11/07/2023
පෞරුෂය - පෞරුෂය හා නායකත්ව කුසලතා සංවර්ධන ආයතනය විසින් පෙරපාසල් පොඩිත්තන් සඳහා අලුතින් හඳුන්වා දෙනු ලැබූ "ලිට්ල් පෞරුෂක" (Little Paurshaka) තුන් (03) මාසික පාඨමාලාවේ ආරම්භක උත්සවය නාවලපිටිය ෆර්ස්ට් ස්ටෙප් (First Step) පෙරපාසලේ දී 2023/07/07 දින පවත්වන ලදී. "තනිව හිතන ළමයෙක්" යන තේමාව යටතේ AMI ක්‍රමවේදයට අනුව පවත්වනු ලබන මෙම පාඨමාලාව තුළින් තනිව හිතන නිර්මාණාත්මක නායකයෙකු බිහිකිරීම අපගේ අපේක්ෂාවයි.