Orion Educational Institute

Orion Educational Institute Orion educational institute is a reputed government registered Japanese language school in Negombo,

17/08/2026

A meaningful learning experience beyond the classroom! 🎓✨

It was a wonderful opportunity for our students to learn, connect, and gain inspiration from an experienced academic. 📚🌏

Thank you, Mr. Suzuki, for spending time with our students and making this experience truly memorable!

🌐 වෙබ් අඩවිය: oeiedu.lk
🏢 ලිපිනය: No. 159/1, වෑබොඩ පාර, බෝලවලාන, මීගමුව
📞 දුරකථන:070 359 5626 | 077 909 5626 | 031 223 2088

Orion Educational Institute – For Bright Future ❤️

12/08/2026

At Orion Educational Institute, we believe great teaching creates confident learners and brighter futures. 🚀

🌐 වෙබ් අඩවිය: oeiedu.lk
🏢 ලිපිනය: No. 159/1, වෑබොඩ පාර, බෝලවලාන, මීගමුව
📞 දුරකථන:070 359 5626 | 077 909 5626 | 031 223 2088

Orion Educational Institute – For Bright Future ❤️

12/08/2026

📚✨ Where passion for teaching meets the power of learning!

🌐 වෙබ් අඩවිය: oeiedu.lk
🏢 ලිපිනය: No. 159/1, වෑබොඩ පාර, බෝලවලාන, මීගමුව
📞 දුරකථන:070 359 5626 | 077 909 5626 | 031 223 2088

Orion Educational Institute – For Bright Future ❤️

🇯🇵 Toyo International Culture Academy - For student visaToyo International Culture Academy හි student visa සඳහා මාර්ගගත ...
09/08/2026

🇯🇵 Toyo International Culture Academy - For student visa

Toyo International Culture Academy හි student visa සඳහා මාර්ගගත (Online) සම්මුඛ පරීක්ෂණය Orion Educational Institute ආයතනයේදී ඉතා සාර්ථකව ඊයේ දින පැවැත්විණි.

🎉 සම්මුඛ පරීක්ෂණය සාර්ථකව සමත් සිසුන් සියලු දෙනාට සුබ පැතුම්!

🇯🇵 ඔබත් ජපානයේ රැකියා අවස්ථාවක් සඳහා සූදානම් වීමට කැමතිද? අදම අප හා සම්බන්ධ වන්න.
වැඩි විස්තර සඳහා පහත සඳහන් දුරකථන අංක ඔස්සේ අප හා සම්බන්ධ වන්න🇯🇵
🌐 වෙබ් අඩවිය: oeiedu.lk
🏢 ලිපිනය: No. 159/1, වෑබොඩ පාර, බෝලවලාන, මීගමුව
📞 දුරකථන: 070 359 5626 | 077 909 5626 | 031 223 2088
Orion Educational Institute - For Bright Future ❤

🟥VACATION NOTICE !!!🔸🔸Our Orion Educational Institute will be closed for vacation from 9th (Sunday), August  2026, to 16...
08/08/2026

🟥VACATION NOTICE !!!🔸
🔸Our Orion Educational Institute will be closed for vacation from 9th (Sunday), August 2026, to 16th (Sunday) August , 2026.
🔸Emails and Massages received during this period will be answered after the 16th of August , 2026.
We apologize for any inconvenience this may cause.
Thank you ! 🟢
🟥නිවේදනයයි !!
🔸ORION EDUCATIONAL INSTITUTE ආයතනය අගෝස්තු මස 9 දින සිට 16 දින දක්වා වසා ඇති බව කරුණාවෙන් සලකන්න .
🔸එම කාලය ඇතුලත ඔබ විසින් එවනු ලබන E mails සහ Massages සඳහා අගෝස්තු මස 16 දිනෙන් පසුව ප්‍රතිචාර දක්වන බව කරුණාවෙන් සලකන්න .
ස්තූතියි ! 🟢 See less

07/08/2026

🇱🇰 ඔබත් ජපානයේ අනාගතය ගොඩනඟන්න සූදානම්ද?

