Excel English Academy

Excel English Academy

Share

අන්තර්ජාතිකව පිළිගත් බ්‍රිතාන්‍ය උපදේශකයන් විසින් සහතික කරන ලද පාඨමාලාවක් දැන් මීගමුවෙදී...

02/05/2023

✅ඉංග්‍රීසි වලට බයවෙන්න එපා?😒😄

✅ඉංග්‍රීසි සිංහලවලට වඩා ලේසියි?😀😎

✅කොච්චර ක්ලාස් ගියත් කෝස් කරත් වැඩක් උනේම නැද්ද?☹️

එහෙනන් මෙන්න හොදම විසඳුම..😄😄😎😎👇👇👇
ඉංග්‍රීසි හිතනවට වඩා හරීම ලේසියි ▶️💯 Excel English Academy ▶️💯

දැන් කතා කරලා කණ්ඩායමට ලියාපදිංචි වෙන්න..

O/L, A/L ඉවර, විශ්වවිද්‍යාලයට යන්න ඉන්න හෝ දැනටමත් විශ්වවිද්‍යාලයෙ අධ්‍යාපනය ලබන, රජයේ පෞද්ගලික අංශයේ රැකියා කරන්න ඉන්න හෝ කරන, විදේශගත වෙන්න, විදේශගත වෙලා අධ්‍යාපනය හදාරන්න,විදේශ රැකියා වලට අයදුම්කරන්න, Interview වලට සාර්ථකව මුනදෙන්න, අන්තර්ජාලය හරහා අලුත් දේවල් ඉගෙනගන්න, ලංකාවෙන් එළියේ තියෙන freelancing jobs අරගෙන පිටරට ඉන්න clients ලා එක්ක professional level එකෙන් communicate කරන්න, අනිවාර්යයෙන්ම ප්‍රගුණ කලයුතු භාෂාවක් තමයි ඉංග්‍රීසි භාෂාව.

***විනාඩි 15න් Spoken English යනු, අවු. 16ට වැඩි ඔබ සඳහා වෙන්වූ පාඨමාලාවකි,මෙම පන්තියට සහභාගි වන පලමුවන විනාඩි 15 තුල ඔබ විසින් මෙතෙක් කතා කල ඉංග්‍රීසි (උදා:- myself) වලට වඩා එහා ගිය ඉංග්‍රීසි දැනුමක් සමඟ එම විනාඩි ගණන ඇතුලත ඔබට අනිවාර්යයෙන්ම කතා කිරීමට හැකියාව ලැබෙනු ඇත.

Excel English Academy
0760906171

08/04/2023

Free Spoken English Lessons Now Free
Whatsapp now 0760906171

03/02/2023

Spoken English වලදි නැතුවම බැරි නිපාත පද Prepositions ප්‍රිපොසිශන්✅🇬🇧🇱🇰🙌

03/02/2023
02/02/2023
28/01/2023

😅😅Its not, its කතුරු මුරුංගා = vegetable hummingbirds

23/01/2023

Is it enjoyable to learn and practise what you learn? – Confucius
ඔබ ඉගෙන ගන්නා දේ ඉගෙනීම සහ පුහුණු වීම සතුටක් නේද? -කොන්ෆියුසියස්

Using your English skills is fun and Smart. Make time just to enjoy speaking English.
ඔබේ ඉංග්‍රීසි කුසලතාව භාවිතා කිරීම සතුටු සහ නුවණැති දෙයකි. නිතරම ඉංග්‍රීසි කතා කිරීමෙන් සතුටු වන්නට කාලය ගන්න.

18/01/2023
15/01/2023

New year, still scattered?

You’re in good company! This image of globular cluster NGC 6355 from NASA's Hubble Space Telescope shows a tightly bound group of thousands of scattered stars!

Globular clusters' dense populations of stars and mutual gravitational attraction give them a roughly spherical shape that holds a bright, central concentration of stars surrounded by an increasingly sparse sprinkling of stars. The dense, bright core of NGC 6355 shines in crystal-clear detail as Hubble is able to resolve individual stars in the crowded area toward the center of this image.

This image contains data from Hubble’s Advanced Camera for Surveys and Wide Field Camera 3.

Learn more: https://go.nasa.gov/3X92CN8

15/01/2023

Colliding galaxies - make love, not war.

Here's the Antennae Galaxies, one of my favorite images from the HST that I had the pleasure to work with, showing these two galaxies colliding. What may seem as a violent clash between the two galaxies, in reality it is a fertile marriage because, as these two galaxies smash together, billions of stars are born, mostly in groups and clusters of stars. The brightest and most compact of these are blue star-forming regions called super star clusters.

12/01/2023

M81 is one of the brightest galaxies in the night sky!

Seen in this view, M81 resides about 11.6 million light-years away in the constellation Ursa Major. M81 is also home to a black hole about 15 times the mass of our Milky Way Galaxy’s central black hole.

Find out more about M81: https://go.nasa.gov/3GRhn1A

Image credit: NASA, ESA, A. Zezas (CfA), and A. Filippenko (UC Berkeley); Acknowledgment: Hubble Heritage Team (STScI/AURA) & O. Fox (University of California, Berkeley)

Want your school to be the top-listed School/college in Negombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


198 St. Joseph's Street
Negombo