25/04/2024
Mirai International Educational Consultancy
The content of this course includes pronunciation, speaking skills, listening practice, and reading and writing.
25/04/2024
29/11/2023
Training Visa අවසන් කොට ලංකාවට පැමිණි අපේක්ෂකයන් හට SSW Visa ඔස්සේ නැවතත් පැමිණීමට අවස්ථාව. වැඩි විස්තර සදහා අදම අමතන්න 0762099205
15/10/2023
ජපන් භාෂාව ඉක්මණට ඉගෙන ගන්න ඕනේ කියලා හිතුවෙ නැද්ද?
🇯🇵අලුත්ම විදියකට ලේසියෙන්ම ජපන් ගොඩ දාගන්න කැමතිද ?
🇯🇵ඔබත් ජපන් භාෂාව මුල සිටම ලේසියෙන්ම ඉගෙන ගන්න ආසද?
🇯🇵 ජපානයේ රැකියාවක් කරන්න සිහින දකිනවාද?
🤔 එහෙනම් ඇයි තවත් බලන් ඉන්නෙ?
ජපන් භාෂාව සමබන්ධ ප්‍රවිනයෙකුගෙන් සහ ජපන් ජාතික ගුරු වරුන්ගේ භාෂා අත් දැකීම් සමගින් සිසුන්ට ජපන් භාෂාව ප්‍රායෝගිකව පුහුණු කරවන ලංකාවේ හොදම ජපන් භාෂා පාඨමාලාවට ඔබත් අදම සම්බන්ධ වන්න.
💢👨🏻💻 පාඨමාලා ආරම්භය මේ මස 15 දින 👩💻💢
𝗝𝗟𝗣𝗧 / 𝗡𝗔𝗧 / 𝗡𝟱 / 𝗡𝟰 / JFT / SSW TEST O/L , A/L
👨🏻💻විභාග ඉලක්ක කරගෙන ආරම්භ වන නව පාඨමාලාවලට ලියාපදිංචි වීම සදහා whatsapp පනිවිඩයක් යොමු කරන්න
👉සියලු විස්තර දැනගන්න
☎️074 377 6183දැන්ම අමතන්න
JlPT N4 සමත් Caregiver හා Food Service skill test සමත් ළමුන් ඇත්නම් අමතන්න , සීමිත පුරප්පාඩු ප්‍රමාණයක් ලැබී ඇත. 0762099205
Caregiver හා Food Service skill test සමත් ළමුන් ඇත්නම් අමතන්න , 0762099205 , සීමිත පුරප්පාඩු ප්‍රමාණයක් ලැබී ඇත .
06/05/2023
Make your parties & Events a memorable one!
Plan all your parties , Functions , Family Gatherings , Wedding etc , While Renting a wide range of products all under one roof.
-High quality unique products.
-A wide range to select from
-Affordable
-Convenient pickup location - Kandy
-Delivery within Colombo & Suburbs
WhatsApp us on - 0743776183
0768692999
Thank You!
25/01/2023
🔊 ජපානයේ අධ්‍යාපය සදහා හෝ රැකියවන්සදහා අවශ්‍ය,
✅ N5 පාඨමාලාව (බින්දුවේ සිට ඇරඹෙන පන්තිය)
➡️ Theory
පෙබරවාරි 10 සිට බදාදා පෙ.ව. 8:00 - 12:00
➡️ Spoken
පෙබරවාරි 15 සිට බදාදා රාත්‍රී 7:00 - 10:00
🔇 Grammar, Spoken, Listening සහ Kanji යන භාෂාවේ සියලුම කොටස් ආවරණය කරනු ලැබේ.
🔇 ජපන් සම්මුඛ පරීක්ෂණ සදහා මුහුණ දීමට අවශ්‍ය පුහුණුව ලබා දෙනු ලැබේ.
🔇 විභාග ඉලක්ක ගත විශේෂ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලැබේ.
📌 සම්පූර්ණ පාඨමාලාව මාස 5ක් පමණ වේ.
