JGO Preschool

JGO Preschool Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from JGO Preschool, Nursery, K. C. De Srivapura, Thimbirigaskatuwa, Negombo.

With JGO International School – I just got recognised as one of their top fans! 🎉
14/09/2024

With JGO International School – I just got recognised as one of their top fans! 🎉

14/09/2024

We Starts our first batch tomorrow 2pm 🙌Hurry guys limited seats available 🌎💁

💁We Starts our IT course september 15 🌎 2pm to 4 pm 🙌
11/09/2024

💁We Starts our IT course september 15 🌎 2pm to 4 pm 🙌

08/09/2024

Dear perents💁September 15 we plan to starts the ITcourse at 2pm to 4 pm Thank u 🙌

05/09/2024
13/07/2024
11/07/2024

JGO INTERNATIONAL COLLEGE

විශේශතම උපදේශක මණ්ඩලයක් සහ පළපුරුදු ගුරු මණ්ඩලයක් සහිත අප පාසලට ඔබේ දරුවාත් යොමු කිරීමට ඔබත් කැමතිද

වඩාත් හොඳ ඉගෙනුම් පරිසරයක් සදහා

🌻ඉඩකඩ සහිත පංති කාමර ...
🌻පුස්තකාල සහ පරිගණක පහසුකම් ...
🌻තොරතුරු තාක්ෂණය සහ විද්‍යාගාර පහසුකම් මෙන්ම ,
🌻ශිෂ්‍ය කේන්ද්‍රීය ,ගුණාත්මක අධ්‍යාපනයක් සදහා අපගේ පාසල ඔබගේ දරුවාට වඩාත්ම සුදුසු තැනයි.

🙏 දේශීය විශය නිර්දේශය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වේ....
🙏 කොරියානු භාෂාව දෙවන ශ්‍රේණියේ සිට ...
🙏🏻විශය සමගාමී සහ බාහිර ක්‍රියාකාරකම් ,ශිෂ්‍ය ප්‍රතිපෝශණ වැඩ සටහන්
🙏🏻ක්‍රීඩා සහ සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම්
🌻පෙල පොත් ලබාදෙනු ලැබේ
🌻ප්‍රවාහන පහසුකම් ඇත

ඇතුලත් වීමේ ගාස්තු සහන පදනම මත (කොන්දේසි සහිතයි)

ඔබේ දරුවාට ජාත්‍යන්තර මට්ටමේ විශිෂ්ට අධ්‍යාපනයක් ලබා දීම සඳහා අදම අමතන්න...076 613 7240 / 031 223 4383

අප හා සම්බන්ධ විය හැකි වේලාව සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 7.30 - 2.00 දක්වා, 070 456 0364 මෙම අංකය මගින් දවසේ ඕනෑම වේලාවක Whatsapp හරහා අප හා සම්බන්ධ විය හැකය.

JGO ජාත්‍යන්තර පාසල, තිඹිරිගස්කටුව, මීගමුව

🎓 වසර 2006 දි ආරම්භ කල JGO ජාත්‍යන්තර පාසල ප්‍රදේශවාසී ජනතාව අතර නමක් දිනා සිටින ආයතනයකි.🎓 පලමු ශිෂ්‍ය කණ්ඩායම 2016 වසරේ...
27/06/2024

🎓 වසර 2006 දි ආරම්භ කල JGO ජාත්‍යන්තර පාසල ප්‍රදේශවාසී ජනතාව අතර නමක් දිනා සිටින ආයතනයකි.

🎓 පලමු ශිෂ්‍ය කණ්ඩායම 2016 වසරේදී අ.පො.ස.සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිට් අතර 100/: විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගන්නට හැකිවිය.
🎓 එසේම ඉන්පසු පිළිවෙලින් මේ දක්වා විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්නට හැකිවීමද විශේෂත්වයකි .

🎓 විනයගරුක මෙන්ම සදාචාරාත්මක දරු පිරිසක් බිහි කරමින් ප්‍රදේශයේ කා අතරත් කතා බහට ලක්වීම අපට මහත් ආඩම්බරයකි.

🎓 විශේශතම උපදේශක මණ්ඩලයක් සහ පළපුරුදු ගුරු මණ්ඩලයක් අප පාසල සතුය.

🎓 පාසලේ පංති කාමරය තුල විශය සමගාමී සහ බාහිර ක්‍රියාකාරකම් ,ශිෂ්‍ය ප්‍රතිපෝශණ වැඩ සටහන් නොකඩවා පැවැත්වේ .

🎓 එසේම වඩා හොද ඉගෙනුම් පරිසරයක් සදහා ......
🌻ඉඩකඩ සහිත පංති කාමර ....
පුස්තකාල සහ පරිගණක පහසුකම් ...
🌻තොරතුරු තාක්ෂණය සහ විද්‍යාගාර පහසුකම් මෙන්ම ,
🌻ශිශ්‍ය කේන්ද්‍රය ,ගුණාත්මක අධ්‍යාපනයක් සදහා අපගේ පාසල ඔබගේ දරුවාට වඩාත්ම සුදුසු තැනයි.
🚍 We provide Transports Facility Around ගම්පහ district 🔥
Watsapp ⁨074 131 2622⁩

Contact us on monday to friday 👊8am - 2pm and also we are available on whatsapp 24 hours🔥 Hurry up guys 👀Limited chances...
27/06/2024

Contact us on monday to friday 👊8am - 2pm and also we are available on whatsapp 24 hours🔥 Hurry up guys 👀Limited chances available . Email - [email protected]

Address

K. C. De Srivapura, Thimbirigaskatuwa
Negombo
11532

Opening Hours

Monday 08:00 - 11:00
Tuesday 08:00 - 11:00
Wednesday 08:00 - 11:00
Thursday 08:00 - 11:00
Friday 08:00 - 11:00

Telephone

+94312234383

Website

Alerts

Be the first to know and let us send you an email when JGO Preschool posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to JGO Preschool:

Shortcuts

Share

Category