Seeds Education Academy

Seeds Education Academy

Share

shaping creative and future-ready learners.

Seeds Education Academy & this page was created to support the education of school children and school leavers, with a special focus on STEAM:
Science, Technology, Engineering, Art, and Mathematics.

21/03/2026

Grateful and honored to receive this appreciation from St. Peter's College Colombo 04, Gampaha Branch 💚

Thank you for giving me this valuable opportunity.
It was a pleasure sharing robotics knowledge with young minds. 🤖✨

Event – Activity Day
Venue – St. Peter's College Colombo 04,
Gampaha Branch
Date – March 20, 2026
Session – Arduino & Robotics Session
Grades – 6, 7, 8 & 9

17/03/2026

📚 Online Classes Available! 🌐✨

Give your child the best learning experience from home!

🎯 අපගේ Online Classes සඳහා දැන් ඇතුළත් විය හැක:

🔢 ගණිතය (Mathematics)
🔬 විද්‍යාව (Science)
💻 Technology Classes

👨‍🏫 Qualified teaching with easy explanations
📍 Learn from anywhere
🧠 Improve knowledge & skills step by step

🎓 Conducted by Seeds Education Academy
📞 076 15 25 936

👉 Limited students per class – Register now!
🌱 We must bear fruits

Photos from Seeds Education Academy's post 15/03/2026

INCO Exhibition Final Day
15 March 2026
📍 BMICH Colombo 07

13/03/2026

🔧 Arduino Basic Kit for Kids – Special Offer! 🤖

Technology වලට කැමති ළමයින්ට හොඳම ආරම්භයක්!
Arduino හා Robotics ඉගෙනගන්න කැමති ළමයින් සඳහා Arduino Basic Kit එකක් දැන් ලබාගත හැක.

📦 Kit එකට ඇතුළත් වෙන්නේ:

• Arduino Uno Board – 1
• USB Cable – 1
• Arduino power jack -1

• Ultrasonic Sensor – 1
• PIR Sensor – 1
• IR Sensor – 1

• Buzzer – 1
• LEDs - 20
• Servo Motor (SG90) – 1
• Gear Motor – 1
• Motor Module Shield (L293D) – 1

• Jumper Wires (Male–Male 25 / Male–Female 25)
• Medium Breadboard – 1
• 9V battery - 1
• 9V batery clip 1

• Voltage regulator 2
• transistors 4
• Resistors – 20
• Diodes – 10
• Variable Resistors – 2

💰 සම්පූර්ණ Kit එකේ මිල:
Rs. 4,990

🎓 විශේෂ අවස්ථාවක්!
මෙම Kit එක මිලදී ගන්නා ළමයින්ට, අප ආයතනයෙන් මෙහෙයවනු ලබන Arduino Robotics එක්දින වැඩමුළුවට නොමිලේ සම්බන්ධ වීමේ අවස්ථාවද ලැබේ.

කැමති ළමුන්ට අප පාඨමාලාවන් හා සම්බන්ධ වී මෙම සියලු දේවල් ඉගෙන ගැනීමට හැකියාව ලැබේ.

✔ Beginners සඳහා
✔ Practical projects
✔ Robotics & Electronics basics

📍 Seeds Education Academy
144, Greens Rd, Negombo

📞 076 15 25 936

🚀 ඔබේ දරුවාගේ Technology journey එක අදම ආරම්භ කරන්න!

Photos from Seeds Education Academy's post 10/03/2026

අනුරාධපුර සිට මීගමුවේ පිහිටි අප ආයතනයට පැමිණ ඔවුන්ගේ AL Engineering Technology practicals වලට සූදානම් වූ අයුරු.

ඔවුන්ගේ කැපවීමට හා මහන්සියට නියත වශයෙන්ම ප්‍රතිපල ලැබේවි.

