25/12/2024
https://www.facebook.com/share/p/1HQYSXDSsd/
The Ignite.
SAGE වෙතින් ඔබට.
උසස් පෙළ අවසන් කල සැනින් ජීවිතය මුලුමනින්ම වෙනස් කෙරෙන පාඨමාලාවක් සමග එකතු වන්නට ඔබට ලැබෙන මහගු අවස්ථාවක්.
ඉංග්‍රීසි භාශාව සහ පුද්ගල හැකියා වර්ධනය කිරීමේ වැඩසටහණක් එකම පාඨමාලාවක් ලෙස.
🔰 මුළු පාඨමාලා කාල සීමාව මාස 3 යි.
🔰 මුලු පාඨමාලා ගාස්තුව රුපියල් 15000 යි. ඔබට සහනදායී පහසු ගෙවීමේ ක්‍රමවේදයක් සහිතයි.
ඉංග්‍රීසි භාශාව මුල සිට සරලව සහ වඩාත් පැහැදිලිව ඉගෙන ගන්නා අතරම ජීවිතයට අවැසි කුසලතා, ආකල්ප දියුනු කරගනිමින් ශක්තිමත් ජීවිතයකට ඔබව ඔසවා තබන සුවිශේෂී පාඨමාලාවක්.
🔰 භාශා පුහුණුව
🔰 ක්ශේත්‍ර චාරිකා
🔰 පවුරුෂ වර්ධන ක්‍රියාකාරකම්
🔰 ජීවිත පුහුණුවට අදාල බොහෝ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
🔰 රැකියාවට අතයාවශ්ය කුසලතා වර්ධනය
ඇතුලු බොහෝ අංග ඇතුලත් කොට එතුලින් ආත්ම විශ්වාසයෙන් යුත් දරු පරපුරක් නිර්මාණය කිරීම මෙම වැඩ සටහනේ ඒකායන අරමුණයි.
ඉතාම සීමිත සිසුන් පිරිසක් පමණක බදවා ගන්නා බැවින් හැකි ඉක්මනින් ලියාපදිංචි වන්න
0774283373
SAGE Education Centre
2/5 Kothmale back Lane Nawalapitiya