OUSL Sports Club

OUSL Sports Club

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from OUSL Sports Club, College & University, Open University, Nawala.

Photos from OUSL Sports Club's post 25/04/2025

විවෘතයේ බක්මහ උළෙල 2025 - දිනයේ විශේෂ ඇගයීම - ශ්‍රියන්ත රාජපක්ශ මහතාවෙත ලබාදෙන ලදී. රාජ්‍ය සේවා තරග සදහා විවෘත විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් ලබාගත් ජයග්‍රහණ වෙනුවෙන් Sriyantha Rajapaksha

Photos from OUSL Sports Club's post 25/04/2025

විවෘතයේ බක්මහ උළෙල 2025 - අවුරුදු කුමරා සහ කුමරිය

Photos from OUSL Sports Club's post 25/04/2025

විවෘතයේ බක්මහ උළෙල 2025 - විශ්වවිද්‍යාල ක්‍රීඩාණ්ගනයේදී 2025.04.24 දින පැවත්විණි

25/04/2025

විවෘතයේ බක්මහ උළෙල 2025 - මැරතන් තරගය

Photos from OUSL Sports Club's post 25/04/2025

විවෘතයේ බක්මහ උළෙල 2025 - පාපැදි තරගය

24/04/2025

විවෘතයේ බක්මහ උළෙල 2025 - මංගල පහන්සිල දල්වමින් ආරම්භවූ වගයි.

Photos from OUSL Sports Club's post 24/04/2025

විවෘතයේ බක්මහ උළෙල 2025

23/04/2025
23/04/2025

විවෘතයේ බක්මහ උළෙල 2025

Photos from OUSL Sports Club's post 23/04/2025

අලුත් අවුරුදු ක්‍රීඩා උත්සවය 2025 - දැල් පන්දු (Netball).
දැනල්පන්දු තරග 2025.04.07 දින විශ්ව විද්‍යාල ක්‍රීඩා පිටියේදී පැවැත්විනි. කොළඹ ප්‍රාදේශීය මධ්‍යස්තාන මිශ්‍ර කණ්ඩායම හා සමාජ අධ්‍යන අංශයේ මිශ්‍ර කණ්ඩායම අතර පැවති තරගයෙන් කොළඹ ප්‍රාදේශීය මධ්‍යස්තාන මිශ්‍ර කණ්ඩායම ජයග්‍රහනය වාර්තා කලේය

Photos from OUSL Sports Club's post 01/04/2025

අලුත් අවුරුදු ක්‍රීඩා උත්සවය 2025 - එල්ලේ පිරිමි (Elle Men's)
පිරිමි අංශයේ එල්ලෙ තරග 27.03.2025 දින විශ්ව විද්‍යාල ක්‍රීඩා පිටියේදී පැවැත්විනි. අවසන් මහා තරගය සඳහා කොළඹ ප්‍රාදේශීය මධ්‍යස්තාන කණ්ඩායම හා නඩත්තු අංශයේ කණ්ඩායම තේරී පත්විය. මෙවර එල්ලේ පිරිමි තරගයේ ශූරතාවය කොළඹ ප්‍රාදේශීය මධ්‍යස්තාන කණ්ඩායම දිනාගන්නා ලදී

Photos from OUSL Sports Club's post 27/03/2025

අලුත් අවුරුදු ක්‍රීඩා උත්සවය 2025 - අත්පන්දු පිරිමි වයස අවුරුදු 40න් ඉහල (Volleyball Men's over 40 )
පිරිමි 40න් ඉහල අංශයේ අත්පන්දු තරගය 26.03.2025 දින විශ්ව විද්‍යාල ක්‍රීඩා පිටියේදී පැවැත්විනි. කොළඹ ප්‍රාදේශීය මධ්‍යස්තානයේ ශ්‍රියන්ත මහාතාගේ හා මුද්‍රණාලයේ ප්‍රදීප් මහතාගේ නායකත්වයෙන් කණ්ඩායම් දෙකක් තරග වැදුන අතර, ශ්‍රියන්ත මහාතාගේ කණ්ඩායම ජයග්‍රහනය වාර්තා කලේය.

Want your school to be the top-listed School/college in Nawala?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Open University
Nawala