Hashi with Maths

Hashi with Maths දුර්වල දරුවන් දක්ෂයින් කරන දක්ෂ දරුවන් අති දක්ෂයින් කරන අපේ කාලයේ ගණිත පන්තිය

🚀 2026 O/LSPEED REVISIONගණිතය (Mathematics)📹 Zoomලංකාවටම ඔන්ලයින්📢 මේ සතියේදිය,ගියපාර වැරදුණා ඇයවන්මේ පාර ලියන්න ලස්සනී ...
06/07/2026

🚀 2026 O/L

SPEED REVISION

ගණිතය (Mathematics)

📹 Zoom
ලංකාවටම ඔන්ලයින්

📢 මේ සතියේදිය,
ගියපාර වැරදුණා ඇයවන්
මේ පාර ලියන්න ලස්සනී බුද්ධි ඇයවන්

📚 පාඨමාලාවේ විශේෂතා
සතියට දින 4ක් පන්ති
Revision සදහාම වෙනම Model Paper Pack (ප්‍රශ්න පත්‍ර 25ක්)
සම්පූර්ණ O/L ප්‍රශ්න පත්‍ර II සවිස්තරණ ආවරණය
සම්පූර්ණ පළමු ප්‍රශ්න පත්‍ර ආවරණය

📅 ආරම්භය
ජූලි 10 සිට

අඟහරුවාදා | බදාදා | බ්‍රහස්පතින්දා | සෙනසුරාදා

🕢 රාත්‍රී
7.30 – 10.00

👩‍🏫 ගණිත ගුරුවරිය

හෂි ලොකුආරච්චි

B.Com, CMA Finalist, Hn. Dip. Accountancy,
AAT Finalist, CA (Final Level)

🏆 මෙවරත් 100%
සමත් ප්‍රතිඵල
වලින් සන්නද්ධ

📞 074 369 4466
📞 077 487 5610

27/06/2026

📚 2026 නව ගණිත / විද්‍යාව පන්ති ආරම්භය📚

🫵 තවමත් ඔබේ දරුවා මේ පන්තියත් සමග සම්බන්ධ වූයේ නැද්ද?

🏫 සෑම පාසලකම වාර විභාගවල වැඩිම ලකුණු ලබාගන්නා දරුවන්ගේ එකම තේරීම.

🫀ඔයා කොහොම කිව්වත් Maths & Science අමාරුයි කියලා .මේක අමාරු නෑ, ඔයාට අමාරු වෙලා තියෙන්නේ උගන්නන ගුරුවරයාගේ ක්‍රමය ඔයාට හරියන්නැතිකම.එක දවසක් අපිත් එක්ක ඇවිල්ල බලන්න.

🛑අඛණ්ඩව ගණිතයට, විද්‍යාවට අසමසම ඉගැන්වීම් ක්‍රම ඔස්සේ විශිෂ්ටයන් බිහිකරන ගණිත / විද්‍යා සන්නාමය......
හෂී ලොකුආරච්චි
074- 3694466
077- 4875610

27/06/2026

Address

Nawalapitiya

Telephone

+94774875610

Website

Alerts

Be the first to know and let us send you an email when Hashi with Maths posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share