SED Pages Negombo

SED Pages Negombo

Share

මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර් යාලයීය කුඩා ව්‍යාපාර සංවර් ධන අංශයේ නිල facebook පිටුව.

13/05/2026

🚀 ව්‍යාපාරික සාර්ථකත්වයට නව ආරම්භයක්..!

“අද ගන්නා නිවැරදි තීරණය, හෙට ඔබගේ ව්‍යාපාරික සාර්ථකත්වය තීරණය කරයි.”

ඔබගේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමට, නව අදහස්, නව අවස්ථා හා නිවැරදි මඟපෙන්වීම් සඳහා විශේෂ වැඩමුළු

📅 දිනය – 2026/05/21
⏰ වේලාව – උදෑසන 9.00 සිට 12.00 දක්වා
📍 ස්ථානය – ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරය

🛠️ සංවිධානය
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය – මීගමුව
(කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය)

📞 විමසීම්
071 918 1813 / 070 625 0482

📌 වැඩමුළු හා සම්බන්ධ වීම සඳහා පහත ලින්ක් එක හරහා ඔබගේ තොරතුරු ලබා දෙන්න.
👇👇
https://docs.google.com/forms/d/e/1FAIpQLSeKMn_DdBH-oY6ejqOod5KINVrrKsqyMdbiQbB6MbHe3Ct4ag/viewform?usp=publish-editor

06/05/2026

💎 Financial Literacy - මුල්‍ය සාක්ෂරතාවය
.........................................................................
🔥 ඔබ ණය බරින් නිදහස් වෙන්න කැමතිද?
💰 මුදල් ඉතිරි කිරීමේ හොඳම ක්‍රම ඉගෙන ගන්න කැමතිද?

👉 එන්න… අදම පටන්ගන්න!

📍 ස්ථානය – ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරය
📅 දිනය – 2026 | 05 | 14
⏰ වේලාව – උදෑසන 09.00 – 12.00

👨‍💼👩‍💼 ඔබ මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්
(සුළු / කුඩා / මධ්‍යම) ව්‍යාපාරයක නිරත අයෙක් නම්,
👉 මේ අවස්ථාව ඔබටමයි!

📲 සම්බන්ධ වීමට (WhatsApp Group):
https://chat.whatsapp.com/FWmkdMW8Jz1KPyVnKCWUCu?mode=gi_t

⸻ ⸻ ⸻ ⸻ ⸻ ⸻ ⸻

සංවිධානය:
කුඩා ව්‍යාපාර සංවිධානය අංශය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය – මීගමුව
(කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය)
විමසීම් - 0719181813 | 0706250482

14/04/2026
Photos from SED Pages Negombo's post 09/04/2026
19/03/2026

💠 Sustainability එකෙන් Profit උපයන්න...

Business Online – Free Webinar Series 2026 සමඟ එක්ව,
Green Productivity භාවිතා කරමින් ඔබේ ව්‍යාපාරය වර්ධනය කරන හැටි ඉගෙන ගන්න ♻️💼

📅 දිනය: 2026 මාර්තු 26
⏰ වේලාව: පෙ.ව. 10.00 – ප.ව. 12.00

🎤 මෙහෙයවීම: හේමානි බරණිගේ
✔️ Assistant Director – SED Monaragala
✔️ Certified Business Coach
✔️ Green Productivity Specialist
✔️ KAIZEN Business Development Consultant

💡 Sustainability සහ Profit එකට ගෙන එන practical ක්‍රම ඉගෙන ගන්න වැඩසටහනට join වෙලා ඔබේ ව්‍යාපාරය next level එකට ගන්න

අපේ අනෙකුත් වැඩසටහන් පිළිබඳව දැනගන්න බිස්නස් ඔන්ලයින් අපේ වට්ස්ඇප් ගෲප් එකත් එක්ක එකතුවෙන්න.

https://chat.whatsapp.com/EUx9MeS76SKHmmimaVZlGB

ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකෙන් ලබාගන්න.

14/03/2026

💠 ව්‍යාපාරයක් පවත්වාගෙන යන විට හමුවන අවදානම් හඳුනාගෙන ඒවාට පෙර සූදානම් වීම ව්‍යාපාරයේ සාර්ථකත්වයට ඉතා වැදගත් වේ.

එම අවදානම් හඳුනාගෙන, ඒවාට මුහුණ දීමට ඔබගේ ව්‍යාපාරය සූදානම් කරගන්න “Risk Proof Your Business – Identifying Threats Before They Strike” යන online වැඩසටහනට එක්වන්න.

📅 මාර්තු 19
⏰ පෙ.ව. 10.00

🎤 Resource Person
Mr. Nandana Bandara
Assistant Director – Nuwara Eliya
Small Enterprises Development Division

👉 ඔබගේ ව්‍යාපාරය ආරක්ෂිතව හා සාර්ථකව ඉදිරියට ගෙන යාමට මෙම අවස්ථාව මගහැර නොගන්න!

වැඩසටහන හා සම්බන්ධ වීමට ලින්ක් එක පලවෙනි කමෙන්ට් එකේ ඇත.

04/03/2026
27/02/2026

💠 BRAND POWER - ඔබගේ Business එක Brand එකක් කරමු...

ඔබ ළඟ හොද නිෂ්පාදනයක්,සේවාවක් තිබුණත් පාරිභෝගිකයන් ඔබ වෙත ආවත් ,

⁉️️ ඔබ market එකේ standout වෙන්නෙ නැද්ද ?