දිනය - 2026 මාර්තු 9
මෙහෙයවීම - චින්තක සිල්වා

🌱 Seeds Education Academy
📞 076 152 5936

07/03/2026

Arduino & Robotics පාඨමාලා 🤖

Seeds Education Academy මගින් මෙහෙයවනු ලබන මාර්තු මසදී ආරම්භ වන Online පාඨමාලා

🗣️ Medium: Sinhala
💵 Payment: Rs. 1500 (Monthly)
📅 Duration: 3 Months

​🖲️ Arduino & Robotics Senior
📆 Day: Thursday
⏰ Time: 7.30 PM – 9.30 PM
💻 Method: Online
📚 Grade: 8,9,10 or 11

​🖲️ Arduino & Robotics Junior
⏰ Time: 5.00 PM – 7.00 PM
📆 Day: Friday
💻 Method: Online
📚 Grade: 4,5,6 or 7

🌱 Seeds Education Academy
📬 144, Greens Rd, Negombo
📞 076 152 5936

07/03/2026

Arduino & Robotics පාඨමාලා 🤖

Seeds Education Academy මගින් මෙහෙයවනු ලබන මාර්තු මසදී ආරම්භ වන Online පාඨමාලා

🗣️ Medium: Sinhala
💵 Payment: Rs. 1500 (Monthly)
📅 Duration: 3 Months

​🖲️ Arduino & Robotics Senior
📆 Day: Thursday
⏰ Time: 7.30 PM – 9.30 PM
💻 Method: Online
📚 Grade: 8,9,10 or 11

​🖲️ Arduino & Robotics Junior
⏰ Time: 5.00 PM – 7.00 PM
📆 Day: Friday
💻 Method: Online
📚 Grade: 4,5,6 or 7

🌱 Seeds Education Academy
📬 144, Greens Rd, Negombo
📞 076 15 25 936

06/03/2026

ඔබේ දරුවා Technology භාවිතා කරනවාද…
නැත්නම් Technology විසින් පාලනය වෙනවාද?”

අද බොහෝ දෙමාපියන්ට තියෙන ප්‍රශ්නයක් 👇
📱 Phone
🎮 Games
📺 YouTube

දරුවන් technology use කරනවා…
හැබැයි create කරන්න නෙවෙයි — consume කරන්න.

Technology වැරදි දෙයක් නෙවෙයි.
හැබැයි use කරන විදිහ වැදගත්.

👉 Game play කරනවාට වඩා
Game create කරන්න ඉගෙන ගත්තොත්?

👉 Video බලනවාට වඩා
Robot එකක් build කරන්න ඉගෙන ගත්තොත්?

👉 Phone use කරනවාට වඩා
Coding basics ඉගෙන ගත්තොත්?

එතනින් technology
time waste tool එකක් → learning tool එකක් වෙනවා.

🌱 Seeds Education Academy හි
අපි දරුවන්ට technology consume කරනවාට වඩා create කරන්න ඉගැන්වෙනවා.

🔹 Coding Basics
🔹 Arduino & Robotics Projects
🔹 Electronics Experiments
🔹 Problem Solving Skills

📍 Negombo
📞 076 15 25 936

💬 ඔබේ දරුවා technology use කරන්නේ
👉 learn කරන්නද
👉 entertainment විතරක්ද?

Comment කරලා කියන්න 👇

05/03/2026

Arduino & Robotics පාඨමාලා 🤖

Seeds Education Academy මගින් මෙහෙයවනු ලබන මාර්තු මසදී ආරම්භ වන Online පාඨමාලා

🗣️ Medium: Sinhala
💵 Payment: Rs. 1500 (Monthly)
📅 Duration: 3 Months

​🖲️ Arduino & Robotics Senior
📆 Day: Thursday
⏰ Time: 7.30 PM – 9.30 PM
💻 Method: Online
📚 Grade: 8,9,10 or 11

​🖲️ Arduino & Robotics Junior
⏰ Time: 5.00 PM – 7.00 PM
📆 Day: Friday
💻 Method: Online
📚 Grade: 4,5,6 or 7

🌱 Seeds Education Academy
📬 144, Greens Rd, Negombo
📞 076 152 5936

05/03/2026

📊 A+ 9ක් තිබුණත්…
ජීවිතේ සාර්ථක වෙනවා කියලා guarantee එකක් නෑ.