📌 සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු. 15 000 වන අතර වෙනත් කිසිඳු ගාස්තුවක් අය නො කෙරේ.
📌 රු 5000 බැගින් වාරික තුනකට ගෙවිය හැකිය.
📌 මුල් සති හතර නොමිලයේ සහභාගී විය හැකිය.
🔇නවක සිසුන් ලියාපදින්චිය ඇරබුනා👇
🔇සහභාගි වීමට 074-377 6183 වෙත N5 ලෙස whatsapp පණිවිඩයක් යොමු කරන්න.
විමසීම් +94 (74)3776183
23/01/2023
රැකියා සහ අධ්‍යාපන වීසා සඳහා අවශ්‍ය ජපන් බස JLPT / NAT [N5 & N4] JFT සමඟින්.
මෙම අඛණ්ඩ පන්ති මාලාවේ නවතම N5 පන්තිය හා N4 පන්තිය පෙබරවාරි මාසයේ ඇරඹේ.
✅ N5 පාඨමාලාව (බින්දුවේ සිට ඇරඹෙන පන්තිය)
➡️ Theory
පෙබරවාරි 4 සිට පෙ.ව. 8:00 - 12:00
📌 සම්පූර්ණ පාඨමාලාව මාස 5ක් පමණ වේ.
📌 මෙය (Theory + Spoken) තනි පාඨමාලාවක් වශයෙන් සළකා ගාස්තු අය කෙරේ.
📌 පාඨමාලා ගාස්තුව මාසිකව 3000
📌 එකතු වීමට N5 Class Dagonna ලෙස 0743776183 ට WhatsApp කරන්න.
23/01/2023
ජා ඇල අපේ පන්තිය
🔊 ජපානයේ අධ්‍යාපය සදහා හෝ රකියවන්න් සදහා අවශ්‍ය,
❤🇯🇵ජපන් භාෂාව🇱🇰❤
(JFT/JLPT/NAT/O/L / A/L )භාෂා ප්‍රවීනතා විභාග සදහා)👇👇👇👇
🔇නවක සිසුන් ලියාපදින්චිය ඇරබුනා👇
🔇සහභාගි වීමට 074-377 6183 අමතන්න.
071-3479417 වෙත whatsapp පණිවිඩයක් යොමු කරන්න.
🔇 Grammar, Spoken, Listening සහ Kanji යන භාෂාවේ සියලුම කොටස් ආවරණය කරනු ලැබේ.
🔇 ජපන් සම්මුඛ පරීක්ෂණ සදහා මුහුණ දීමට අවශ්‍ය පුහුණුව ලබා දෙනු ලැබේ.
🔇 විභාග ඉලක්ක ගත විශේෂ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලැබේ.
1 - ජිත්මා - දාගොන්න
2-පන්හිද - ජා ඇල
2 - Y A Academy- මහබාගේ
පොඩ්ඩන්ට ජපන් - සදුදා සවස 5.00ට (Online පමණකි)
විමසීම් +94 (74)3776183
22/01/2023
පොඩ්ඩන්ට ජපන් ,
Japanese Language Classes for Kids
කුඩා දරුවන් සදහාම වූ ජපන් භාෂා පන්තිය
සරල ඉගැන්වීම් ක්‍රම මගින්
🧑🌾 ජපන් භාෂා කථනය
👩⚕️ ලිවිම ,කියවිම
👨⚕️ කන්ජි විශේෂ ඉගැන්වීම්
ජපන් ඉගෙන ගන්න කැමති කුඩා දරුවන්ට මෙන්ම සාමන්‍ය පෙළ, උසස් පෙළ විභාග සදහා ජපන් භාෂාව හැදෑරීමට බලාපොරොත්තු වන 8,9,10 ශ්‍රේණි වල දරුවන්ටද මෙම විශේෂ ජපන් භාෂා පන්තිය හා සම්බන්ධ වීමට හැකිය .
මෙම දුරකථන අංක අමතන්න.
0743776183
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Negombo