Economics with සමීර ලෂාන්

Economics with සමීර ලෂාන් අපේක්ෂා සහගත සිහිනයක යථාර්ථවාදී දිගහැරුම..✨️🥇🏅

අතිශයින් ම වැඩ කරන්නන්ට පමණයි 🎓💐
10/10/2024

අතිශයින් ම වැඩ කරන්නන්ට පමණයි 🎓💐

අතිශයින් ම ගොඩයන්න කැමති අය වෙනුවෙන්...Comics වෙනුවට ECONOMICS...💚Join with us👇👇👇https://whatsapp.com/channel/0029VaCV65...
17/01/2024

අතිශයින් ම ගොඩයන්න කැමති අය වෙනුවෙන්...

Comics වෙනුවට ECONOMICS...💚

Join with us👇👇👇

https://whatsapp.com/channel/0029VaCV65r7T8bgJ7XV4j19

ෙනුවටeconomics ීරලෂාන් #ආර්ථික

ආර්ථික විද්‍යාව ලේසියෙන් ඉගෙන ගන්න ඕනි අය වෙනුවෙන්,Join with us👇👇👇https://whatsapp.com/channel/0029VaCV65r7T8bgJ7XV4j19 ...
16/01/2024

ආර්ථික විද්‍යාව ලේසියෙන් ඉගෙන ගන්න ඕනි අය වෙනුවෙන්,

Join with us👇👇👇

https://whatsapp.com/channel/0029VaCV65r7T8bgJ7XV4j19

ෙනුවටeconomics ීරලෂාන් #ආර්ථික

Good morning හැමෝටම..❤️අද ඔයාලා දැනගන්න යන්නේ ඔයාලට ගොඩක් අමාරු පාඩම් කොටසක් ඔලුවට දාගන්නේ කොහොමද කියලා.👇👇👇👇👇👇👇👇👇👇👇👇මේ M...
16/01/2024

Good morning හැමෝටම..❤️

අද ඔයාලා දැනගන්න යන්නේ ඔයාලට ගොඩක් අමාරු පාඩම් කොටසක් ඔලුවට දාගන්නේ කොහොමද කියලා.
👇👇👇👇👇👇👇👇👇👇👇👇

මේ Method එකට අපි කියනවා *Blurting Method* කියලා.🥳

මේක කරන step මොනවද කියලා බලමු.🔔

📌Step 01:- පාඩම් කරන්න අවශ්‍ය, ඔයාට අමාරු පාඩම් කොටසට අදාල note එකක් ගන්න.

📌Step 02:- මුලින්ම ගොඩාක් හොඳ අවධානයකින්, අවබෝධයෙන් කියවලා පුළුවන් තරම් ප්‍රමාණයක් මතක තියාගන්න බලන්න.

📌Step 03:- ඊට පස්සේ කොලයක් අරගෙන ඔයා ඒ අවබෝධයෙන් කියවපු ටිකට අදාලව ඔයාට මතක හැමදේම ඒ කොළයේ ලියන්න.

📌Step 04:- ආපහු ඔයාගේ අර මුල් note එක අරගන ඔයා ලියපු කොලෙත් එක්ක සංසන්දනය කරලා බලන්න. එතකොට ඔයාට අඳුර ගන්න පුළුවන් ඔයාට අමතක වෙලා තියන, සමහර වෙලාවට වැරදියට මතකයේ රැඳිල තියෙන කොටස් මොනවද කියලා.

📌Step 05:- ඊට පස්සේ නැවත වතාවක් මේ note එක හොඳින් කියවලා ඔයාගේ කොලෙයි, note එකයි පැත්තකින් කියලා ආපහු කොළයක් අරගෙන ඔයාට මතක හැමදේම ඒ කොලේ ලියන්න.

📌Step 06:- නැවත වතාවක් මේ අලුත් කොළෙයි, ඔයාගෙ note එකයි සංසන්දනය කරලා බලන්න.

ඔයාට මේ අමාරු පාඩම් කොටස හරියටම ඔලුවට දාගන්න සමහර වෙලාවට කොළ 04ක් -05ක් හෝ ඊටත් වඩා ප්‍රමාණයක් ලියල බලන්න වේවි. 💬

හැබැයි අවසාන ප්‍රතිඵලය විදියට ඔයාට අමාරුයි කියලා හිතපු පාඩම් කොටස ගොඩාක් හොඳට ඔයාගේ මතකයේ රැඳිලා තියේවි.💯

😕ඔව් මං දන්නවා මේ වෙලාව වගේ ඔලුවට එන්නේ මොකක්ද කියලා. අයියෝ මේකට ලොකු වෙලාවක් යනවනේ, අපරාදෙන වෙලාව කියලා.🙁

😘😃මේකට ලොකු වෙලාවක් යනවා තමයි. හැබැයි ඒ වෙලාව අවසානයේ ඔයාට හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා. කොච්චර අමාරු උනත් සමහර පාඩම් කොටස් තියෙනවා ඔයාට ඒවා ඉගෙන ගන්න එක අත්‍යවශ්‍යයි. ඉතින් එහෙම දේවල් බාගෙට, වැරදියට ඉගෙන අමාරුවේ වැටෙන්නේ නැතුව වෙලාව අරගෙන හරි හරියටම කළාම ඒක වාසි ඔයාට ලොකුවටම දැනේවි.🥰

ඉතින් අමාරුයි, කොච්චර පාඩම් කලත් මතක හිටින්නෙ නෑනේ කියලා හිතන පාඩම් කොටස මේ විදිහට try කරලා බලන්න.😎

Join with us👇👇👇

https://whatsapp.com/channel/0029VaCV65r7T8bgJ7XV4j19

ෙනුවටeconomics ීරලෂාන් #ආර්ථික

Address

Nawalapitiya
SAMEERA2111

Telephone

+94740029861

Website

Alerts

Be the first to know and let us send you an email when Economics with සමීර ලෂාන් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Economics with සමීර ලෂාන්:

Shortcuts

Share