අද ලෝකය බලන්නේ marks sheet එක විතරක් නෙවෙයි.

🌍 Companies හොයන්නේ:
✔️ Problem solve කරන්න පුළුවන් කෙනෙක්
✔️ Team එකක් එක්ක වැඩ කරන්න පුළුවන් කෙනෙක්
✔️ Creative ideas තියෙන කෙනෙක්
✔️ Technology adapt වෙන කෙනෙක්

Marks වැදගත්. 👍
හැබැයි skills නැත්නම්
දරුවා incomplete.

Seeds Education Academy හි
අපි focus කරන්නේ:
🔹 Practical Technology Skills
🔹 Logical & Critical Thinking
🔹 Confidence Building
🔹 Real-world Project Experience

📚 Marks + Skills = Balanced Success

🌱 “We must bear fruits.”
📍 Negombo
📞 076 15 25 936

💬 ඔබ හිතන්නේ —
Marks alone enoughද?
නැත්නම් skills equally වැදගත්ද?
Comment කරලා කියන්න 👇

04/03/2026

❓ ඔබේ දරුවා හදාපු project එක stage එකක් ඉදිරියේ confidentව explain කරන්න පුළුවන්ද?

අද ලෝකයේ success එක තීරණය වෙන්නේ knowledge එකෙන් විතරක් නෙවෙයි…
👉 Communication Skills
👉 Confidence
👉 Presentation Ability
👉 Problem Solving Mindset

දරුවෙක් coding project එකක් හදන එක හොඳයි 💻
හැබැයි ඒක explain කරන්න බය නම්?

Interview එකකදී idea එක share කරන්න බය නම්?
Team discussion එකකදී කතා කරන්න hesitant නම්?
එහෙනම් skill එක incomplete.

Seeds Education Academy හි
අපි technology විතරක් නෙවෙයි ඉගැන්වෙන්නේ —
🔹 Project build කරන හැටි
🔹 තමන්ගේ idea එක present කරන හැටි
🔹 Group discussion වල participate වෙන හැටි
🔹 Leadership & responsibility develop කරන හැටි
අපේ class වල
දරුවන්ට practical project build කරලා
ඒක explain කරන්නත් අවස්ථාව ලැබෙනවා 🎤

🌱 Knowledge + Confidence = Real Success

📍 Negombo
📞 076 15 25 936

💬 ඔබ හිතන්නේ කොහොමද?—
මෙය දරුවන්ගේ අනාගතයට මොන අන්දමින් බලපාන්න පුලුවන්ද?
පහතින් Comment කරන්න.

02/03/2026

🚀 ඔබේ දරුවා අනාගත රැකියාවකට සූදානම්ද?

2026 ලෝකය වෙනස් වෙලා.
2030 වෙද්දී තවත් වෙනස් වෙනවා.

AI 🤖
Robotics 🦾
Automation ⚙️
Software Engineering 💻

මේ හැම දේම STEM skills මතම ගොඩනැගෙන්නේ.
📚 පාසල් theory එක විතරක් ප්‍රමාණවත් නෑ.

දරුවාට අවශ්‍ය වෙන්නේ —
✔️ Creative Thinking
✔️ Problem Solving
✔️ Practical Experience
✔️ Confidence

Seeds Education Academy හි
අපි දරුවන්ට ඉගැන්වෙන්නේ future-ready skills 🌱

🤖 Arduino & Robotics
⚡ Electronics Hands-on Projects
💻 Coding Basics
🧠 Logical Thinking Development

👉 අද පටන් ගන්න දරුවා,
හෙට ලෝකය හැඩගස්වන්න පුළුවන්.

🌱 “We must bear fruits.”
📍 Negombo
📞 076 15 25 936

Want your school to be the top-listed School/college in Negombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

https://sites.google.com/view/seedseducationacademy/home

Address


146, Greens Road
Negombo

Opening Hours

Monday 14:00 - 22:00
Tuesday 14:00 - 22:00
Wednesday 14:00 - 22:00
Thursday 14:00 - 22:00
Friday 14:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00