18/01/2023
පැන - පිළිතුරු 3
කැමරා ආරක්ෂා කරගැනීම
_____
කැමරා පිරිසිදු කිරීමේ කට්ටල (cleaning kits),
කැමරා පිරිසිදු කිරීමේ කට්ටල භාවිතය,
කැමරා පිරිසිදු කරගැනීම,
ජලය වැදුණු පසු කැමරාවක් බේරා ගැනීමට ක්‍රියා කලයුතු ආකාරය,
කැමරා කැබිනට් වර්ග,
කැමරා කැබිනට් (dry cabinet) නිවැරදි භාවිතය,
විස්තර කරන සාකච්ඡාවක් අප මේ වැඩසටහන හරහා ගෙන එන්නෙමු.
නවක ඡායාරූප ශිල්පීන්ට මතුවන පොදු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් මග පෙන්වීම උදෙසා Institute of Multimedia Education ආයතයනය සහ ශිල්ප පාසල ගෙන එන වැඩසටහන් මාලාවක තුන්වෙනි වැඩසටහනයි මේ!
__________
This is the third episode of a photography Q & A targeted at beginners brought to you by the Institute of Multimedia Education and the Shilpa School!
In this episode we discuss camera cleaning, cleaning kits, what to do when a camera is dropped in water and the types of dry cabinets as well as their proper usage.