අපගේ සුවිශේශි කෙටි ක්‍රම සහ විශේශිත වචන මාලාව අනුගමනය කර IELTS විභාගය ඉහලින්ම සමත් වී ඔබගේ පිටරට සිහිනය සැබෑ කරගන්න🤗
පලපුරැදු ගුරැවරයෙකුගෙන් හරියටම ඉගෙන ගමු 🥰🔆

පුලුල් පරාසයක විහිදී ඇති IELTS විශය නිර්දේශය සහ special secret tips දින දහයක සුවිශේශි fast track syllubus එකක් මගින් ආවරනය කරගගෙන
බය නැතුව exam එකට මූණ දෙමු 🥰

ඔයාගේ English knowledge එක මොන මට්ටමක තිබුනත් අපිට පුලුවන් ඔයාට උදව් කරන්න. 🤝

එහෙනම් අදම අපිට කතා කරන්න.

📞 Sewwandi
077 640 50 14
074 28 100 55

Conducted by,
Mrs. Treeza Warnakulasooriya
MBA in University of Wales (UK)
Graduate Diploma (Eng) (Edexcel Uk)
LTL Intermediate communication in English (Edexcel UK)
LTL Advanced Communication in English (Edexcel UK)
TESOL / TEFL / IELTS (UK)

ඔයාට අවශ්‍ය band score එකට යන්න අපි ඔයාට උදව් කරන්නම්.
මෙම class එක සම්පූර්නයෙන්ම online මාර්ගයෙන් ඉගැන්වෙන නිසා ඔයා ලෝකේ කොහේ හිටියත් ලේසියෙන්ම අපි එක්ක සම්බන්ද වෙන්න පුලුවන්. ✍🤗🤜

IELTS දවස් 20න් පැය 40න් ගොඩ දාගමුද🥰Plan කරන්නේ පිට රටකට යන්නද ? ✈️ එහෙනම් ඔයා අනිවාර්‍යෙන්ම  IELTS කරන්න ඔනේ. ඔයාගේ Eng...
06/07/2025

IELTS දවස් 20න් පැය 40න් ගොඩ දාගමුද🥰

Plan කරන්නේ පිට රටකට යන්නද ? ✈️ එහෙනම් ඔයා අනිවාර්‍යෙන්ම IELTS කරන්න ඔනේ.
ඔයාගේ English knowledge එක මොන මට්ටමක තිබුනත් අපිට පුලුවන් ඔයාට උදව් කරන්න. 🤝
ඇයි අපි විශේෂ....
- Mock exams
- Secret tips
- Time management
- Positive approach
- Free grammar lessons
- Home work packs

IELTS ලේසියෙන්ම පාස් වෙන්න පුලුවන් කියපු කෝස් වලට join වෙලා ඔයත් කලකිරිලද ඉන්නේ....?????☹️
එහෙනම් අදම අපිට කතා කරන්න. 📞

Duration - 20 days 💙
Course fee - 8000/= 💎

Conducted by,
Mrs. Treeza Warnakulasooriya
MBA in University of Wales (UK)
Graduate Diploma (Eng) (Edexcel Uk)
LTL Intermediate communication in English (Edexcel UK)
LTL Advanced Communication in English (Edexcel UK)
TESOL / TEFL / IELTS (UK)

ඔයාට අවශ්‍ය band score එකට යන්න අපි ඔයාට උදව් කරන්නම්.
මේ course එක සම්පූර්නයෙන්ම online මාර්ගයෙන් ඉගැන්වෙන නිසා ඔයා ලංකාවේ කොහේ හිටියත් ලේසියෙන්ම අපි එක්ක සම්බන්ද වෙන්න පුලුවන්. 🤗
කතා කරන්න අපිට📞
0742810055
0741305342

IELTS Train the Trainer workshop 2025🤩🌍✈️"Level up!!!Just completed advanced teacher training workshop for Computer base...
21/03/2025

IELTS Train the Trainer workshop 2025🤩🌍✈️

"Level up!!!
Just completed advanced teacher training workshop for Computer based IELTS examinations for 2025😍
Bringing you the latest effective strategies, personalized guidance, and up-to-date techniques to help achieve your target score 😊💯

Ready to elevate your IELTS journey with IELTS With TREEZ?
Contact us for more details 🤩


Happiness 🥰❤️
19/01/2025

Happiness 🥰❤️

12/06/2024

GCE O/L English
ඉංග්‍රීසි - 10/11 ශ්‍රේණිය
නිවැරදි මඟපෙන්වීම සමඟින් නිසැක A සාමාර්ථයක් සඳහා 💯 📚 🖊 👨‍🎓
O/L English විශය සඳහාම විශේෂයෙන් සකසන ලද සිධ්ධාන්ත සහ ප්‍රශ්ණ පත්‍ර online ZOOM පන්තිය.

