OPERA Higher Educational Centre

OPERA Higher Educational Centre Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from OPERA Higher Educational Centre, Education, Opera educational centre, අඹගමුව පාර, Nawalapitiya.

ගෙදර ඉදලම පොඩියට online job එකක් පටන් ගමුද.....?පොඩි ගානක් වියදම් කරල හොද දැනුමක් අවබෝදයක් ලබා ගත යුතුයි නේද.....?ඔබට MS...
20/07/2021

ගෙදර ඉදලම පොඩියට online job එකක් පටන් ගමුද.....?

පොඩි ගානක් වියදම් කරල හොද දැනුමක් අවබෝදයක් ලබා ගත යුතුයි නේද.....?

ඔබට MS word ,photoshop,coroldrow ආදී මෘදුකාංග හරහා සිංහල හෝ ඉංග්‍රීසි ටයිප් සෙටින්ග් කරන්න අපි උගන්වනවා....

අද සමාන්‍යයෙන් එක් පිටුවක් ටයිප් සෙටින්ග් කරන්න රුපියල් 30 - 50 අතර ගාස්තුවක් අය කරනවා...

ඔබ දිනකට පිටු 50 ක් ටයිප් සෙටින්ග් කරොත් ඔබේ දවසේ ආදායම කීයද......?

50 × රුපියල් 35 = 1750 ක්
ඒ වගේ ඔයාට එන වැඩ ගුණාත්මකව නිර්මාණශීලිව කරල දෙන්න පුලුවන්..

මාසිකව ඒ වගේ වැඩ 10 ක් කරොත් ඔයාගේ මාසික ආදායම කීයද....?

1750 × 10 = 17500 ක්

ඔයාට මේකට ගියපු කාලය විතරයි..

ඒ නිසා හරියට ඉගනගන්න ඔයත් එකතු වෙන්න

දවස් 5 කින් ඔයාට ටයිපින්ග් කියල දෙනවා ඒවට ඕන නිබන්දන ඔක්කොම දෙනවා....

අපේ ATS opera education ආයතනයෙන් ඔයාට ඉගන ගන්න පුලුවන්...

දවස් 5 ටම ඒ එක්කම නිබන්දන ගාස්තු 2000 ක් අය කරනවා....

https://chat.whatsapp.com/Iufw7vZTZfGDwfC3UTrBZX

සම්බන්ද වෙන අය විතරක් මේ wathsapp group එකට ඇඩ් වෙන්න..

( ඔපෙරා තාක්ෂණික ඒකකය නාවලපිටිය)

WhatsApp Group Invite

Opera
03/04/2021

Opera

19/06/2020
07/03/2020

Opera thamai nawalapitiye supirima class eka

19/02/2020

Address

Opera Educational Centre, අඹගමුව පාර
Nawalapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when OPERA Higher Educational Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category