Sanath Vidanagamage

Sanath Vidanagamage Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sanath Vidanagamage, Sanaathana Mindfulness Retreate, Wedathenna, Nawinna.

21/03/2026
21/03/2026

ඔබ දන්නවද Master of Business Strategy ( MBS) ඔබේ අනාගත සාර්ථකත්වය සිව් ගුණයකින් වර්ධනය කරන බව?
මැයි මාසයේ කණ්ඩයමට ඔබත් එක් වෙන්න.

🎯 ව්‍යාපාරිකයෙක් හෝ වෘතිකයෙක් ලෙස විශිෂ්ට වෘතීය සුදුසුකමක් දිනාගන්න කැමති ද?
🎯 ව්‍යාපාරය ඊලග මට්ටමට වර්ධනය කරන්න ඕනෙද?
🎯 උපායමාර්ගිකව ව්‍යාපාර පුලුල් කිරීමේ ක්‍රමවේද අවශ්‍යද?
🎯 දරුවන් ව්‍යාපාර නායකයින් බවට පත්කරන්න කැමති ද?
🎯 ඔබ කිසිදා නොලැබූ ව්‍යාපාර සාර්ථකත්වයක් ඉදිරි වසර තුනේ ලබන්න කැමති ද??

MBS කියන්නෙම ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ විශිෂ්ට උපායමාර්ගික ව්‍යාපාර වර්ධන පාඨමාලාවක්, වෘතීය සුදුසුකමක්.
2026 මැයි කණ්ඩායමට ඔබත් එක් වෙන්න.

ලියාපදින්චි වෙන්න👇
https://docs.google.com/forms/d/1zLMB9R3OEfUTcDTw5jKj2nksR6jgmx0lSopUarxGgQc

තොරතුරු සදහා 705138813
#බිස්නස් #ධනය #සාර්ථකත්වය #දිනුම #සතුට #මුදල් #උපායමාර්ග

Never giveup!!!You dont know...You were so close to everything..You ever wanted 💚💚💚
13/03/2026

Never giveup!!!
You dont know...
You were so close to everything..
You ever wanted 💚💚💚

09/03/2026

බිය නැතිකර ගන්න!!
ශක්තිමත්ව නැගී සිටින්න!!
ඔබේ හඩ අවදි කරන්න!!
දක්ෂ ඒත්තුගන්වන්නෙක් වෙන්න!!

Presentation and Pitching Skills
වැඩමුලුව ඔබේ ආත්ම විශ්වාසය වැඩිකර, සාර්ථකත්වයේ මාවත හෙළි කරයි.

ආයතනික කණ්ඩායම් සදහා විශේෂයි.

වැඩි විස්තර සදහා 0702730305

Let's transform our way of life, learn & grow together and let's find the ultimate happiness of life.

05/03/2026

සීතල නිවාඩුව!!!
නිදහස් අවුරැදු නිවාඩුවට වෙන්කරගන්න ඔබේ නවාතැන!
නවාතැන් අයෙකුට දිනකට රැ. 3000 සිට අවම මිලක්!
හෙළ රසට රසබර කෑම වෙලක් ඔබට රිසි පරිදි සාදවා ගන්න!

නිදහස්, නිස්කළන්ක පරිසරයක සුව පහස විදගන්න, ඔබෙි වසන්ත නිවාඩුවට සියල්ල සූදානම්.
කෝටෙිජ් සිමා සහිතයි. අදම වෙනකරවා ගන්න. 0702730305

Let's transform our way of life, learn & grow together and let's find the ultimate happiness of life.

05/03/2026

Hey everyone!!
Lets start the "Global Peace Week" 💗
Lets come together and create a global peace conciouseness...a gient snowball of peace💗
Lets do;
🙏Peace meditations
🙏Peace prayers
🙏Peace manifestations
🙏Peace singing
Everything we can....we are starting this from Sri Lanka today and lets do it together 💗
Lets bring back the power of loving kindness 💗
Part 9

05/03/2026

Hey everyone!!
Lets start the "Global Peace Week" 💗
Lets come together and create a global peace conciouseness...a gient snowball of peace💗
Lets do;
🙏Peace meditations
🙏Peace prayers
🙏Peace manifestations
🙏Peace singing
Everything we can....we are starting this from Sri Lanka today and lets do it together 💗
Lets bring back the power of loving kindness 💗

Address

Sanaathana Mindfulness Retreate, Wedathenna
Nawinna
20420

Alerts

Be the first to know and let us send you an email when Sanath Vidanagamage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sanath Vidanagamage:

Shortcuts

Share