🇯🇵 Watch real success stories from students who achieved their dreams with Orion Educational Institute, ඔබේ සිහිනය ආරම්භ කරන්න, අදම අප හා සම්බන්ධ වන්න.! ✈️

🌐 වෙබ් අඩවිය: oeiedu.lk
🏢 ලිපිනය: No. 159/1, වෑබොඩ පාර, බෝලවලාන, මීගමුව
📞 දුරකථන:070 359 5626 | 077 909 5626 | 031 223 2088

Orion Educational Institute – For Bright Future ❤️

නව පාඨමාලා සඳහා ලියාපදිංචිය දැන් ආරම්භ වී ඇත! 🇯🇵🎓ඔබත් ජපානයේ SSW Visa ,ESDP Visa මගින් හෝ Student Visa හරහා ඔබේ අනාගතය ග...
06/08/2026

නව පාඨමාලා සඳහා ලියාපදිංචිය දැන් ආරම්භ වී ඇත! 🇯🇵🎓

ඔබත් ජපානයේ SSW Visa ,ESDP Visa මගින් හෝ Student Visa හරහා ඔබේ අනාගතය ගොඩනඟා ගැනීමට සූදානම්ද? 🌏✨

📌 දැන්ම ලියාපදිංචි වන්න!

✅ 🎓 SSW & ESDP සදහා පාඨමාලා ( JFT Basic Syllabus)
✅ 🛂 Student Visa උපදේශන සේවා සහ පාඨමාලාව
✅ 💼 ජපානයේ රැකියා අවස්ථා සඳහා මඟපෙන්වීම
✅ 📝 වීසා ලේඛන සහ සම්පූර්ණ සහාය
✅ ✈️ ජපානයට පිටත්වන තෙක් සහ ඉන්පසුවත් ලබාදෙන විශිෂ්ඨ සේවාව

⏳ ආසන සීමිතයි! අදම ඔබේ ස්ථානය වෙන්කරවා ගන්න.

📍 Orion Educational Institute, Negombo
📞 070 359 5626 | 077 909 5626 | 031 223 2088

💙 ඔබේ සිහිනය ජපානය නම්, එය සැබෑ කරගන්න අපි සමඟ එක්වන්න! 🇯🇵✨

05/08/2026

Orion Educational Institute හිදී, ජපානයේ M-Product ආයතනයේ ප්‍රධානීන් සහ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවැත්වූ ජපාන රැකියා සම්මුඛ පරීක්ෂණය සාර්ථකව නිමාවට පත් විය.

🎉 සම්මුඛ පරීක්ෂණය සාර්ථකව සමත් වූ සියලුම සිසුන්ට උණුසුම් සුබ පැතුම්!

🌸 ඔබත් ජපානයේ රැකියා අවස්ථාවක් සඳහා සූදානම් වීමට බලාපොරොත්තු වෙනවාද?
අදම Orion Educational Institute අප සමඟ එක්වී ඔබේ සිහිනය සැබෑ කරගන්න!

වැඩි විස්තර සඳහා අදම අප හා සම්බන්ධ වන්න.
🌐 වෙබ් අඩවිය: oeiedu.lk
🏢 ලිපිනය: No. 159/1, වෑබොඩ පාර, බෝලවලාන, මීගමුව
📞 දුරකථන:070 359 5626 | 077 909 5626 | 031 223 2088

Orion Educational Institute – For Bright Future ❤️

04/08/2026

Another milestone achieved! 🎉🇯🇵

Congratulations to our students on passing the Sagami International Academy Language School Interview for the April 2027 Intake.

🇯🇵 ඔබත් ජපානයේ රැකියා අවස්ථාවක් සඳහා සූදානම් වීමට කැමතිද? අදම අප හා සම්බන්ධ වන්න.

🌐 වෙබ් අඩවිය: oeiedu.lk
🏢 ලිපිනය: No. 159/1, වෑබොඩ පාර, බෝලවලාන, මීගමුව
📞 දුරකථන:070 359 5626 | 077 909 5626 | 031 223 2088

Orion Educational Institute – For Bright Future ❤️

✈️ WE'RE HIRING – TICKETING OFFICER 🌍Do you have a passion for travel and excellent customer service? Join Orion Travels...
03/08/2026

✈️ WE'RE HIRING – TICKETING OFFICER 🌍

Do you have a passion for travel and excellent customer service? Join Orion Travels and become part of a team dedicated to creating unforgettable travel experiences!

We're looking for candidates with:
✅ Suitable Diploma or Certificate in Travel & Tourism or a related field
✅ Experience in Air Ticketing, Tour Handling & Hotel Bookings
✅ Proficiency in Microsoft Excel & Adobe Photoshop

If you're motivated, detail-oriented, and ready to grow your career in the travel industry, we'd love to hear from you!

📧 Send your CV: [email protected]
📞 Contact: 031 223 2088 | 070 359 5626
📍 Address: 159/2, Weboda Road, Bolawalana, Negombo

Start your journey with Orion Travels—where your career takes off! ✈️

Address

159 Weboda Road Bolawalana
Negombo
11500

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 12:00

Telephone

+94773056603

Alerts

Be the first to know and let us send you an email when Orion Educational Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Orion Educational Institute:

Shortcuts

Share