28/10/2021
බලපත්‍රය ඇතත් රිය පැදවීමට නොහැකි නම් නවීන වාහන ක්රමාණුකුලව පැදවීමට පුහුණු කර පුහුණුව අවසන් වු දිනම ස්ථීරවම රැකියාවක් ලබා දෙන්නෙමු පුහුණුව දින 16 යි අයකිරීම රැපි 26500/= දුර අයට නවාතැන් පහසුකම් 2010 වසරේ සිට වෘත්තිය රියදුරන් 4000 කට වැඩි සංඛ්‍යාවක් බිහි කල මීගමුව රෝයල් ඉන්ටර්නැෂනල් පාඨමාලා නැවත ඔබ වෙනුවෙන් විවෘතය අදම අමතා පැමිණෙන්න කාර් ,වෑන් ,ලොරි ,ටිපර් ,හයිබ්රිඩ් ඇතුළු ඕනෑම වාහන යක් පුහුණු කර ස්ථීරවම රැකියාවක් ලබා දෙන්නෙමු මේ වනවිට දේශීය සහ විදේශීය රැකියා විශාල සංඛ්‍යාවක් අප සතුව ඇත අදම අමතා පැමිණෙන්න 0774452960 පාඨමාලා අධ්‍යක්ෂ රෝයල් ඉන්ටර්නැෂනල් 50/37 දිවුලපිටිය පාර දෙමන්හන්දිය මීගමුව What s App 0774452960