Anuruddha College - National School, Nawalapitiya

Anuruddha  College - National School, Nawalapitiya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Anuruddha College - National School, Nawalapitiya, School, Nawalapitiya.

Gampola zonal music competition  🏆️
14/06/2026

Gampola zonal music competition 🏆️

12/06/2026

Leadership workshop with 93/96 anuruddha batch

දරුවන්ගේ නායකත්ව කුසලතා වර්ධනය කර ගැනීමට 93/96 Anuruddha Batch වෙත හෘදයාංගම ස්තූතිය පාසල වෙනුවෙන් පුදකරමු. මෙම වැඩමුළුව තුළින් ලබාගත් දැනුම සහ පුහුණුව දරුවන්ට ඉතාමති ශක්තියක්, ස්තූතියි 93/96 Anuruddha Batch! ඔබගේ සමාජ සත්කාරයට ❤️

2026 06.05,06,07 යන දිනයන් වල වෙන්නප්පුව ඇල්බට් ඇෆ් ක්‍රීඩාංගණයේ පැවති ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ පළමු අදිය...
09/06/2026

2026 06.05,06,07 යන දිනයන් වල වෙන්නප්පුව ඇල්බට් ඇෆ් ක්‍රීඩාංගණයේ පැවති ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ පළමු අදියර තරග සදහා සහභාගි වී පරිසාධන මට්ටම ඉක්මවමින් වර්ණ සහතික 8ක් සමග සමස්ත ලංකා තරගා වලිය සදහා සුදුසු කම් ලැබූ දරුවන්ට සුභ පැතුම්.
මේ සදහා උදව් උපකාර කල විදුහල්පති තුමාටත්, දර්ශනී නිසංසලා උඩගෙදර මහත්මිය, අමිල ජයවර්ධන මහතාටත්, ක්‍රීඩා අංශයේ සියලු දෙනාටත්,විශේෂ ස්තූතිය පුද කරමි.

තම කාලය මුදල් කැප කරමින් තරග සදහා දරුවන් සහභාගි කර වූ දමාපියන්ටත්, විශේෂ ස්තූතිය පුදකරමු.

"ක්‍රීඩා අංශය"

93/ 96 batch
09/06/2026

93/ 96 batch

11 ශ්‍රේණියේ සිසුන් සදහා වූ ව්ද්‍යාව ප්‍රායෝගික වැඩමුලුව,
09/06/2026

11 ශ්‍රේණියේ සිසුන් සදහා වූ ව්ද්‍යාව ප්‍රායෝගික වැඩමුලුව,

*ශ්‍රී කවීශ්වර වේඵවනාරාම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ කවීශ්වර නාහිමිපානන්ගේ ගුණානුස්මරණය හා අනුරුද්ධ කුමාර ජාතික ප...
24/05/2026

*ශ්‍රී කවීශ්වර වේඵවනාරාම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ කවීශ්වර නාහිමිපානන්ගේ ගුණානුස්මරණය හා අනුරුද්ධ කුමාර ජාතික පාසලේ 130 සංවත්සරය වෙනුවෙන් ශ්‍රී කවීශ්වර වේඵවනාරාම විහාරස්ථානය හා අනුරුද්ධ විද්‍යාලය විසින් සංවිධානය කරනු ලැබූ කත්නෝරුවේ ස්වාමීන්වහන්සේ විසින් මෙහෙය වූ ධර්ම දේශනාව සැමගේ සිත් සනසාලමින් අවසන් කළ සේක. 🔰♥️*

18/05/2026
Battle of  two cities  පැහැබර කාලගුණයක් සමග තරගය ආරම්භ කිරීමට සියල්ල සූදානම්..
16/05/2026

Battle of two cities පැහැබර කාලගුණයක් සමග තරගය ආරම්භ කිරීමට සියල්ල සූදානම්..

Address

Nawalapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Anuruddha College - National School, Nawalapitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category