Thilak Machinery Training Centre

Thilak Machinery Training Centre Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Thilak Machinery Training Centre, Education, 560/A, Chilaw Road, Negombo.

To be the leader in the vocational training industry by offering a variety of skills-oriented training programs in heavy equipment operation, crane operation, Backhoe loader, Excavator, motor grader, while maintaining the highest standards of quality and integrity.

11/10/2025
25/07/2025

THILAK MACHINERY TRAINING CENTRE

ඔබ විදේශ රැකියාවකට හෝ අධ්‍යාපනය සඳහා විදේශ ගත වීමට අදහස් කරන තරුණයෙක්ද?  ඒ සඳහා ෆෝක්ලිෆ්ට් යන්ත්‍ර ක්‍රියා කිරීමට හැකියා...
07/07/2025

ඔබ විදේශ රැකියාවකට හෝ අධ්‍යාපනය සඳහා විදේශ ගත වීමට අදහස් කරන තරුණයෙක්ද?
ඒ සඳහා ෆෝක්ලිෆ්ට් යන්ත්‍ර ක්‍රියා කිරීමට හැකියාව ඇත්නම් එය අමතර සුදුසුකමක් වේ.
විදේශ ගත වන ඔබ සදහාම සැකසූ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු පුහුණු පාඨමාලාව මේ දිනවල ආරම්භ කර ඇත.ජාත්‍යන්තරව පිළිගන්නා
⭕NVQ සහතිකය ,
⭕ටෙස්ට් කොම් සහතිකය
⭕TMTC සහතිකය ,
⭕ඔපරේටර් හැදුනුම්පතද
ලබා දෙනු ලැබේ.වැඩිම ප්‍රායෝගික කාලයක් ලබාදෙමින් ඔබ මෙම ක්ශේස්ත්‍රයේ ප්‍රවීණයෙක් වනු ඇත.
⭕සාධාරණ අයකිරීම්,
⭕නොමිලේ නවාතැන් පහසුකම්,
⭕සහන මිළට ආහාර පාන,
ලබා ගත හැක.
නව පාඨමාලා ආරම්භය - 2025 ජූලි 14
වැඩිදුර තොරතුරු සදහා 0772 555 676 දුරකතන අංකයට whatsapp/ call කරන්න.
තිලක් යන්ත්‍රෝපකරණ පුහුණු පාසල, හලාවත පාර, වයික්කාල,මීගමුව

04/10/2024
ඔබ විදේශ රැකියාවකට යාමට අදහස් කරන තරුණයෙක්ද? යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයේ පාඨමාලාවක් හදාරා වෘත්තියෙන් යන්ත්‍ර ක්‍රියාකරුවෙකු ...
18/04/2024

ඔබ විදේශ රැකියාවකට යාමට අදහස් කරන තරුණයෙක්ද?
යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයේ පාඨමාලාවක් හදාරා වෘත්තියෙන් යන්ත්‍ර ක්‍රියාකරුවෙකු වී ජීවිතය ජයගන්න.
ඒ සඳහා යන්ත්‍ර කිහිපයකම පුහුණුව ලබා තිබීම විශේෂ සුදුසුකමක් වේ.යන්ත්‍ර කීපයකම පුහුණුව ලබා මල්ටි ඔපරේටර් වරයෙකු වන්න.
ඒ සඳහා පාඨමාලා දැනට අප ආයතනය අරඹා ඇත.
⭕ඉතාම සාධාරණ ගාස්තු යටතේ
⭕ වැඩිම පුහුණු කාලයක් ලබාදෙන
⭕ NVQ සහතිකය සමග
⭕ ජාත්‍යන්තර ටෙස්ට්කොම් සහතිකේ සමගින් පාඨමාලාව හදාරන්න.
විමසීම් 0772 555 676 call /whatsapp

⭕නවාතැන් පහසුකම් නොමිලේ සපයනු ලැබේ.

පාඨමාලා ආරම්භය -2024 අප්‍රේල් 24
තිලක් යන්ත්‍රෝපකරණ පුහුණු පාසල, හලාවත පාර, වයික්කාල, මීගමුව.

20/03/2024

උසස් අධ්‍යාපනයට හෝ පදිංචියට විදේශ ගතවන ඔබට අමතර සුදුසුකම / part time job සදහා බහුලවම රැකියා ඇති මෙම ෆෝක්ලිෆ්ට් යන්ත්‍ර සදහා විශාල ඉල්ලුමක් විදේශ රටවල පවතී.
අති සාර්ථක පුහුණුව කෙටිම කලකින් ලබාදී ජාතික සහතිකය වන
🟣NVQ,
🟣ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව ඇති ටෙස්ට් කොම් /
🟣TMTC සහතික
ලබා ඔබේ අනාගතය සාර්ථක කර ගන්න.

අපෙන් ඔබට ලැබෙන පහසුකම්.

📛 අති නවීන යන්ත්‍ර සූත්‍ර වලින් පුහුණුව ලැබෙන නිසා ඕනෑම ස්ථානයක්ට, ඕනෑම රටකට ගොස් ඒ මොහොතේ සිට වැඩ කිරීමේ හැකියාව.

📛පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් ගෙවිය හැකි වීම.

📛 කාර්මික දැනුම මෙන්ම නඩත්තුව, සේවා පිළිබඳව ප්‍රායෝගික පුහුණුව .

📛 නොමිලේ නවාතැන් පහසුකම් සපයනු ලැබීම.

📛සහන මිළට ආහාර පාන ලබාගත හැකි වීම.

බදවා ගැනීම 2024 මාර්තු 27

තිලක් යන්ත්‍රෝපකරණ පුහුණු පාසල, හලාවත පාර, වයික්කාල , මීගමුවඔබත් දැන්ම අමතන්න.
0772 555 676
ගාස්තුව රු. 35000//=

💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯

To be the leader in the vocational training industry by offering a variety of skills-oriented training programs in heavy equipment operation, crane operation, Backhoe loader, Excavator, motor grader, while maintaining the highest standards of quality and integrity.

79th batch training session.
06/02/2024

79th batch training session.

Address

560/A, Chilaw Road
Negombo
11500

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Telephone

+94772555676

Alerts

Be the first to know and let us send you an email when Thilak Machinery Training Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Thilak Machinery Training Centre:

Shortcuts

Share

Category