ඔබ දැවෙන ඒ ප්‍රශ්නයට නිවැරදිම මඟ පෙන්වීම දෙන්න අපි සූදානම්... 👍

ඔබේ බිස්නස් එක තවත් විකල්පයක් නොවී
🔥Powerful Brand එකක් කරගන්න......💱

අප විසින් නොමිලේ පවත්වනු ලබන
" Business Online Webinar" විශේෂ වැඩසටහන් මාලාව සමඟ හරියට ම මාර්තු 05 උදේ 10.00 ට එකතුවන්න.....

එදිනට වැඩසටහන සඳහා සම්බන්ධ වීමට පහත සබැඳියාව භාවිතා කරන්න.👇

SED Online is inviting you to a scheduled Zoom meeting.

Topic: Business Online
Time: March 5, 2026 10:00 AM Colombo
Every week on Thu
Join Zoom Meeting
https://champschaps.zoom.us/j/88668177304?pwd=DhYuoa6edpLfejsV4Wz9Wbvz4hx2CB.1

Meeting ID: 886 6817 7304
Passcode: 123456

වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහාත් ඉදිරි වැඩසටහන් වල සියලුම තොරතුරු සහ යාවත්කාලීන කිරීම් ලබා ගැනීමට අපගේ නිල Whatsapp සමූහයට එකතු වන්න... 👉

https://chat.whatsapp.com/CU1AGM9emJlE9IWvCzdut4

Negombo Google Small Business

23/02/2026

💠 "Likes" සහ "Views" වලින් එහා ගිය සැබෑ ව්‍යාපාරික ජයග්‍රහණයක්...

ඔබේ ව්‍යාපාරයේ Social Media පිටුවට Likes ලැබුණත් ඒවා Sales බවට පත් වෙන්නේ නැද්ද? එහෙනම් මේ අවස්ථාව ඔබටමයි!

2026 වසරේ ඔබේ ව්‍යාපාරය Level-Up කරන්න සූදානම්ද?

ඔබේ ව්‍යාපාරය ඩිජිටල් අවකාශය තුළ ජයග්‍රහණය කරවීමට අවශ්‍ය නිවැරදිම මඟපෙන්වීම රැගත් "Business Online" නොමිලේ පවත්වනු ලබන වෙබ්නාර් මාලාවේ විශේෂ වැඩසටහන

🎯 මාතෘකාව: Social Media Strategies That Work
(Turn Likes, Views & Messages into real Business Results)

සම්පත්දායකත්වය -ඉයන් ඉද්දමල්ගොඩ මහතා (කළමණාකාර අධ්‍යක්ෂ- Maya Hive)

එදිනට වැඩසටහනට සම්බන්ද වීමට පහත ලින්ක් එක භාවිතා කරන්න.

Topic: Business Online
Time: Feb 26, 2026 10:00 AM Colombo
Every week on Thu
Join Zoom Meeting
https://champschaps.zoom.us/j/88668177304?pwd=DhYuoa6edpLfejsV4Wz9Wbvz4hx2CB.1
Meeting ID: 886 6817 7304
Passcode: 123456
---
වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා පහත Whatsapp සමූහයට සම්බන්ධ වන්න
https://chat.whatsapp.com/FFGz22FZ0LqGUlIiDBiYKL

19/01/2026

Business Online 2026
Empowering SME Growth through Strategy, Innovation, and Digital Excellence

Business Online වැඩසටහන් මාලාවත් එක්ක 2026 වසරෙත්, ඔන්න අපි එනවා ඔයාලගේ ව්‍යපාර දියුණු කර ගන්න අවශ්‍ය සහය අරගෙන.
ඉතින් ජනවාරී 22 සිට සෑම බ්‍රහස්පතින්දාවකම පෙ.ව. 10.00 සිට 12.00 වෙනකන් ඔයාගේ බිස්නස් එක Level Up කරගන්න ව්‍යවසායක ඔබට අවශ්‍ය දැනුම, පුහුණුව හා මගපෙන්වීම ලබා දෙන මාර්ගගත වැඩසටහන් මාලාවත් එක්ක ඔබත් එකතුවෙන්න.
නොමිලපෙැවැත් වෙන මේ වැඩසටහන් මාලාව වසර පුරා වැඩසටහන් 44 ක් ලෙස ක්‍රියාත්මක වෙනවා. ඔයාටත් ඔයාගේ ව්‍යාපාරය සංවර්ධනය කර ගන්න අවශ්‍ය නම් අපිත් එක්ක එකතු වෙන්න.
2026 ජනවාරී 22 පෙ.ව. 10.00 හමුවෙමු. ලංකාවේ කොහේ හිටියත් ඔයාට පුළුවන් මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න.
ව්‍යාපාර ක්ෂේත්‍රයේ පළපුරුදු සම්පත්දායකයින් රැසක් සම්බන්ධවෙන මෙම වැඩසටහන් මාලාව අතිශයින් ම දියුණු වෙන්න කැමති ව්‍යවසායක ඔබ වෙනුවෙන්මයි.
අපිත් එක්ක සම්බන්ධ වෙන්න කැමති අය මේ වට්ස්ඇප් සමූහයට එකතු වෙන්න....

https://chat.whatsapp.com/FFGz22FZ0LqGUlIiDBiYKL

31/12/2025

ව්‍යවසායක්තවයෙන් එක්ව ගොඩනැගෙමු......................................................................
ලැබුවාවු නව වසර ජාතියක් ලෙස ශක්තිමත්ව නැගී සිටින්නට ඔබ සැමට සියළු ශක්තිය ලැබේවා
- කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය -
කර්මාන්ත හා ව්‍යවසායක්තව සංවර්ධන අමාත්‍යංශය

Want your school to be the top-listed School/college in Negombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Negombo
11400