ආවරණය වන විශය කරැණු 👇
🌈️පලමු සහ දෙවන ප්‍රශ්න පත්‍ර වලට අදාල ලිවීම කියවීම ව්‍යාකරන සහ වචන මාලාව
🌈️පෙලපොත් පාඩම් සහ එහි අඩංගු ප්‍රශ්න
🌈️ආදර්ශ ප්‍රශ්ණ පත්‍ර
🌈️වාර විභාග ප්‍රශ්ණ පත්‍ර
🌈️අනුමාන ප්‍රශ්ණ
🌈️විශේෂ grammar පාඩම් මාලාව
🌈️අනුමාන රචනා
🌈️ලිපි / වගු විශ්ලේෂණය

ආත්ම විශ්වාසයෙන් O/L English කඩුල්ල ජය ගන්න 🤗🥰❤️
දැන් සිටම ඔබේ දරැවාට නිවැරදි දැක්මක් ලබා දෙන්න. ✅
එන්න අප හා එක්වන්න
පළමු දින නොමිලේ ✍️👩‍🏫

12 වසරක පළපුරැද්ද
ප්‍රතිඵල ප්‍රමුඛ විශිෂ්ටත්වය

********
English Grade 10/11
Special Online Zoom Class

Areas to be covered 👇
🌈️Reading, writing, vocabulary and grammar according to the 1st and 2nd paper
🌈️Past papers
🌈️Model papers
🌈️Term test papers
🌈️Target Questions
🌈️Special Grammar Lessons
🌈️Target Essays
🌈️Graphs / Letters / Notes and Notices

12 years of Experience
Result Oriented Excellence

Conducted by,
Mrs. Treeza Warnakulasooriya🥰
MBA in University of Wales (UK)
Graduate Diploma (Eng) (Edexcel Uk)
LTL Intermediate communication in English (Edexcel UK)
LTL Advanced Communication in English (Edexcel UK)
TESOL / TEFL / IELTS (UK)

Education

Thank you ❤️
12/05/2024

Thank you ❤️

Happiness ❤️❤️🥰
12/05/2024

Happiness ❤️❤️🥰

IELTS Introductory Seminar - 2023/09/02 🤩
02/09/2023

IELTS Introductory Seminar - 2023/09/02 🤩

පොඩි කාලෙ ඉදල ඉන්ග්‍රීසි ඉගෙන ගත්තත් තවමත් හරියට පොඩි දෙයක්වත් කතා කරගන්න බැරිද? 🫣ඉන්ග්‍රීසි ව්‍යාකරන තවමත් පැටලෙනවද ? ක...
29/08/2023

පොඩි කාලෙ ඉදල ඉන්ග්‍රීසි ඉගෙන ගත්තත් තවමත් හරියට පොඩි දෙයක්වත් කතා කරගන්න බැරිද? 🫣
ඉන්ග්‍රීසි ව්‍යාකරන තවමත් පැටලෙනවද ?
කොච්චර සල්ලි ගෙවල cls ගියත් තවමත් හරියට කතා කරගන්න බැරිද ? 😥
එහෙනම් ඔයා මේ ඇවිල්ල ඉන්නෙ හරිම හරි තැනට 📚❤️

දින 25ටම 1000/= පමනය්.

I නම් am
She නම් is
We නම් are
විතරක් උගන්නන සාම්ප්‍රදාය්ක ඉන්ග්‍රීසි පන්තියකට වඩා වැඩි යමක් ප්‍රායෝගිකව ඉගෙන ගෙන ආත්ම විශ්වාසයෙන් ඉන්ග්‍රීසි කතා කරන්න ඔයත් කැමතිද ❤️😎
බදවා ගැනීම් දැන් සිදු කෙරේ. 👍
ඔබගේ ජීවිතය වෙනස්කරන සුපිරි දින විසි පහක අද්විතීය අත්දැකීම ලබා ගන්න. 😊
අපගේ සුවිශේශි කෙටි ක්‍රම සහ විශේශිත වචන මාලාව අනුගමනය කර ඔයාගේ ඉන්ග්‍රීසි සිහිනය සැබෑ කරගන්න💝
පලපුරැදු ගුරැවරයෙකුගෙන් හරියටම ඉගෙන ගන්න.

ඔයාගේ English knowledge එක මොන මට්ටමක තිබුනත් අපිට පුලුවන් ඔයාට උදව් කරන්න. 🤝

📞 Sewwandi
077 640 50 14
074 28 100 55

Conducted by,
Mrs. Treeza Warnakulasooriya
MBA in University of Wales (UK)
Graduate Diploma (Eng) (Edexcel Uk)
LTL Intermediate communication in English (Edexcel UK)
LTL Advanced Communication in English (Edexcel UK)
TESOL / TEFL / IELTS (UK)

ඔයාට අවශ්‍ය හීනෙට යන්න අපි ඔයාට උදව් කරන්නම්.
මේ Class එක Zoom හරහා සම්පූර්නයෙන්ම online මාර්ගයෙන් ඉගැන්වෙන නිසා ඔයා ලංකාවේ කොහේ හිටියත් ලේසියෙන්ම අපි එක්ක සම්බන්ද වෙන්න පුලුවන්. ✍️🤗🤜

Thank you 🖤🖤🖤🤗
26/07/2023

Thank you 🖤🖤🖤🤗

24/07/2023

Address

Negombo

Alerts

Be the first to know and let us send you an email when English With Treez posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to English With Treez:

Shortcuts

Share

Category